හක්කෙ බුදු රැස්.. බොක්කෙ දඩමස්.. නීති කඩා පසලොස්වක පෝය දින ඉන්ටවු..

November 2, 2017 at 6:48 pm | lanka C news
හක්කෙ බුදු රැස්.. බොක්කෙ දඩමස්.. නීති කඩා පසලොස්වක පෝය දින ඉන්ටවු..

හෙටට යෙදී ඇති ඉල් පසලොස්වක පෝය දිනයේ සම්මුඛ පරික්ෂණ පැවැත්වීම වහා නවත්වන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ඉල්ලා සිටී.

එහි සභාපතිවරයා විසින් මේ ඉල්ලීම කරමින් බුද්ධ ශාසන අමාත්‍යවරයා වෙත යොමු කර ඇති ලිපිය මෙසේය.

පෝය දිනයේ සම්මුඛ පරික්ෂණ පැවැත්වීම

ශී‍්‍ර ලාංකීය සමස්ත බෞද්ධ ජනතාව සදහා පෝය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කිරීම සදහා අප පැරණ්නන් විශාල සටනක් කල බව ඔබ තුමා හොදින් දන්නා කරුණකි.

එපමණක් නොව 2017 නොවැම්බර් මස 2 වන දින 7 වන බෞද්ධ සමුලූව ලංකාවේ ඉතා සාර්ථකව පැවැත්වීම සදහා කටයුතු සංවිධානය කර ඇත.

තත්වය මෙසේ තිබියදී පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශණ නිළධාරීන් බදවා ගැනීම සදහා වන සම්මුඛ පරීක්ෂණ 2017 නොවැම්බර් 03 වන දිනත් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.

මෙසේ කිරීම මගින් පාරිභෝගික කටයුතු අධිකාරිය රටේ පොදු නීතිය උල්ලංඝණය කිරීම පමණක් නොව සමස්ත බෞද්ධ ජනතාව නොසළකා ඇත.

මේ පිළිබදව වහාම සොයා බලා හෙට දින පැවැත්වීමට සුදානම් කර ඇති සම්මුඛ පරීක්ෂණය අවලංගු කරන ලෙස ඔබ තුමාගෙන් ඉල්ලා සිටිමු.

මෙයට
රංජිත් විතානගේ
සභාපති

17,547 Viewers

6 Comments to “හක්කෙ බුදු රැස්.. බොක්කෙ දඩමස්.. නීති කඩා පසලොස්වක පෝය දින ඉන්ටවු..”

  1. saman says:

    නත්තල් දවසේ සහ හජ්ජි දවසේ හැර අනික් දවස්වල ඕන දෙයක්…..

  2. මාමණ්ඩියා says:

    මේ කට්ටියගේ ගෝත්‍රික මානසිකත්වය පෙනෙනවා.
    පෝය දවසේ ඉන්ටවීව් තහනම් කියලා කොහෙද නීතියක් තියෙන්නේ ?
    පෝය දවසේ ද බෞද්දයෝ පන්සල් යන්නේ ?
    පෝය නැත්තම් බෞද්ධයොත් නැති වෙයි වගේ..
    ගෝත්‍රික සාම්ප්‍රදායික පටු ඇටුවන් බැහැපු චින්තනයේ තරම.

    • ex UNPer says:

      මාමණ්ඩි මී හරක තප්පු ලෑ වගයි.
      පෝය දිනය යනු සංස්කෘතියයි. එය විනාස කිරීම අවජාතක නපුංසක UNP Chandrika Lapa Kumara පාලනයේ නියම හාම් පුතුන් ගේ නියෝගයකි.

    • hitan-hutan says:

      මාමණ්ඩි සරම උස්සන් ඉන්නෙ අමුඩෙ නොගහ නේද​?ඕන් පේනව වහු පැටිය​.

  3. Suneth says:

    අනේ මේ මාමණ්ඩිය කියල ඉන්න මෝඩයට තේරෙන්නේ නැද්ද එක්කෝ දන්නේ නැද්ද පෝය දවස ලංකාවේ නිවාඩු දිනයක් කියල ?

  4. Hina says:

    Muslim ekek ganna yako…poya adala nana. Gon budhist un pansal yan natuwa awath wadak na…amathithuma okkoma Bala gani…mewa dala rate tiyana sanhidiyawa nathi karanna epa..kuhakayo

Main News