හකීම්-බදියුදීන් ආන්ඩුවට එනවා.. බහුතරය සම්පුර්ණයි..

November 7, 2018 at 11:20 am | lanka C news
හකීම්-බදියුදීන් ආන්ඩුවට එනවා.. බහුතරය සම්පුර්ණයි..

රවුෆ් හකීම් හා රිෂාද් බදියුදීන් මහතවරුන්ගේ නායකත්වයෙන් යුතු පක්‍ෂ ආණ්ඩුවට ඉදිරියේදී එක්වන බව නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සදහන් කරයි.

දැනටමත් ආණ්ඩුවට අවශ්‍ය බහුතරය සාදාගෙන අවසන් යයිද ඔහු කියා සිටී.

නියෝජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ ගාල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

21,598 Viewers

6 Comments to “හකීම්-බදියුදීන් ආන්ඩුවට එනවා.. බහුතරය සම්පුර්ණයි..”

  1. මැදමුලනෙ මුත්තා says:

    මුතුහෙටිටිගමය පුස් බූරැවෙක්.
    අමිමප, ගාල්ලෙ එවුනුත් මූට ජන්දෙ දුන්නානෙ.

  2. nim says:

    ඕකුන් ගත්තොත් මහින්දට අපේ චන්ද නේ

  3. desta says:

    apoi apoi munwa lankaragena bahutarayak hadanawata hodai ituru tika hitaganilla

  4. Kamal says:

    ඇමති කට්ට නැතිව මුන්ට චන්දයකට යන්න බෑ. පාර්ලිමේන්තු ව විසුරුවන්න කලින් ඇමතිකමක් ගන්න මුන්ට ඕනෑ.

  5. ruwan says:

    අති ගරු බදුර්දීන් මැතිතුමා සහ අති ගරු හකීම් මැති තුමා නිවැරදි තීරණයක් ගනී කියල හිතනවා. සිංහල ජාතිය බේරා ගැනීම සදහා සැවොම එක්වෙමු.

  6. Tiran says:

    Bahutharaya sampoorna nam mona labbakatada unwa ganne?

Leave a Comment

Main News