හම්බන්තොට වරාය, දක්‍ෂිණ අධිවේගය හැදුවේ මමයි.. මහින්ද විවෘත කලා..- චන්ද්‍රිකා

January 10, 2017 at 7:05 am | lanka C news
හම්බන්තොට වරාය, දක්‍ෂිණ අධිවේගය හැදුවේ මමයි.. මහින්ද විවෘත කලා..- චන්ද්‍රිකා

මේ වන විට රුපියල බාල්දු වී උද්දමනය ඉහල ගොස් ඇත්තේ ගිය රාජපක්‍ෂ ආණ්ඩුවේ වැරදි ආර්ථික ප්‍රතිපත්තිය නිසා යයි හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය සපුගස්කන්දේ පැවති උත්සවයක් අමතමින් කියා සිටියාය.

හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගී මාර්ගය වැඩ ආරම්භ කලේ තම පාලන කාලයේ වුවද ඒවා විවෘත කලේ පසුගිය ආණ්ඩුවන් බවද ඇය එහිදී පැවසුවාය.

20,832 Viewers

32 Comments to “හම්බන්තොට වරාය, දක්‍ෂිණ අධිවේගය හැදුවේ මමයි.. මහින්ද විවෘත කලා..- චන්ද්‍රිකා”

  1. Heenlamaya says:

    Pissu geniyakage wikarayakne udenma dekke. dawasama iwarayi.

    • Marcos says:

      Heenlamaya eththama thamai!!

    • යසපාලිත says:

      ඇත්තම තමයි!
      විස්කි කේස් එකක්ම දෙන්නම් බැරිද ඔය මුස්පේන්තු මුහුනත් තහඩුව ප්‍රදර්ශනය නොකර ඉන්ඩ? 

    • විභූතිරත්න says:

      ඒක එහෙම නම් J R යුද්දේ පටන් ගත්තා, මහින්ද ඉවර කලා. අවුලක් නෑ නේ.

  2. ගුනත් සනතිලක says:

    පරාක්‍රම සමුද්‍රයයි සීගිරියයි හැදුවෙත් මෙතුමියම තමා.

  3. Critic says:

    Ghost in SL! SL should get rid of this Ghost as soon as possible!

  4. බටකොල ආච්චි says:

    යුධ පෙරමුනට ගිහිල්ල වේලුත් එක්ක මූනට, මූන සටන් කලෙත් මම.
    හමුදාව කලේ කකා, බිබී බලන් හිටිය එක විතරයි.

  5. asoka says:

    CBK ge kathawa 100% aththa. Mahinda nikam open karalaa lakunu daagaththaa witharayi. baagayak horakam karaa

    • Saman says:

      Abe palayan booruwo yanna. Api tho wage marila ipadune nene aththatama une mokakda kiyala amathaka wenna.

  6. rangana says:

    Get lost ”chickenhead. ”

  7. anjanam devi says:

    Modaea kanuwe kata ariya wage wachala kamata rata kanna hadanaa achchi amma engalanthema sudeku wela iipadiyan lankaawa walandala..

  8. පිස්සා says:

    ඔව් .. සිරාවටම ඔයා තමයි ..!!! අපිටත් මතකයි …!!!

  9. Olu says:

    Mariccha demaw piyantah, minihatah lajja karana me wage vesa.. genu ratatatma pililayak.

  10. Olu says:

    Mariccha demaw piyantah, minihatah lajja karana me wage vesa.. genu ratatatma pililayak. Apata paw denna thawath me geeni gana mokuth liynna epa please.

  11. wadhane says:

    Asoka
    මැතිණි හදල ඉවර වෙච්චාගෙන් මහින්ද හොරකම්කලා? මරු කියමණ ! වෝක්ස්වාගන් කියමණක්!

    Batakola achchi
    සමා වෙන්න මම ටිකක් නිවැරදි කලා – යුධ පෙරමුනට ගිහිල්ල ගැමුණුත් එක්ක මූනට, මූන සටන් කලෙත් මම.
    එයාගෙ යෝධයෝ කලේ කකා, බිබී (???) බලන් හිටිය එක විතරයි.

  12. යුක්තිය says:

    මේවට වැරදි අංගොඩ දොස්තර වරැ… පිස්සෙක් දැක්කම අල්ලන් යන්න එපැයි.

  13. sam says:

    Me ganita pissu

  14. Charith c says:

    Ow ow oya godak deewal open kara thamai
    Kakul deka ehemath…

  15. සකල බුජං says:

    කවුද යුද්ධෙ ඉවර කලේ.
    ඒකෙන් 3/4ක් ඉවර කලේ මම​.
    ඉතුරු කෑල්ල ඉවර කලේ කවුද​?
    ඒක ඉවර කලේ මිස්ටර් ප්‍රභාකරන්.
    එතකොට දක්‍ෂිණ අධිවේගෙ?
    ඒක වැඩි හරියක් ඉවර කලේ මම​.
    හම්බන්තොට වරාය​?
    ඒකෙ තියන ගල ඇරෙන්න ඉතිරි ඒව මම.
    ඇයි ගලට අත නොතිබ්බෙ?
    ඒ වෙලාවෙ මංගල උන්නෙ පිටරට.
    ඉතින් රනිල්ට කියන්න තිබුනනෙ.,
    එහෙම කලා නම් එයා ඒක සාගලටත් කියාවි,අකිලටත් කියාවි.
    ඒකෙ ඇති වැරැද්ද මොකක්ද​?
    මට ඕන වුනේ මේක තනියම ඉවර කරන්න​.
    මොකක්ද​?වරායෙ ගලද​?
    නෑ මනුස්සයො ඒක නෙමේ.
    එහෙනම් මොකක්ද​?
    ගේ ඇතුලෙ තියෙන ජොනී වෝකර් බ්ලැක් ලේබල් එක​,,,,,,,,,

  16. shama says:

    Mrs chandrika, good that if you don’t open your mouth. You are not an energetic leader. The truth is bitter, but still majority of Sri Lankan loves mahinda. Not to you or sirisena or ranil. Live with truth

  17. Desapremiya says:

    ඔය උත්සවේට ගොන්නු, හරක් වගේ ඔහේ අහගෙන ඉන්න ඇති ගම්පහ දිස්ත්රික්යේම හු කියන්න කොන්ද පන තියන එකෙක් නැති එක ගැනයි දුක. දැන් අහයි ගොනා ගෙයි හරක ගෙයි තියන වෙනස. එක අහල බල පළල 62 ලක්ෂයක් චන්දෙ දීපු බුරුවන් ගෙන්.

  18. Dayawathie says:

    Ow ow ow oba thumniya thamai Parakrama samudraya , Dalada maligawa saha Galu para heduweth.

  19. arun says:

    She just woke up from a coma. Nothing to worry about what she says.

  20. රටට හිතවත් says:

    ඉතිං අප්පොච්චියේ, එහෙමනං මේ අම්මණ්ඩි කොහොමද මේ නිදැල්ලේ ඉන්නේ? හම්බන්තොට වරායෙන්, මත්තල ගුවන් තොටෙන් සල්ලි මංකොල්ල කෑවේ මහින්ද කිව්වා නේද ඔය හැත්ත බුරුත්තම! හරි, මහින්ද හිටපු විධායක ජනපති තුමා නිසා එතුමා වැරදි කාරය වුනානම් ඔය නීතිය නවන, කරවන උන්දැලට ඇතුලට ගන්න අමාරුයි කියමු! ඒත් මේ ඕපාදුප කිය කිය, අනුන්ගේ කුණු හොය හොය මෙලෝ රහක් නැතුව නිදැල්ලේ පාවි පාවි ඉන්න එකී, සල්ලි මංකොල්ල කාවේ තමන්ය කියල තමන්ගේ කටිං පිළිගනිද්දී හත්වලාම බලාගෙන ඉන්නේ, කුදලාගෙන ගිහිල්ල දාපියකෝ මහා උළු ගෙට! නවපියකෝ ඔය නීතිය හතරට,පහට!

  21. Kamala says:

    Next time this bitch will say two children are given by Mahinda. She is dementic.

  22. Kamala says:

    Next time this bitch will tell Mahinda is resposible for her kids.

  23. Viktor I-Van says:

    එතකොට අර `චෞර රැජින’ කියන පොත ලිව්වෙත් ඔයාමද?

    • හැලපෙන්දා says:

      හා…හා…හා! රෑකාන්තට ගහල, චන්ද්‍රලේඛගෙ කොන්ඩෙ කපල, අනෝජ ගෙට ගිනි තිබ්බෙව්වෙ…
      ඔයා නෙමේ නේද ආච්චි අම්මේ?

  24. kumaraya says:

    meyaa thamai mahidawa wadala thiyenneth.

  25. Sihala Yaka - සිහල යකා says:

    සිරිමාවෝ මැතිණිය වන තම මවට විරුද්ධව ද්‍රෝහී කුමන් ත්‍රණ කරපු එකීට වෙන මොනව කරන්න බැරිද ?

  26. යාපාලනය says:

    ඒ විතරක් නෙමේ, මෙයා තමයි ඉර පායන එක පැයක් පමා කළේ. ඒ වගේ මහා බලගතු කාන්තාවක්. ඒක කළේ මෙයා කොයිම අවස්ථාවකටවත් වෙලාවට වැඩ කරපු කෙනෙක් නොවන නිසා.

  27. Ajanatha Herath says:

    මෙයාගේ ඔක්කොම විවුර්ථ කලේ මහින්දලු? කැතයි නේ මහින්ද මහත්තයෝ.

Main News