හම්බන්තොට අද සිට චීනයට.. වාහන ගොඩබෑම නවතී.. වාහන නැවු කොළඹට හරවයි..

December 8, 2017 at 1:20 pm | lanka C news
හම්බන්තොට අද සිට චීනයට.. වාහන ගොඩබෑම නවතී.. වාහන නැවු කොළඹට හරවයි..

චීනයේ සමාගමක් වෙත හම්බන්තොට බදු දීමත් සමග මෙතෙන් එම වරායට ගොඩබාන ලද සියළු වාහන කොළඹ වරායට යොමු කිරීමට තීරණය කර ඇත.

මෙම තීරණය දෙසැමිබර් මස 01 දින සිට ක‍්‍රියාත්මක වන අතර ඒ අනුව මෙරටට ආනයනය කරන සියළුම වාහන ගොඩබෑම කොළඹ වරායේදී සිදු කිරීමට නියමිතය.

කෙසේ වෙතත් කොළඹ වරායේ ගොඩබානු ලබන වාහන නිදහස් කර ගෙන යන තෙක් ගාල් කිරිමට නිසි ස්ථානයක් නොමැති වීම නිසා වරාය තැන තැන නවතා දමා ඇති අතර වරාය තුල ඇති සිමෙන්ති ඇසුරුම් මධ්‍යස්ථානය අසල වාහන විශාල ලෙස ගාල් කර ඇත.

මේ අතර වාහන ප‍්‍රතිඅපනයනය කිරීම හම්බන්තොට වරායෙන්ම ඉදිරියේදී සිදු කිරීමට චීන සමාගම බලාපොරොත්තු වෙයි.

හම්බන්තොට වරායේ මෙහෙයුම් කටයුතු අද දිනයේ සිට චීන සමාගම වෙත බාර දීමට නියමිතය.

15,465 Viewers

10 Comments to “හම්බන්තොට අද සිට චීනයට.. වාහන ගොඩබෑම නවතී.. වාහන නැවු කොළඹට හරවයි..”

  1. Saradiel says:

    යමපාලනය

    “ අපේ රටට පිළිමල් වන සතුරු මල
    අපේ අයම නම් බිදිනෙමු උන්ගෙ ගෙල”

  2. love nature says:

    “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

    ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි

  3. SUNIMAL says:

    “ඇතොත් රටට ආදරයක්‌ සිතින් සිපා
    අතත් පයත් ඔළුවත් වෙන වෙනම කපා
    කතත් කමත් නැහැ බියසුලුගතිය පපා
    අයුක්‌ තියට අත් දෙක ඔසවන්න එපා”

    “රටත් ජාතියත් සමයත් කරණ කොට
    තුවක්‌ කුවට කඩුවට ගල්මුල් වලට
    ඉලක්‌කයක්‌ වන්නට ඇත්නම් අපට
    සැපක්‌ තමයි නොනිමෙන නිවනෙන් මෙපිට”

  4. Venasata Voted says:

    Veasa Shapppaaiiii neh?

    • SAD TRUTH says:

      ඕක විශාල පහිනුම් තටාකයක් කියලා කිවුවේ JVP අනුර කුමාර.
      කෝ ඕකා? බලන්න මූ මිනිස්සුන්ව අන්දපු ඇන්දිල්ල.

      අන්තිමේ චීනා ලෝකේ හොදම වරාය පීහිනුම් තටාකයක් ගන්න මිලට මිලදී ගත්තා.

  5. Sunil says:

    පර්සියා කොමිස් ගහල වාහන නැව් විතරක් ගෙන්නන්න පුළුවන් විදියට හදපු නැව් එන්නෙ නැති පුහුවල චීනෙට දෙන හින්දා දැන් කොළඹ වරාය දියුණු වෙනව

    • Perera says:

      කොන්ඩෙ බඳින මෝඩ චීනා අහු උනා. හූ. හූ. හූ.

    • Lapaya says:

      ගොනෝ චිනට දුන්නම වෙන නැව් එන එකක් නැහැ නේද. උබ කියන පුහුවල උබේ අ……ගේ වලට වැඩියේ පොඩියි නේද. උබල වගේ බුරුවො ඉන්න කල් ලංකාව තනියම ගොඩ එන්නේ නැහැ. හැමදාම කාට හරි පස්ස දීල තමයි උබලා ජිවත් උනේ. හේතුව 62 ලක්ෂයක් ගොනාට අන්දලා පත් කර ගත්ත පොන්න ආණ්ඩුව නිසා.. ඉන්න තරමක් ඉන්නේ පොන්සියෝ, සමලින්ගිකයෝ, වද බැහැපු එවුන්.අවයව විකුණන උන්, ඉතින් රටකට හරියයිද. ඉස්සර කියමනක් තියනවා ගමනක් යන්න එලියට බහින කොට ඉස්සරහට ඔය ඉස්සෙල්ල කියපු ජාතියේ එකෙක් හම්බ උනොත් දවසම ඉවරයි කියල. ඒ වගේ තමයි මේ අවුරුදු 5 ම රට කාල ඉවර කරලා හපේ විතරක් ඉතුරු කරලා මුන් යයි.

  6. Kings says:

    රටේ වටිනාම සම්පත් විකුනගෙන කාපු එවුන්ට වැඩි කල් නොගොස් පඩිසං දෙනව. මැරෙන්න පනුවො ගහල.

  7. sky says:

    සිංහලයෝ නිදිද ?දැන් වත් නැගිටිව් ජඩ පාලනය නෙරපා දමව් ..බලා සිටියා ඇති ..මේක අපේ මව් බිම

Main News