හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන් උප ජනාධිපති තනතුරු තුනක් ඉල්ලයි…

July 9, 2017 at 2:10 pm | lanka C news
හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන් උප ජනාධිපති තනතුරු තුනක් ඉල්ලයි…

ජනාධිපතිට අමතරව ශ්‍රී ලංකාව තුළ සිටින අනිකුත් ජන සමූහය වෙතින් උප ජනාධිපතිවරුන් තිදෙනකුද පත් කළ යුතු යෑයි යෝජිත ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන අතුරු කමිටුව වෙත නිර්දේශ යෝජනා කරන සුළුපක්‍ෂ හතරක ප්‍රධානීන් ඉල්ලා ඇත.

ශ්‍රී ලංකා මුස්‌ලිම් කොන්ග්‍රසයේ රවුෆ් හකීම්, ද්‍රවිඩ ප්‍රගතිශීලී සංධානයේ මනෝ ගනේෂන්, ඕල්සිලෝන් මක්‌කල් කොන්ග්‍රසයේ රිෂාද් බදුර්දින් සහ ඊ. පී. ඩී. පී නායක ඩග්ලස්‌ දේවානන්ද යන දේශපාලන නායකයන් මෙම ඉල්ලීම කර තිබේ.

එහෙත් ඇමරිකාවේ හෝ ඉන්දියාවේ පවා උප ජනාධිපතිවරු තිදෙනෙක්‌ නැත. මේ හැර ජනාධිපතිවරයාට ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශය පමණක්‌ පැවරිය යුතු බවටද ඔව්හු නිර්දේශ කර ඇත.

මෙයට අමතරව මෙතෙක්‌ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය ලෙස හැඳින් වූ ශ්‍රී ලංකාව මින්මතුවට එක්‌සත් ශ්‍රී ලංකා ජනරජය ලෙස නම්කරන ලෙසද එම දේශපාලන නායකයන් ඉල්ලා තිබේ.

එසේම ශ්‍රී ලංකාව තුළ සිටින ඉන්දීය ද්‍රවිඩයන්ටද ව්‍යවස්‌ථාමය හිමිකම් ලබාදිය යුතු බවටද යෝජනා කර ඇති මෙම පිරිස ඉඩම් හා පොලිස්‌ බලතල ද පළාත්වලට දිය යුතු බව කියා සිටී.

මෙම සුළු පක්‍ෂ නායකයන් පිරිස වැඩිදුරටත් දන්වා ඇත්තේ මින්මතු ජාතික ලැයිස්‌තු මන්ත්‍රීවරුන් පත් කිරීම නොකළ යුතු බවයි.

කීර්ති වර්ණකුලසූරිය
– දිවයින

7,926 Viewers

13 Comments to “හකීම්, බදුර්දීන්, මනෝ ගනේෂන් උප ජනාධිපති තනතුරු තුනක් ඉල්ලයි…”

  1. Dushantha says:

    මොකටද උප ජනාධිපති වරු. මුන් තුන්දෙනාගෙන් කෙනෙකුට ජනාධිපති කමම දීලා දෑම්මනන් ඉවරයිනෙ. දෑන් ඉන්න ජනාධිපති හිටියත් නෑ වගෙයිනෙ.

  2. Mahasona says:

    King Senerath made two blunders. (1). Sending a Sinhala army to Jaffna to fight against Portuguese without allowing Portuguese to wipe out Tamils.(2). Allowing Muslims who were persecuted by Portuguese to settle down in interior parts of the country. If he did not take that decision, Portuguese would have wiped out all the Thambis. The Sinhalese are now paying a heavy price for those two blunders.

  3. kumara says:

    this kind of idiots and stupid politicians to be given place in hell.

  4. Gamini Abaya says:

    if new constitution come only…………

  5. Podda says:

    Lankawata awilla yana tourist lata Citizenship denna

    Palath 9 ta wenama janadipathi waru path karanna

    South india wala janathawata lankawe election eke vote danna denna

  6. සරත් says:

    ජාතිවාදී නොවන සංහිඳියා යෝජනා.මුගේ අම..

  7. siraa says:

    Elama thamayi, Hambayata yana ratane… Onna ohe nikanma Janaadhi pathikama ma deepan…

  8. යුක්තිය says:

    දැන් කවලවම් u.n.p පොන්ස්ලා ජාන සක්‍රීය වෙලා පහසක් ලබනව ඇති

  9. Chethiyasena says:

    ඇයි එතකොට අනිත් ජන කොටස් වලට?

    බර්ගර් මැලේ වැදි චීන බෝරා මඩකලපු ප්රැතුගීසි සහ පුත්තලං කාපිරි- මේ ඔක්කටම එක්කෙනා ගානෙ ඕනෙ!

  10. silva says:

    three idiots

  11. Vimarshana says:

    මේ රටේ දමිල ජනතාවගෙන් වැඩි පිරිසක් උතුරු පාලාතෙන් පිටත් මුස්ලිම් ජනතාවගෙන් වැඩි පිරිසක් නැගෙනහිර පලාතෙන් පිටත්, දකුණේ සිහලයන් සමග සහජීවනයෙන් ජීවත් වෙති. කතරගමදී මෙන්ම මඩු පල්ලියේදීත් සිංහල ජනතාව හා දමිල ජනතාව එක්ව පුද පුජා පවත්වනවා පමණක් නොව එකම ජනකොටසක් ලෙස සියලු දේ බෙදා හදාගෙන සුහදව සමගියෙන් හා සහයෝගයෙන් තම තමන්ගේ ආගමික කටයුතු ඉටු කරගනිති. මෙකී සිද්ධස්ථාන වල කිසිදු ජනවාර්ගික ගැටළුවක් මේ තාක් ඇතිවී නැත. මෙවන් ජනතාවකට සංහිදියාවක් ගැන අමුතුවෙන් කියා දීමට කිසිදු අවශ්‍යතාවක් නනොමැත. නමුත් දේශ ද්‍රෝහී අවස්ථාවාදීන් පිරිසක් සංහිදියා කඩතුරාවට මුවාවී, 70% කට වැඩි පිරිසක් වන සිහල ජනතාවට රිදවමින්ද, ද්‍රවිධ මුස්ලිම් හා සිංහල සියලුම ජනකොටස් රුදුරු ත්‍රස්තවාදයෙන් හා මරණ බියෙන් මුදවාගත් නායකයන් හා රණවිරුවන් හට කෙනෙහිලිකම් කරමින්ද, කරන්නේ සිංහල ජනතාව ප්‍රකෝප කර ඔවුන් ලවා සුලු ජාතින්ට් හිරිහැර කරනා තත්වයකට ඔවුන් පෙලම්බවීම නොවේද? මේ බව සියල්ලෝම පැහැදිලිව තේරුම් ගත හොත් මහ ජාතියට රිදවා සුළු ජාතින් සතුටු කිරීමේ තිරිසන් න්‍යාය පරාජය කරගෙන සියල්ලන්ටම සමගියෙන් ජිවත් වීමට අවස්තාව සැලසෙනු ඇත. සත්‍ය වශයෙන්ම ලංකාවේ ජාතින් අතර සංහිදියාවක් ගැන උනදුවක් දක්වන පිරිස් පළමුවෙන්ම කල යුත්තේ, ජාතින් අතර අසමගිය හා වෛරය පතුරුවන ජාතිවාදී හා ආගම්වාදී දේශපාලන පක්ෂ තහනම් කිරීමයි.

  12. Jo Sim says:

    It should be as follows

    “United States of Sri Lanka” like United States of America

    Lets make a president from each 55 political parties….LOL

Main News