හම්බන්තොටින් අක්කර 15000ක් අපි ඉල්ලූවා..- චීනය කියයි..

August 2, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොටින් අක්කර 15000ක් අපි ඉල්ලූවා..- චීනය කියයි..

චීනය විසින් හම්බන්තොටින් අක්කර 15000ක් ඉල්ලා සිටි බව මෙරට චීන තානාපති ෂී ජියැන්ලින්ග් මහතා පවසයි.

කොළඹදී පැවති උත්සව සභාවක් අමතමින් ඔහු මෙ බව කියා සිටියේය.

ශ‍්‍රී ලංකාව සංවර්ධනය වීමේදී කාර්මිකරණය අත්‍යවශ්‍ය යයිද කී චීන තානාපතිවරයා අදාල ඉඩම් ප‍්‍රමාණය ඉල්ලා සිටියේ ඒ සදහා බවද පැවසීය.

11,928 Viewers

3 Comments to “හම්බන්තොටින් අක්කර 15000ක් අපි ඉල්ලූවා..- චීනය කියයි..”

  1. asaranaya says:

    පරන්ඟි ලන්දෙශිගෙන් පසු සිල්වාලා සොයිසලා ප්‍රනාන්දුලා රුඩ්‍රිගෝලා වගෙ ජනසන්යුතියක් ඇතිවුනාවගේ චාන් චූන් ලායි ලිම් ලුවන් ජන සමූහයක් අනාගතයේ අපටත් දායාද කරයි

  2. hitan gedara appuhami says:

    කොන්ද පණනැති නායකයෝ රට පාලනය කරන සෑම අවස්ථාවකදීම මේ රටට පරදෙශක්කාරයෝ බලපෑම් කළා. රට ආක්‍රමණය කළා.යටත් කර ගත්තා.ඒක ඉතිහාසය විසින් සනාථ කරනවා. 1815 සිදුවූ පාවා දීම 2015 නැවත සිදුවෙනවා.හෝ චිමින් ඇමෙරිකන් කරය එලෙව්වට චීන එලවගන්න ටිකක් අමාරුවෙයි.
    පරංගි ලංකාවට ආවෙත් ගෙරි සමක ඉඩ ඉල්ලගෙන.ඒ ගෙරිසම 1505ඉදල 1948වෙනකම් අදින්න මේ රටේ අහිංසක සිංහල ජනතාවට සිදුවුණා.චීන හම අවුරුදු 1000ක් වත් අදින්න වේවි.ඒ වෙනකොට සිංහල ජාතියක් නැතිවේවි.අලුත්ම ජාතියක් බිහිවේවි චින්ගල කියල.මේ රටකරන කලුසුද්දන්ට ඕන කරන්නේ ඕක තමයි.බුදුදහම නැති සිංහලයෝ නැති රටක්.

  3. තව වසර 10 කින් හම්බන්තොට ප්‍රදේශයේ බිහි වන අළුත්ම ජනකොට්ටාශය මොන්ගල් මුහුනු ඇති කාලවර්ණ දණිහෙන් පහළ කොට, චින්ගල නම් වනු ඇත.

Main News