හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..

October 12, 2017 at 9:20 am | lanka C news
හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..

හංසයා ලකුණ පක්ෂයේ සභාපති ශලිල මුණසිංහ බ්‍රිතාන්‍යයේ පුරවැසියකු වන බවත් ඔහුගේ ශ්‍රී ලංකාවේ විසා තව නොබෝ දිනයකින් නිමවන බවත් ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට බන්ධනාගාර ගත කිරිමට යාමේදි මහේස්ත්‍රාත් අධිකරණයේදි හෙලිදරව් වි ඇත.

රාජ්‍ය ආයතනයක් වන ලිට්ත්‍රො ගෑස් සමාගමේ සභාපති ලෙස බ්‍රිතාන්‍යයේ පුරවැසියකු පත් කලේ කෙසේද යන්නත් එසේ පත්කලේ කවුරුන් ද යන්න සොයා බැලිය යුතු කරුණකි.

එහෙත් ඊටත් වඩා වැදගත් වනුයේ මෙවෙනි වංචාකාර පුද්ගලයකු කෙසේ ද ශ්‍රීලංකාවේ 6 වෙනි විධායක ජනාධිපතිවරයෙකු බිහිකළ පක්ෂයක නායකයකු ලෙස මැතිවරණ කොමසාරිස්වරයා පිලිගත්තේද යන වගයි.

එමෙන්ම මැතිවරණ කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කල ශ්‍රීලංකාවේ පුරවැසියන්ට පමණක් හිමි හැදුනුම්පත සහ එහි අංකයන් කෙසේ මෙවෙනි විදේශීය පුරවැසියකු ලබා ගත්තේ ද යන්න ත් සොයා බැලිය යුතු තවත් කරුණකි.

එහෙත් ආරංචි මාර්ගයන් සඳහන් කරනුයේ ලෝකයේ බැංකු අතර වංචා සිදු කොට ලබාගත් කෝටි ගනන් මුදල් මෙන්ම වෙනත් අනියම් මාර්ගවලින් ලැබුනු විශාල මුදල් ප්‍රමාණයක් මොහුගේ ගිනුම් වල තිබෙන බවත් මෙවා නිසියාකාරව හෙලිදරව් වූවොත් මෙරටේ ප්‍රභූවරුන් කිහිප දෙනෙකුගේ නම් හා වෙනත් සංවිධානයන්වල සම්බන්ධතා ඒ මහාපරිමාන මූල්‍ය වංචා සමඟ හෙලිවීමට හැකියාවක් ඇති බවයි.

මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී සී.බී. රත්නායක මහතා පවසන්නේ මෙරට පුරවැසි භාවය නැති පක්‍ෂයක සභාපතීත්වය යටතේ ඇති හංසයා පක්ෂය මෙරට නීත්‍යානුකුළද නැද්ද එම පක්‍ෂය යටතේ මැතිවණවලට තරග කිරීම නීත්‍යානුකූලව පිලිගත හැකිදැයි ප‍්‍රශ්න ඇති බවයි.

40,681 Viewers

32 Comments to “හංසයා සභාපති ලංකාවේ පුරවැසියකු නොවේ.. ජාතික හැඳුනුම්පත ව්‍යාජ එකක්.. හංසයා යටතේ ජනාධිපතිවරණයට තරග වැදීම ගැන නීතී අවුලක්..”

  1. hitan gedara appuhami says:

    ඔය ප්‍රශ්නයම මටත් තිබුනා. ලංකාවේ නොවන පුරවැසියෙක් කොහොමද ලංකාවේ දේශපාලන පක්ෂයක සභාපති වෙන්නේ. එහි නීත්‍යානුකුලභාවය කුමක්ද?.’
    හොර හැදුනුම්පත් ඉදිරිපත්කර පක්ෂය ලියාපදිංචි කිරීමම දඩුවම් ලැබියයුතු වරදක්.
    එසේ නම් එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත්ව ජනාධිපතිවරණයට තරග කල මෛත්‍රීපාල සිරිසේන චන්දයට ඉදිරිපත් වීමම නීති විරෝධී නේද.
    ඔහු විසින් 2015 ජනවාරි කරන ලද රනිල් වික්‍රමසිංහ අගමැති ලෙස පත් කිරීම ව්‍යවස්ථාවට පටහැනිවාක් මෙන්ම මේ අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති ලෙස පත්වීමද නීති විරෝධී නේද?
    ඒ අනුව මෙම රජය සහ පාර්ලිමේන්තුව නීතයානුකුලද? එසේ නම් ඔය කරගෙන යන ව්‍යවස්ථා සම්පාදනය සහ අනිකුත් කටයුතු බල රහිත නේද?
    ගරු සරත් එන්. සිල්වා හිටපු අගවිනිසුරු තුමනි, ජේෂ්ට නීතිවේදී මනෝහර ද සිල්වා මැතිතුමනි, මේ සම්බන්දව ඔබලාගේ අදහස් මොනවාද,
    මේ සම්බන්දව ඔබලා ගන්න ක්‍රියාමාර්ග මොනවාද?

    • සිදත් says:

      නීති විරෝදී ජනපති පන්නමු

    • Balapitiye Silva says:

      Yes, dear Sirs, Messers Sarath N. de Silva and Manohara de Silva
      Hope both of you would get together and institute legal action deemed necessary in this regard.
      Thereare hundreds of thousands and thousands of voters who would render any support you need please.

    • Open mind says:

      පෙරටුගාමී පක්ෂයටත් ඕක අදාළ වෙයි නේද ?

    • sam says:

      This party was registered when Mahinda was in power. Maithripala Sirisana’s nominations were eccepted when Mahinda was in power. The registration of this party was done by the election commitinor appointed by Mahinda.
      Maithripala Sirisena’s nominations were accepted by the election commitinor appointed by Mahinda. This is a another case to prove how wrong procedures were done when Mahinda was in power. mahinda should be answerable for these.

      • Balapitiye Silva says:

        This is absurd in the real sense of the word.
        Mahinda is not responsible for all misdeeds of officials ad bureaucrats!
        It is the big mouthed joker type Election Commissioner toeing thr Yaha Palana line who should resign in that case

  2. Poramola says:

    Both rogues Arjuna Mahendran and Shalila both are non srilankans.

  3. A Legal Person says:

    As a legal person I state that the election of president Sirisena was not legally right. The party of Swan was registered illegally and the Commission of Election was responsible for allowing illegal person to form a political party in Sri Lanka. After the electing Mr Sirisena has done many illegal things. Can now file an election petition against his election.

  4. sura says:

    මුංගේ උපතත් බොරුවක්. වංචාවක්.

    දැන් කරන්නෙත් බොරුව සහ වංචාව. මුං හිතන් ඉන්නෙ අපි බූරුවො කියල. දැන් අහුවෙන වංචනික Game වලින් පේනව කවුද ගොන්නු, බූරුවො කියල.

    රට, මේ වංචනිකයන් තව ටික කලක් මේ යන අසමජ්ජාති විධියට කළෝත්, අපේ අනාගත පරපුරට කාගේ පිහිටට ද කියල කියන්න කුමණ ජගතෙකුටවත් බැරිවේවි.

  5. රාහුල කොලුවා says:

    අනිවාර්යෙන් අවුලක් වෙනවා තමයි.. ශලීල මුණසිංහ බ්‍රිතාන්‍ය පුරවැසියෙක් නම් ඔහු සභාපති ධූරය දරණ හංසයා පක්ෂය ලංකාවේ පිලිගත් නීත්‍යානුකූල දේශපාලන පක්ෂයක් ද යන්න නීතිය ඉදිරියේ අභියෝගයට ලක් විය හැක.. එවිට එවැනි පක්ෂයකින් මැතිවරණයකට ඉදිරිපත්වූ කෙනෙකුගේ පත්වීමද නීතිය ඉදිරියේ අභියෝගයට පත්වනු ඇත.. ද්විත්ව පුරවැසියෙක් නිසා ගිතා මන්ත්‍රී ධූරය අද නීතිය ඉදිරියේ අභියෝගයටද ලක්වී ඇති බව සැලකිල්ලට ගත් විට ඉහත තත්ත්වයද බරපතල නීතිමය ගැටළු මතු විය හැකි කරුණක් වේ..

  6. BARCARDI says:

    Corruption of this government very disgusting than previous regime.

  7. love nature says:

    නැවත අලුත් ජනාදිපති කෙනෙක් තෝරා ගත යුතුය

  8. susi says:

    සිරිසේනගේ ජනාධිපති කම අහෝසිකර මහින්දව ජනාධිපති කරනු.

  9. Cleo says:

    මේ යහපාලනෙ හොරෙක් නොවෙන එකෙක් ඇත්තෙම නැද්ද?

  10. බබා උක්කුන් says:

    අප්පටහුඩු දැන් ගීතා නංගි නිකම්ම ෂේප් වෙනවා. මොකද මෛතුනය බේර ගන්න නම් හංසයාගේ ඩොලර් හොරා කලවැද්දාගේ අශ්ලීලය බේරගන්න ඕන. ගීතට දඩුවම් කලොත් අශ්ලීලයටත් කෙලවෙනවා. එතකොට හංසයාගේ බෙල්ල කපල යනවා. මෛතුනය ගෙදර යනවා. 2015 ඉදල තනතුර අහිමි වුනොත් මුක්තිය නැතිවෙනවා. එතකොට ඔස්ට්‍රලියාවේ ගිහිල්ල බෙල්ලේ ගලක් බැදගෙන වාරිමාර්ගේකට පනින්නයි වෙන්නේ දැනටමත් නීති අධිපතිට කතා කරලා ඇති. තවම ගීතා නංගිට කතාකලේ නැතෙයි.
    හ..පො…යි අම්මේ හිටන්ට වෙච්ච දෙයක් හා… ද හීන්බබා සීයෙ .

    • sira says:

      ඇයි බං,රැවුල් මැකෝ.මෑන්ට දැන් ආතතියලු.අම්මෙක් අප්පෙක් නොදන්න එකෙක්ගෙ පක්‍ෂයක් ලියාපදිංචි කොරන්න කන අස්සන ගහල තියෙන්නෙ මැකෝනෙ.ඔක්කොම කුණු බේරුවල් බොක්කට වගේ රැවුල ගිනිගන්න වැඩක් මැකෝට උනේ.අනේ හපොයි!!!

  11. asaranaya says:

    මයිතූනයට අබ සරණයි.සෝබිත දැක නිවන් දකිත්වා

  12. Aluguththeruwa says:

    All these are Ranils plans. Actually not his; his masters. If maithreepala has to leave the presidency due to this reason, Ranil will automatically become the president. Kohomada Tikiri mole?

  13. Supundias says:

    As the party head is not a Sri lankan, appointment of maithree as president is illegal. Therefore election commisioner needs to act immedietly. Fresh presedential election has to be kept while prime minister or karu jayasuriya will have to be the acting presedent. Good bye hitan hutan. You will be in jail soon for taking bribe from aussie firm, war ship deal with kilimaharaja n corrupted frequenzy deal with kilimaharaja..

  14. LION says:

    ලක්ෂ 62 ක් සිරිසේනට රැවටුනා

  15. අංගෝ නැන්දා says:

    බොලං හුටං me සල්ලි පළාත් සභා මැතිවරණයට වියදම් කොරන්න ගෙන ආ සල්ලි නේද? ඇත්තම කියපන් අබරෝ.මං දන්නේ නෑ පත්තරේ තමා මාත් දන්නේ නොකියා. අපිත් පුන්නක්කු බොන අය නෙවියි බං.

  16. Ramanie says:

    Can a patriotic lawyer like Mr. Udhaya Gammanpila please initiate legal action in this regard?

  17. pp says:

    onna anatha wenda kalin sabapathi kama ganna paksayak thiyenawa siri pabayata.

  18. ape ekaa says:

    honda sellam eliwena jameta. dan thamayi welawa ara UK wala gaththa maligawa gana hoyanna.

  19. Asoka says:

    ලංකාවේ මහ බැංකුව පවා මංකොල්ල කාපු අය දැන් පිටරටවල බැංකුත් කොල්ල කන්න පටන් අරන් වගේ. සෝමාලියාව මුහුදුමන්කොල්ලකරුවන්ට ප්‍රසිද්ද වගේ ලංකාව බැංකු මන්කොල්ලකරුවන්ට දැන් ප්‍රසිද්දයි. ලෝකේ හොඳම බැංකු මංකොල්ලකාරයා !!

Main News