හතර විලි ලැජ්ජාවයි.. ශ‍්‍රී ලංකාව සිල්ලරේටම දැවී යයි.. 5-0ක් ලෙස තරගාවලියම පරාදයි…

October 23, 2017 at 6:48 pm | lanka C news
හතර විලි ලැජ්ජාවයි.. ශ‍්‍රී ලංකාව සිල්ලරේටම දැවී යයි.. 5-0ක් ලෙස තරගාවලියම පරාදයි…

ශ‍්‍රී ලංකා කණ්ඩායම හා පකිස්තාන කණ්ඩායම අතර සාජාහි පැවැත්වෙන පස්වන හා අවසාන එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකාව පන්දු වාර 26.2කදී ලකුණු 103කට සියල්ලන් දැවි ගියේය.

පිලිතුරු ඉනිම ක‍්‍රිඩා කල පකිස්තානය පන්දු වාර 20.2කදී එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 105ක් ලබා ගනිමින් තරගය ජය ගත්තේය.

ඒ අනුව තරග පහකින් සමන්විත තරගාවලිය පකිස්තානය විසින් 5-0ක් ලෙස ජයගත්තේය.

මෙම 2017 වසර තුලදී ශ‍්‍රී ලංකාව 5-0ක් ලෙස පරාජය වූ තුන්වැනි අවස්ථාව මෙයයි. වසර අවසාන වීමට පෙර ඉන්දීය සංචාරයක්ද යෙදී ඇත.

ලකුණු පුවරුව මෙතනින්

11,136 Viewers

16 Comments to “හතර විලි ලැජ්ජාවයි.. ශ‍්‍රී ලංකාව සිල්ලරේටම දැවී යයි.. 5-0ක් ලෙස තරගාවලියම පරාදයි…”

  1. NARAYANA says:

    This KEPPA rulers are jointly BOOKY leader working YAMA. THIS IS DEVASAPAYAK, this rulers are distroying everything

  2. Niru says:

    Victory for Yahapalanaya. These players should be appointed to the cabinet to feel they are not alone

    • nalin says:

      Chandimal is the worst. very selfish player and kept on saying that he needed a place in the ODI’s after he was not selected for the last few years. We all saw the result of his playing test innings for personal glory coming at no 3-4 and building pressure for others to come. Thirimanne is another Test player who wastes balls and builds pressure. We need players who score run a ball or closer. This is exactly what Sanga and Mahels did in these 3-4 positions earlier which enabled Sri Lanka to come to 5 World cup Finals including t 20’s between 2007-2014 winning the the t20 WC in their final year.

      Other one was Upul Tharanga who lost 3 series whitewashes (5-0) is the worst ODI captain who also is not suited to even play the One-dayers. Please select best under 19 few players and build them. Current team has very little talent to hold on to great future.

    • maraya says:

      යමපාලනය රටම විනාශ කරද්දී ක්‍රීඩකයන්ට ක්‍රීඩා කිරීමට ශක්තියක් මානසික නිදහසක් කොහෙද ?
      ආප්ප සිරා බලයට පැමිණි පසු රටේම අවාසනාව රජ විඇත ….රටම අගාදයේ ….

  3. LION says:

    “හතර විලි ලැජ්ජාව නැතුව පකිස්ථානය ටෙස්ට් එකෙන් පැරදුනා 2 – 0

  4. Pachaya says:

    To SLC members

    Don’t you bugers feel ashamed to hold positions in the SLC.????

    Do you wear ladies panties to cover up your balls ??

  5. ගංගා මෑණියෝ says:

    මට තවම එක්දින තරග වරම් ලැබී නෑ ඒකයි මෙහෙම දෙයක් උනේ…….

  6. vishnu says:

    හරීම සනීපය්

  7. David Milli-Banda says:

    විලි ලැජ්ජාවයි..

  8. Nim says:

    DAN SATHUTUDA ?
    ME SIYALU HENA
    PALAKAYANGE
    ADARMESTA KAMAY.

  9. simion says:

    අපේ අප්පේ අර මෝඩ අස්ප පුතාගෙයි, මොරටුව, පානදුර. අම්බලන්ගොඩ මූදුකරේ වැඩ බැරි ටාසන්ලගෙයි ගෙවල් වල ඉන්න අහිංසක අම්මලා ටික විඳින අපහාසයක්. පරදින පරදින මැච් එකක් ගානේ මව් ගුන ගායනා කරනවා…

  10. Jeewantha says:

    Moda Chandimalayo,Where is your Anuradhapure maniyo……????Didn’t u introduce Tharanga to Maniyo? What a pathetic performance………..

Main News