අද අවසන් කල යුතු වුවත් හදිසි නීතිය දීර්ඝ වෙනවා..- ජනාධිපති ලේකම්

March 14, 2018 at 2:10 pm | lanka C news
අද අවසන් කල යුතු වුවත් හදිසි නීතිය දීර්ඝ වෙනවා..- ජනාධිපති ලේකම්

මහනුරව ප‍්‍රදේශයේ ඇති වූ කලහකාරී තත්වය මත ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් පනවන ලද හදිසි නීතිය එළැඹෙ 18 වැනිදා ඉවත් කල හැකි වනු ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතා පවසයි.

ගැසට් නිවේදනයක් මගින් සතියක කාලයකට ප‍්‍රකාශ කරන ලද හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය අද (14) දිනයේ නිකුත් කිරීමට නියමිත වුවද ජනාධිපතිවරයා විදේශගතව සිටින නිසා ඔහු නැවත පැමිණෙන 18 වැනිදා තෙක් එය නිකුත් කිරීමට නොහැකි බවද ලේකම්වරයා කියයි.

හදිසි නීතිය අවලංගු කිරීමේ ගැසට් නිවේදනය මෙරටදී මෙරට වේලාවෙන් අත්සන් කල යුතු යයිද පවසන ජනාධිපති ලේකම්වරයා සාමකාමී තත්ත්වයේ රට පවතින නිසා 18 දා හදිසි නීතිය අවලංගු වනු ඇති බවද සදහන් කරයි.

11,578 Viewers

10 Comments to “අද අවසන් කල යුතු වුවත් හදිසි නීතිය දීර්ඝ වෙනවා..- ජනාධිපති ලේකම්”

  1. PISSU PUSHA says:

    This is KEPPA show with VALA PAYAYI GODA PAYAI

  2. David Milli-banda says:

    Meka joliyata karana wedak. Nathinam Chathuri kotu panala ahu wenawa ne.

  3. yaldewi says:

    Mokada gahen gedi enna wageda Japan giye. Yanna kalin danne nadda enne kawadda kiyala. mewa mara kathandara appa

    • Kings says:

      පත්තරේ බලන්නත් වෙලාවක් නැති වෙන්න ඇති දේවියනේ.

  4. හලෝ මචං පුලී - මට හොඳටම ජොලී. says:

    මගේ පොතේ නම ටිකක් වෙනස් කරන්න තීරණය කළා. ඒක දැන් My belly is white නෙමෙයි, My belly is Blue and Green.

  5. Pravenidasa says:

    Neva gilunath band choon!

    Adhiraajayageyi Adhiraajinayagey mees nethi ath allala enkang innva oy!

  6. pp says:

    ane deviyane MR uddaya awasan karala hadisi nithiya iwath karala bara dipu ratata giya kalk. ane kubiyane thopata rajek athe apata rajek naththe

  7. බබා උක්කුන් says:

    නීති අංශය මොකද මේ ගැන කියන්නේ. ගැසට් නිවේදනය සතියකට නම් නිකුත් කලේ සතියෙන් පස්සේ ඒක ස්වයංක්‍රීයව අවලංගු වෙනවා නේද.

  8. Nandasoma says:

    මේක නීතියක් නැති රටක් වෙලා ඉවරයි…….

    කිසියම් නීතියක් සතියකට පැනෙව්වා නම්, සතිය අවසානෙදී ඒ නීතිය ඉබේම අහෝසි වෙනව…….

    පාර්ලිමේන්තුවේ අනුමැතියක් නැතිව හදිසි නීතිය දින 10කට වඩා දීර්ඝ කළ නොහැකියි නේද?

    එහෙම නම් ඒ නීතිය ඒ කාලය අවසානයේදී අවලංගු විය යුතුයි…..!

Main News