සෞදි අරාබි නිවසේදී ලාංකික ගෘහ සේවිකාවක් මරා දමයි..

March 13, 2018 at 8:02 am | lanka C news
සෞදි අරාබි නිවසේදී ලාංකික ගෘහ සේවිකාවක් මරා දමයි..

සෞදි අරාබියේ නිවසක ගෘහ සේවයේ යෙදී ශ‍්‍රී ලාංකික කාන්තාවක් එම නිවසේදී සෞදි අරාබි ජාතිකයෙකු විසින් ඝාතනය කර ඇත.

ඝාතනය සිදු කිරීමෙන් පසුව එම සෞදි අරාබි ජාතිකයාද වෙඩි තබා ගෙන සිය දිවි නසා ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

13,874 Viewers

5 Comments to “සෞදි අරාබි නිවසේදී ලාංකික ගෘහ සේවිකාවක් මරා දමයි..”

  1. Saman lanka says:

    Boru. Gathakaya un hanganawa

    • hari says:

      Ko yko thoge BUDU BALA SENA KATHA KARANNA KIYAPAN

    • Amda says:

      හා හා….සන්හිඳියාවට බාදා වෙන ඒව කියල අහුවෙනව නෙවෙයි ඕං

      • LION says:

        මේ සිද්ධි ජිනීවා ගෙන යන්නේ නැද්ද /? මේවා සාධාරණද UN ලොක්කනේ

  2. RK says:

    No comments. Yahapalana Nithi thadai. Jathiwadeta asuweikiyala dukaiiiii.

Main News