හදිසි නීතිය පනවා කොළඹ කුණු අදින්න ත‍්‍රිවිද හමුදාව..

June 15, 2017 at 8:02 am | lanka C news
හදිසි නීතිය පනවා කොළඹ කුණු අදින්න ත‍්‍රිවිද හමුදාව..

කොලඹ නගර සීමාවේ තැන තැන එකතු වී දුගද හමන කැලි කසල ඉවත් කිරීමට හදිසි නීතිය යොදා ත‍්‍රිවිද හමුදාව යොදා සිදු කරන බව විදේශ ඇමති රවි කරුනානායක මහතා පවසයි.

9,375 Viewers

9 Comments to “හදිසි නීතිය පනවා කොළඹ කුණු අදින්න ත‍්‍රිවිද හමුදාව..”

  1. lolla says:

    Kolamba kunu dala jara wasa karanne Hambayo…….Ravi ge pitipasse inna hambaya t ekek

  2. Gayantha says:

    Mu issarahata kiyanna bairi nai hadissi neethiya daala mata ona mandala saha ayathana pawaragannawa kiyalath. Mu nikan nila nolath janapathi wagene. Ratakata giya kala ! Kallathpnoyek ehenan rata alluwa pollonnaruwe patholayek nisa

  3. රාහුල කොලුවා says:

    කොහොම හරි මොකක හරි එල්ලිලා හදිසි නීතිය දා ගන්නමයි බලන්නේ.. එතකොට අර පලාත් සභා මැතිවරණය කල් දා ගන්න පුළුවන්නේ..

  4. Kelum says:

    Issara Gotabaya mahaththaya hamudawe nereekshanaya yatathe kunu adinakota mee buuruwo ke gehewwa neda hamudawa lawa kunu addawanawa. Nindawak kiyala.
    Ethakota den kohomada meka ?

  5. Dilini says:

    Hama daha jara wadema karanna ona thrivida hamudawada?E minissunta umbala salakana widiya kathai.Pana berala dunnu minissu neda?Barida oya parlimenthuwe buru haththata bara denna. Rata kanawa misak karana wadakuth nahane. Pin padi karayo.

  6. Boo says:

    විදේශ ඇමති ලොතරැයි විකුණනවට අමතරව දැන් කොළඹ නගර සභාවේ කුණුත් අදිනවා, ඒ මදිවට යුද හමුදාවටත් අණ දෙනවලු, මේක පුදුම විහිළු ලෝකයක් වෙලානේ බොල !

    ඒ මදිවට මුන්ම නේද වේදිකා උඩ නැගලා පහුගිය ආණ්ඩුවට බැන්නේ , යුද හමුදාව නගර පිරිසිදු කිරීමේ වැඩවලට යොදා ගන්නවා කියල.

    එතකොට මුන් දැන් ඔය උන්ගේ අධෝ මාර්ගයෙන්ද කතා කරන්නේ?

    • kala says:

      100% true, මුන්ගේ මතක ශක්තිය හිනි වෙලා, ඒ නිසානේ කිව දේ අමතක

  7. Poramola says:

    In a few days time, he will even ask that the three forces be under him.

  8. lalkantha says:

    අනේ රටක් පාලනය කරන්නේ කොහොමද මේ උන්දැලා ටික, රටේ කුණු ටිකවත් හරියට අයින් කර ගන්න බැරි ලෝන්තයෝ ටිකක්

Main News