හංස සභාපතිට පුරවැසිකම නැති නිසා මැකෝ රත්වෙයි.. පැවති ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න කොමිසම කැදවයි..

October 13, 2017 at 10:00 am | lanka C news
හංස සභාපතිට පුරවැසිකම නැති නිසා මැකෝ රත්වෙයි.. පැවති ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න කොමිසම කැදවයි..

විදේශ පුරවැසියන්ට මෙරට දේශපාලන පක්‍ෂයක සභාපති ධුරය දැරීමට හැකි දැයි තීරණය කිරීම සඳහා ස්‌වාධීන මැතිවරණ කොමිසම ලබන 19 වැනිදා රැස්‌වන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවැසීය.

ජාත්‍යන්තර බැංකු මුදල් වංචාවකට සම්බන්ධ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ නායක ශලීල මුණසිංහ මහතා බ්‍රිතාන්‍ය පුරවැසියකු බව හෙළිවීමෙන් පසු මෙම තීරණය ගෙන තිබේ.

1995 දී නව ප්‍රජාතන්ත්‍රවාදී එක්‌සත් ජාතික ලලිත් පෙරමුණ ලෙස ආරම්භ වූ එම පක්‍ෂය 2009 වසරේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලෙස ලියාපදිංචි කර තිබේ.

ඒ වන විට ශලීල මුණසිංහ විසින් මෙරට ජාතික හැඳුනුම්පතක්‌ මැතිවරණ දෙපාර්තමේන්තුවට ලබා දී ඇති අතර, ඉන්පසු පක්‍ෂ නායකයකු ලෙස මැතිවරණ දෙපාර්ත්මේන්තුවේ

රැස්‌වීම්වලට ද සහභාගි වී තිබේ. කෙසේ වෙතත් ඒ කිසිදු අවස්‌ථාවක තමන් විදේශ පුරවැසියකු බව මැතිවරණ කොමසාරිස්‌ දෙපාර්තමේන්තුවට නොපැවසූ බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවැසීය.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් පවතින නීතිය හා ගත යුතු ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම මැතිවරණ කොමිසම විසින් 19 වැනිදා සිදුකරන බව කී සභාපතිවරයා රටේ නීති පැනවීම හා නීතිය අර්ථ දැක්‌වීම මැතිවරණ කොමිසමට අයත් කාර්යයක්‌ නොවන බව ද කීය.

රටේ වර්තමාන නීතිය අනුව ජනාධිපතිවරණය සඳහාත් පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහාත් විදේශ පුරවැසියකුට තරග කළ නොහැක.

– දිවයින

43,340 Viewers

25 Comments to “හංස සභාපතිට පුරවැසිකම නැති නිසා මැකෝ රත්වෙයි.. පැවති ජනාධිපතිවරණය ගැන තීන්දුවක් ගන්න කොමිසම කැදවයි..”

  1. බන්ඩය්යා says:

    අැමරිකාවෙ නීතිය අනුව නම් එරට ජනාධිපතිවරණයට ඉදිරිපත් විය හැක්කේ අැමරිකාවේ උපන් අයෙකුට පමනිග

    • සඳරේණු says:

      “රටේ නීති පැනවීම හා නීතිය අර්ථ දැක්‌වීම මැතිවරණ කොමිසමට අයත් කාර්යයක්‌ නොවන බව ද කීය.”

      මූ හැම වෙලේම කියන්නෙ නැති බණේමයි. තියෙන නීතිය අනුව කලයුතු දේ කියන්නෙ නෑ. මෙතන ප්‍රශ්ණය ඉතාම බරපතළයි. මේක විදේශිකයෙක්ද ස්වදේශිකයෙක්ද කියන දේට කලින් සලකා බලන්න ඕනෙ කූඨ ලේඛණයක් වූ ව්‍යාජ හැඳුණුම්පත ගැනයි. කූඨ ලේඛණ ඉදිරිත් කරල කරන කිසිම දෙයක් නීත්‍යානුකූල නෑ.

      • Hitan Hutan says:

        ඔන්න බලපල්ලා , අවසානය මෙකයි , පුද්ගලයට එංගලන්තේ පුරවැසිබාවය ලැබිල තියෙන්නේ 2015 / 01/09 කියහන්කෝ 🙂

        • ජනක says:

          මතක තියාගනින් මැකෝ රටේ නිතිය නොදනිම නිදහසට කාරණයක් නොවේ කියල සිද්දන්තයක් තියෙනව ඒවගේම තමා මේ මිනිහා රටේ පුරවැසියෙක් නෙවෙයි කියල කිව්වේ නෑ කියල මිනිහගේ පක්ෂෙන් ආපු එවුන් නිතියානුකුල වෙන්නේ නෑ .මිනිහා ගේ පක්ෂේ නිතියානුකුල නෑ වගේම ඒ පක්ෂයෙන් ඉල්ලපු ජනපතිගේ පත්වීමත් නිත්යානුකුල නෑ .ඒ අනුව නැවත වහාම ජනපතිවරනායක කැඳවීම කලයුතුයි .එහෙම නොකලොත් වහාම මකාට විරුද්දව් නඩු දමියයුතුයි
          \හැබැයි ඉතින් අපි දන්නවා ලංකාව පාවල දුන්නු සුනන්ද දේශප්‍රියගේ සහෝදරයාගෙන් මේ රටේ බහුතර ජනතාවට සාධාරණයක් වෙන්න නැති බව .

      • asaranaya says:

        මේ කෙවුල් පවුල් රැකාට අරකත් බැනේ , ඉතින් ඔක්කොම මූට බැහැ

        • vishnu says:

          ඇත්ත තමය් පටන් ගන්නෙම බෑ කියල.මූ නම් ගිය ආත්මෙ එළුවෙක්ම තමය්

    • පොලිස් කොමිසම අර මාධ්‍යවෙදියාගෙ කන පැලු ASPව හම්බන්තොට සිට මාතරට මරු කර දැඩි දඩුවමක් ලබා දි ඇත.
      NEWS.
      මැතිවරන කොමිසමත් ව්දෙස් පුරවැසියෙකු ගේ පක්ශයක් නිත්යානු කුල නොවන නමුත් එය මිලග මැතිවරනයේ සිට ක්‍රියාත්මක කිරිමට තිරනය කර ඇත.

  2. Banku hora says:

    Annul the results of presidential results and hold a fresh poll

  3. සරත් says:

    ලංකාවේ අයිඩෙන්ටිය පට්ට බොරුවක්.ලංකාවේ ඉන්නවා ඉන්දියාවෙන් .පකිස්තනෙන් ඇවිත් පාස්පෝර්ට් ගත්ත උනුත්.එකට කරන්න ඕනේ UAE වල දෙනවා වගේ ඇස,ලේ ,අල්ල ,ඇඟිලි සියලේම විස්තර ගබඩා කරගත්තු හැඳුනුම් පතක්.

  4. Kings says:

    Dear MACO. Are you takes time till 19th to get ideas and consent from Prime Minister ?

  5. Manel says:

    Another bubble! Desha Apriya will find to something to justify it all.

  6. Sampath says:

    Mahindage minissu Ara eluwage mokakda eka watenakan nariya passenger yanawa wage. M3 get jandipathikama nathiwena innawa. Oya nitiya Damme 2015 nawa wiyawasthawen. Sbhapathi nei chande I’ll Lankawe ouraqasiyek. Sabahapatjita nemei chande dinner M3 ta

    • Supundias says:

      Buuru putho pita rata purawasiyekuta paksha sabapathi wenna bai ban (muuta lankawai citizen aittet nai. Lankawai inna visa thiyenne dec wenakan ). 2015 nemai oka ona ratakata walangu neethiyak.

      Hariyata neethiya kritathmaka wenawanan my3 iwarai.

      • නිළමේ says:

        මේ වගේ යමක් නොතේරෙන හැත්තක් තමයි හංසයාට කතිරෙ ගැහුවෙ. අපි අනුකම්පා කරමු මුංගේ දැනීමේ තරමට.

  7. රාහුල කොලුවා says:

    .ගීතා කුමාරසිංහට ස්විස් පුරවැසිකම නිසා මන්ත්‍රී ධූරය දැරීමට සුදුසුකමක් නැති බව අභියාචනාධිකරණය තීරණය කර ඇති තත්ත්වයක් තුල බ්‍රිතාන්‍ය පුරවැසියෙකුට ලංකාවේ දේශපාලන පක්ෂයක සභාපති ධූරයක් දැරීමට සුදුසුකමක් ඇති බව කියන්නේ කොහොමද…? නීති විරෝධි පක්ෂයකින් මැතිවරණය තරඟ කිරීමද නීති විරෝධි වනු ඇත.. එවිට ඡනාධිපතිවරණයේ නීත්‍යානුකූලව භාවය නීතිය ඉදිරියේ අභියෝගයට ලක් වනු ඇත..

    • asaranaya says:

      පවුල් රැකා බලුමැක්කෝ ගැන විශ්වාසය තියන්න නම් බැරිබව එයාගෙ කෙයුම් කෙරුම් වලින් හොඳට පැහැදිලියි,, බලාගෙන ඉන්න ග්‍රීස් නැතුවම පොදු ජනතාවගෙ පස්සෙ පැත්තේ හොඳට අරී වි, කලවැද්දගෙ නෑ පරපුරේ ගොයියෙක් මේකා

  8. මේ පොල්බෑ මූණත් එකෙක් තමයි යහපාලනයට කඩේයන මොනවාහරි ටොම් පචයක් කෙලීවි මාද්‍ය ඉස්සරහට ඇවිල්ලා????

  9. Sanath says:

    නීතිය නමයි සුපිරි යට

  10. බබා උක්කුන් says:

    අනේ මැකෝ තෝ වගේ පජාත සක්කිලි නරියෙක්. තෝ කතා කරන කොට හොදටම තේරෙනවා තෝ කතාකරන්නේ උඩින් එන රන්නපොනියගෙයි, මෛතුනයගෙයි උපදෙස් අනුව කියල. තෝ මහලොකුවට කියන්නේ දකුණේ කියල. බලපන් අර මාලිංගය ඌ කියන්න ඕන දේ බෙල්ල ගහල ගියත් කියනවා. උගේ බෙල්ල ගියත් කඩ ෆයිට් . ඌ හාලිය තමයි. උබත් ඉතින් කරාවේ එකානේ කෙලින් වැඩ කරපංකෝ ගල විද්ද රටේ සුද්දන්ට ලන්තෑරුම අල්ලන එවුන් වගේ වෙන්නේ නැතුව.
    ඔය වැඩේට රනිල් එනකම් ඉන්න ඕන නැහැ. මුළු රටම දන්නවා පිටරට එවුන්ට ලංකාවේ දේශපාලනය කරන්න බැහැ කියල. එතකොට ඉබේම ඒ පක්ෂයත් අවලංගුයි, ඒකෙන් ඉල්ලපු එවුනුත් අවලංගුයි. උඹ ඔතන ලොක්ක. උඹ තීරණය කරපන් මොකක්ද නිවැරදි දේ කියල. ප්‍රකාශ කරපන් ජනාධිපතිවරයා තොර ගත්ත ක්‍රමය වැරදියි, ජනාධිපතිවරණය වැරදියි කියල.උඹට ප්‍රශ්නයක් නැහැ. බොරුව කලේ අශ්ලීලයා. ඌ හිරේට.
    උඹ පැන්ෂන් අරගෙන නේ ඉන්නේ, රටට ජාතියට වීරයෙක් වෙලා ගෙදර පලයන්. නැත්නම් උඹේ බලු වීමේ සීමාවක් නැහැ. ගම කන්න එපා. අපිටත් ලැජ්ජයි යකෝ ගම්පලාත කුලේ කියන්න.

  11. Supundias says:

    How can a foreigner be the leader of a party ? That makes the party illegal n null by law .
    Joint opposition should act together with other parties ( unp n jvp even wouldnt mind getting rid of my3 as he is no use to anyone, party or the country ) to remove corrupted leader my3 ( war ship charges, tv frequenzy scandle, aussie bribary charges ). Get your best lawyers n act fast !

  12. පිනා says:

    මේ මාත් දන්නව ඒක වැරදියි කියල මූ දන්නේ නෑ……………………..ප.යා

  13. Dumal says:

    අනේ බයියෝ!! පිදුරු ගහේ හරි එල්ලෙනවා බලය නැතිකොට!! බලාගෙන හිටපල්ලා සිරිසේනගේ ජනාධිපතිකම නැතිවෙනකම් නීති තර්ක දාගෙන…. 2020 වෙනකම්ම !!!

Leave a Comment

Main News