හම්බන්තොටත් එදා පුදුමාතලන් යුද පිටිය වගේ වෙයි.. අලූත්ම පින්තූර මෙන්න.. [Photo]

January 7, 2017 at 11:16 pm | lanka C news | ලංකා සී නිවුස්
හම්බන්තොටත් එදා පුදුමාතලන් යුද පිටිය වගේ වෙයි.. අලූත්ම පින්තූර මෙන්න.. [Photo]

ආයෝජන කලාපයක් ඇති කිරීම වෙනුවෙන් ඉඩම් අක්කර 15000ක ප‍්‍රමාණයක් චීනයට ලබා දීමට එරෙහිව හම්බන්තොටදී ඇතිවුනු විරෝධතාවට එල්ල වුණු ගල්මුල් හා පොලිස් ප‍්‍රහාරයෙන් පසු එම ප‍්‍රදේශය දිස් වූයේ මෙසේය.

41,419 Viewers

10 Comments to “හම්බන්තොටත් එදා පුදුමාතලන් යුද පිටිය වගේ වෙයි.. අලූත්ම පින්තූර මෙන්න.. [Photo]”

  1. Sihala Yaka - සිහල යකා says:

    UNP පාලනේ කියන්නෙ මොකක්ද කියල දන්නෙ නැතිව වසර 2කට කලින් කයිවාරු ගසමින් තමන් ගෙ මිනී වල තමන්ම කපා ගන්න පෝලිමේ ගිය කොලු නට්ටන්ට කෙලිබට්ටන්ට ඔන්න අද ඉඳල පුලුවන් තමන් කොයිතරම්මෝඩ ගොන්නුද කියා තේරුම් ගන්න​.

    තුවක්කු බටේ කටට තබා රට විකුණනං කෑම මුන් ගේ එකම දස්සකම. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි හෙටත් එහෙමයි.

  2. Hora wansha says:

    Hora wansha ge maadya nadaya….. niyameta wada wagey

  3. samantha says:

    OW OW oyalata hambanthota thawath pudumathlamak keraganda uwamanwa theyanawa thama, eka iyeth beri una pawwwwww

  4. තංගල්ල පොඩිපුතා says:

    කෝ අර හම්බන්තොට අමරවීරයා ,

  5. kumara siri says:

    udgoshana karanna aapu wipakshaye we**** puthalata gahanna nemei, ungva tayar daala puchchalama dhaanna thibba
    Police pathi, agamathi, janapathi thumani……api oba samagai

  6. anjula says:

    Ubala wage kalakanni haththak me deshapalakayanta kade yana, ubala adu gane hituwada ubalage daruwange anagathe. e daruwo thawa issaradi job ekaka nokara nikan rastiyadu gaga math kudu walata abbahi wennada ubala me wage asikkith wada karanne. Ada wanathuru awankawa me yaha palanaya karapu samahara wada mamath anumatha karanne naha,, habai me karanna yana Industrial zone investment eken aththaatama ape rate tharuna parapurata nawa rakiya awastha labenawa, kalakanni minissune hoda deta hodai kiyapan, habai naraka deta diwi paraduwata thiyala satan karapan

  7. nimal says:

    UNP GANA DANNE NATHI AYATA

    DAN THERENAWA NEEDA

    SATHUTI DA DAN ???..

  8. kevin says:

    ane moda yakune,ubala thawath me rata winaasa wenakan aliyage nattema ellila hitapalla

Main News