හතුරුසිිංහ වැඩ පෙන්වයි.. ශ‍්‍රි ලංකාව වාඩුව ගනී.. බංග්ලාදේශය පරදා කඩුළු 10කින් ජය… වසර දෙකකින් ෆයිනල් එයි..

January 25, 2018 at 3:08 pm | lanka C news
හතුරුසිිංහ වැඩ පෙන්වයි.. ශ‍්‍රි ලංකාව වාඩුව ගනී.. බංග්ලාදේශය පරදා කඩුළු 10කින් ජය… වසර දෙකකින් ෆයිනල් එයි..

බංග්ලාදේශයේදී පැවැත්වෙන තුන්කොන් එක්දින තරගාවලියේ බංග්ලාදේශය සමග පැවති තරගයෙන් කඩුළු 10ක විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලබා ගැනීමට ශ‍්‍රි ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනා මුලින් පන්දුවට පහර දුන් බංග්ලාදේශය පන්දු වාර 24කදී ලකුණු 82කට දවාලන්නට ශ‍්‍රි ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.

පිලිතුරු ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රි ලංකාව පන්දු වාර 11.5කදී කිසිවෙකු නොදැවී ලකුණු 83ක් ලබා අදාල ඉලක්කය පසු කර යමින් තරගය ජය ගනු ලැබීය.

මෙම ජයග‍්‍රහණයත් සමග ශ‍්‍රි ලංකා පිල තරගාවලියේ අවසන් මහා තරගයට සුුදුසුකම් ලබන අතර එය ශ‍්‍රි ලංකා පිලක් වසර දෙකකට පසු අවසන් තරගයකට සුදුසුකම් ලබන පළමු අවසථාවයි.

ලකුණු පුවරුව මෙතනින්

26,816 Viewers

15 Comments to “හතුරුසිිංහ වැඩ පෙන්වයි.. ශ‍්‍රි ලංකාව වාඩුව ගනී.. බංග්ලාදේශය පරදා කඩුළු 10කින් ජය… වසර දෙකකින් ෆයිනල් එයි..”

  1. චන්දිමාල් says:

    මගුල තමයි. අපේ ගංගා මෑණියන්ට පිංසිද්ද වෙන්න මුං දිනනවා. හතුරුසිංහට නම්බුව. තරගෙ පටන්ගත්ත වෙලාවේ ඉදන් ජපකරන අපේ මෑණියන්ට හුප්පෙ.

    • CAT says:

      @’චන්දිමාල් –‘-අපේ ගංගා මෑණියන්ට පිංසිද්ද වෙන්න මුං දිනනවා’
      මෝඩයෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා

  2. Nuwan says:

    Matus hitiyaa nam mekath paradayi.

  3. SB says:

    “Well done Hathuru…Congrats…keep it up”

  4. silva says:

    bole kale katharagama deviyo eka paththakin..anith paththen ganga maniyoo

  5. sinha le says:

    අපේ සිංහලේ සිංහයෝ ගේ වැඩ තව ඉදිරියට බලාගන්න පුලුවන් මේ නිදාගන නැගිට්ටා පමනි

  6. Saradiel says:

    Wow! Way to go! Congratulations! You are riding the wave of success!

  7. SALMAL says:

    Fantastic news! Come on, let’s celebrate!
    Well done LIONS ..Congratulations on your great win!

  8. JOY says:

    Congratulations!!!
    You all did a great job for the team! May you enjoy every moment!

  9. Cricketer says:

    Hathurusinghe karapu deyak naha. Ganga maniyange manthara, gurukam hindai match eka dinuwe. Kawuruth saadu kiyanna.

  10. Real man says:

    75% of the postal votes gone to 🌷🌷🌷🌷🌷🌷
    So the signs of reverting all the sectors back to normal.

    Thank you 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷

  11. kim says:

    Congratulations!! Keep the spirits up.

  12. siri says:

    මේ අනගි ජය සමරන්න අවශ්‍ය වෙලාවේ කොහේවත් නැති තුට්ටු දෙකේ මෝඩ ගෑණියෙක්ව අල්ලාගෙන ඒක නැති කරන්න හදන්න එපා මෝඩ මිනිස්සුනේ..

  13. rukmal says:

    Me baila Gahanna epa mallila ape teem ekata subapathanna
    hamadekatama anik pathata hitanna epa

Main News