හම්බන්තොට ගිණියම් වෙයි.. දහස් ගණනක් විරෝධයේ.. ගුටි කෙලි.. පොලිස් කදුළු ගෑස්, ජලප‍්‍රහාර..[Photo/Video]

January 7, 2017 at 11:20 am | lanka C news
හම්බන්තොට ගිණියම් වෙයි.. දහස් ගණනක් විරෝධයේ.. ගුටි කෙලි.. පොලිස් කදුළු ගෑස්, ජලප‍්‍රහාර..[Photo/Video]

අද පෙරවරුවේ හම්බන්තොට ඉඩම් අක්කර 15000කට අධික ප‍්‍රමාණයක කර්මාන්ත පුරය සදහා මුල්ගල් තැබීමට විරෝධය පල කරමින් විශාල පිරිසක් විරෝධතාවයේ යෙදෙති.

උද්ඝෝෂකයින් හා තවත් පරිසක් අතර ගැටුමක්ද ඇතිව තිබේ.

විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය විසින් කදුළු ගෑස් ජල ප‍්‍රහාර එල්ල කරමින් සිටී.

එම තත්වය මැද අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා දැඩි ආරක්‍ෂාව මැද පැමිණ සමරු පළකය නිරාවරණය කලේය.


85,070 Viewers

49 Comments to “හම්බන්තොට ගිණියම් වෙයි.. දහස් ගණනක් විරෝධයේ.. ගුටි කෙලි.. පොලිස් කදුළු ගෑස්, ජලප‍්‍රහාර..[Photo/Video]”

  1. බන්ඩා says:

    අගමැටිය පන්නමු

    • SJS says:

      හම්බන්තොට වරාය විකිනීමට එරෙහි විරෝධතා උත්සන්නවෙලා. රට බෙදීමේ ෆෙඩරල් ව්‍යවස්ථාවට, දෙමල බෙදුම්වාදීන්ට ඉඩම් සහ පොලිස් බලතල දීමට එරෙහි විරෝධයට වඩා වැඩි ජවයක් මෙහි දකින්න පුළුවන්. වරාය විකුණනවාට පක්ෂද විපක්ෂද මිසක් ඒ අතර මැද තැනක සිටගැනීමේ ඉඩක් ඇත්තෙම නැති තරම්. තව ටික දිනකින්ම, මෙය චීනුන්ට කැමතිද අකමැතිද කියන තැනට තල්ලුවීමේ ප්‍රවනතාවයක් තියෙනවා. වරාය විකුනුවත් නැතත්, අවසානයේදී, රනිල් වික්‍රමසිංහලා “චීනුන්ට කැමති පිලටත්” රාජපක්ෂලා ඇතුළ් විපක්ෂ කණ්ඩායම් “චීනුන්ට අකමැති පිලටත්” තල්ලුවීමේ ප්‍රවනතා ඇතිවෙමින් පවතිනවා. ඇත්තටම රනිල් වික්‍රමසිංහ, අත දිගහැර රටේ ඉඩම් සහ සම්පත් චීනුන්ට විකිනීමේ එක් ප්‍රධාන අරමුණක් තමයි, චීනයේ සතුරන් සහ මිතුරන් අංශක 180කින් කැරකැවීම.

      මේ විරෝධතාවලට දැනටමත්, “සී.අයි.ඒ” සහ “රෝ” වැනි ඔත්තුසේවා තමුන්ගේ උපාය දූතයින් යොදවා ඇති. ඒ වගේම දෙමල බෙදුම්වාදීනුත් ඔවුන්ගේ ඉත්තන් නිසි තැන්වල ස්ථාන ගතකරලා ඇති. ඊලම් යුද්ධයේ අපගේ ප්‍රධානතම සගයා සහ ආයුධ සැපයුම්කරුවන චීනය, අප සමග විරසක කිරීමේ “උප ව්‍යාපෘතියත්” මේ සමග එකට කලවංකර අපේ මොඩයින් ඒ දෙසෙට දැක්කීමේ කූට සැලසුම්, නිසි වේලාවට එලිබැස්සීමේ අරමුණින් ගාල්කර තබා ඇති. සිංහල බෞද්ධ ජාතිකත්ව කඳවුරේ සටන්කාමී ගාමක බලය, මුස්ලිම් විරොධයකට ලඝුකොට, අයාලේ යැවීමට, ඥානසාර, අක්මීමන දයාරත්න සහ ඩිලන්ත විදානගේ වැනි ඉත්තන් යොදාගත්තා මෙන්, මේ සඳහාත් තවත් එවැනි කණ්ඩායක් ලෑස්තිවී ඇති. හංසයාට දියෙන් කිරි වෙන්කර ගැනීමට පුළුවන්වුනාට, අපේ රටේ මෝඩ මිනිස්සුන්ට, “රාජ්‍ය සම්පත් විකිණීම” සහ “චීන විරෝධය” වෙන්කර ගන්න ඉදිරියේදී අමාරුවේවි.

      • sama says:

        I think you are about 50% correct, what I want to add to your point is that,
        1. Mahinda and Chinese govt. could be having an understanding about this (although not disclosed to the public ) and if that is the case it is good.
        2.J.O. leaders should take steps to direct people, ensure not to let them be misled. Now that is very important. Because as you said with RAW, CIA, NGO`s all in action anything could be possible otherwise.

      • Critic says:

        SJS & Sama, both of you are correct! This is a conspiracy in order to damage our close friendship with China.All patriotic Sri lankans should wide open their eyes!

    • Champa says:

      පිම්පියන්ගේ ආණ්ඩුවේ, රටේ සම්පත් විකුණන් කන “PPP පිම්පි ආර්ථික ප්‍රතිපත්තිය” හෙලා දකිමු!!!

      පිම්පියෝ චීනෙට දෙන්න යන අක්කර 15,000හෙ කර්මාන්ත පුරයක් හැදෙන්නේ නැහැ. දුන්නට පස්සේ එතැන කරන්නේ මොකක්ද කියලා තීරණය කරන්නේ චීන සමාගම. එතැන හැදෙන්නේ චීන නගරයක් (China Town) ලෝකේ පුරාම චීන්නු ඉන්න තැන්වල මේ වගේ China Town තියෙනවා. මෙතැන වෙන්නෙත් ඒක. මේවා දුන්නොත් දුන්න තමයි. ආයේ කිසි දවසක චීනට දීපු දේවල් ගන්න ලැබෙන්නේ නැහැ. මම මේ ගැන මීට කලිනුත් ලියල තියෙනවා. ඊට පස්සේ මේ අක්කර 15,000හෙ චීන ව්‍යාපාර හැදෙනවා. අපේ ව්‍යාපාර ඔක්කොම කඩා වැටෙනවා. එක පැත්තකින් ඉන්දියානුවෝ ETCA ගිවිසුමෙන් අපේ රස්සාවල්, ව්‍යාපාර ගිල ගන්නවා. අනිත් පැත්තෙන් මේ Chinka ගිවිසුමෙන් මුළු දකුණම චීනා ගිල ගන්නවා. මුහුදත් ගිල ගන්නවා.

      අවුරුදු 99කට මුලිනුත්, ඊට පස්සේ දෙවෙනි අඩියට තව අවුරුදු 99කටත්, සියයට 80%ක් වරායේ අයිතිය දුන්නට පස්සේ ඒක බදු දීමක් වෙන්නේ නැහැ. ඒක සින්නක්කරම දීමක් වෙනවා. පිම්පි ආණ්ඩුව මේ විදියට කරන්නේ මාගම්පුර වරාය මොන ආණ්ඩුව ආවත්, මොන ජගතා ආවත්, ආයේ කවදාවත් කිසි දවසක සිංහලයන්ට ආපහු මේ වරාය නැවත ගන්න බැරි කරන්න කියන එක පිම්පියෙක් නොවෙන ඕනෑම කෙනෙකුට තේරෙනවා.

      වටිනාකම කියල නිම කරන්න බැරි මාගම්පුර වරාය ඇතුළු අපේ ජාතික වරායවල් තුන ඇතුළු රටේ සියලුම වටිනා සම්පත් PPP පිම්පි ආණ්ඩුවෙන් බේරා ගන්න රටම ඉදිරියට එන්න ඕනේ.

      සිංහලයන්ගේ මුලින් නිකම් ඉඳලා පස්සේ පසු තැවෙන මෝඩ ප්‍රතිපත්තිය අත හරින්න කාලේ හරි. එක එක හඬ එකට එකතු වුනාම විශාල විරෝධයක් හැදෙනවා. මේ එන්නේ ගෙවල් ඇතුලේ ඉන්න කාලයක් නෙමෙයි. පාරට බහින කාලයක්.

      දළදා වහන්සේ කිව්වහම මතක් වුනේ, අර කිරිඇල්ල කොළොඹ-නුවර HIghway එකට “ශ්‍රී දළදා මාවතද” මොකක්ද කියල නම් කරන්න යෝජනා කරලා තියෙනවා. දළදා වහන්සේට කරපු අපහාසෙට කිරිඇල්ලට මගේ බලවත් විරෝධය පල කරනවා. අස්ගිරි – මල්වතු හාමුදුරුවරු පත්තර බලන්නේ නැත්ද? ඇයි තවම ඒකට විරෝධය පල කලේ නැත්තේ? අස්ගිරි-මල්වතු මහනායක හාමුදුරුවරු කිරි ඇල්ලව දළදා මාලිගාවට ගෙනැල්ල කණ රත් වෙන්න එකක් දීලා, මේ මිත්‍යා දෘෂ්ඨිකයාට කියලා දෙන්න පුලුවන්ද “ශ්‍රී දළදා” කියන උතුම් වචන පාවිච්චි කරන්න පුළුවන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ විදියට සලකන ශ්‍රී දළදා වහන්සේට විතරක් මිසක්, පල් හොරු, හරක් ලොරි, කුඩු ලොරි, අරක්කු ලොරි, වෙරිවෙච්ච රියදුරෝ යන HIghway වලට නෙමෙයි කියලා.

      මම පාවිච්චි කරන සමහර වචන ගැන කාටහරි අපහසුතාවයක් ඇතිවෙනවා නම් කනගාටු වෙනවා. හැබැයි දැන් අපේ ඉවසීමී සීමාව පැනල තියෙන්නේ. මේ තරම් වෛරක්කාරී විදියට රට විනාශ කරන්න, රටේ සම්පත් විකුණන් කන්න හෝ වචන මාත්‍රයකින් හරි උදව් කරන්න පුළුවන් පිම්පියෙකුට ඇරුනහම වෙන කාටද? මේ ආණ්ඩුව හඳුවන්න වෙන මේ වගේ “ශිෂ්ඨ” වචනයක් තවත් නැහැ.

      • Champa says:

        Hey, what the heck? Half of my comment is edited!!!

        Don’t I have a right to write about Wimal or bless him for protection??? I write about you until I die Wimal. Nobody can stop that. Love you a lot. I love you as much as I love my country.

        May the Blessings of Triple Gem shower upon you!!!

        • හර්ෂණ says:

          චම්පා කියල කොමෙන්ට් දාන්නේ ඇත්තටම බටහිර ගැති බටහිර ඉත්තෙක් එයාගේ දේශප්‍රේමී බව නිකම් අපිව රවට්ටන ඉනාවක් .
          බටහිරයෝ චීන්නු එක්ක විරුද්දයි මෙතැනදී මහා බුද්දිමත් චම්පා ලියන්නේ චිනේ එක්ක මිනිස්සු බිඳවන්න , නමුත් ප්‍රශ්නයට එක අදාළ නෑ වියයුත්තේ මේ ගිවිසුම් වල එකඟතා සංශෝදනය කරන එක මිසක් චීන්නුන්ට බනින එක නෙවයි .මහා බුද්දිමත් කියන චම්පා මේවා නොදන්නවා නෙවයි මේ එයා කරන්නේ එයාගේ ජොබ් එක .පළමුව සිංහල බෞද්දයන්ගේ මනාපය අරගෙන ඊටපස්සේ ඔපිනියන් ලීඩර් කෙනෙක් වෙලා සාමාන්‍ය මිනිසුන්ව චීනෙට එරෙහිව පෙළගස්වන්න .දැන් මෙච්චර කල් ලියපු සාමා එකපාරට සටන් කාමියෙක් වෙලා චීනෙට පලු යන්න බනින්නේ එකයි .
          අපිට ඉන්න ලඟම හිතවතා චීනයයි .අපේ හතුරා බටහිරයන් මිසක් චීනය නෙවෙයි
          චම්පාගේ පල් හෑලි වලට රැවටෙන්න එපා එය ගෙනියන්නේ සිතල ගේම් එකක්

          • Champa says:

            හර්ෂණ

            Hahhhaaha 😀 😀 😀 පව් අප්පා. මගේ comment එකක් අදයි ඉස්සෙල්ලම දැකලා තියෙන්නේ. ඒ එකට බය වෙලා….. මචං හර්ෂණ, මම ඉස්සෙල්ලම comment එකක් ලියන්න පටන් ගත්තේ 2015 පෙබරවාරි, විමල් රට බේරා ගන්න සටන පටන් ගත්ත කාලෙ ඒ වෙනුවෙන් එකතු වෙන්න කියලා මිනිස්සුන්ට කියපු දවසේ ඉඳලමයි. එදා ඉඳන් අද දක්වා අවුරුදු 2කකට කිට්ටු කාලයක් comments 5000කට වඩා ලියල තියෙනවා. කිසි දවසක නම වෙනස් කර කර වෙන නම් වලින් ලියල නැහැ.

            අනිත් එක මම උඹ වගේ නමක් ඇහුවෙත් අද. මට ඉතින් හර්ෂණට වගේ මොලයක් නැති නිසා, රනිල් මාගම්පුර වරාය චීනෙට අවුරුදු 198කට සියයට 80% ක් දීල විකුණන්න යනකොට, චීනේ ගැන කතා නොකර බටහිරට බනින විදිය මට තේරෙන්නේ නැහැ.

            රනිල් ඉන්දියාවත් එක්ක ETCA ගිවිසුම ගහනකොට, ඉන්දියාව ගැන කතා නොකර බටහිරට බනින විදිය දන්නෙත් නැහැ.

            මගේ මෝඩකමට Geneva Report එක ගැන මම අදටත් බනින්නේ ඇමරිකාවට. හර්ෂණගෙ මොලේ මට තිබුනා නම් Geneva Report එකට බනින්න තිබුනේ චීනෙට. පව් අප්පා ඇමරිකාව.

            මට ඔය කියන විදියේ Opinion Leader කෙනෙක් වෙන්න ඕනේ නම්, මම ලියන්නේ ජාතික පුවත්පත් වලට. Limelight එකෙන් මට කිසි වැඩක් නැහැ. මම මෙතැන ලියන්නේ විමල් නිසා. කවදාවත් විමල්වවත් LCN එකවත් දාලා ගියේ නැහැ. යන්නෙත් නැහැ.

          • හර්ෂණ says:

            චම්පා තමුන් කියන විදියට කොහෙද මනුස්සයෝ චිනේ අක්කර ගණන් ඉඩම් අරගෙන චීන ටවුන් හැදුවේ ?ලෝකේ කොහෙවත්ම එහෙම වෙලා නෑ .ලෝකේ හැම තැනම තියෙන චයිනා ටවුන් ඇතිවෙලා තියෙන්නේ දශක ගණනාවක් තිස්සේ ඇතිවූ සංක්‍රමණ එක්ක හිමින් හිම්න් ඒ නගරවල චීන මිනිස්සු පදින්චිවිමෙන් මිසක් චම්පා කියන මනොවිකාර අනුව නෙවෙයි .අනික ඒ හැම චයිනා ටවුන් එකක්ම නගරයක් ඇතුලත තිබෙන පොඩි ප්‍රදේශයක් මිසක් ඇත්තටම නගරයක් නෙවෙයි .චම්පා පුලුවන්නම් එක නගරයක් කියන්න තමුන් කියන විදියට චිනේ මිනිස්සු මුළු ජනාවාසයක්ම හදාගෙන අක්කර 15000 ක ඉඩමක .මේ අදහස් තමුන් සමාජ ගතකරන්න හදන්නේ මේ රටේ මිනිසුන්ට බොරු චීන භීතියක් ඇතිකරන්න මේවගේ චීන භීතියක් එදා මහින්දගේ කාලේ එන්ජිඕ කාරයෝ මෙරටේ මිනිසුන්ගේ සිතේ ඇතිකළා .ඒකාලේ ඔය චම්පා හිටියේ කොහෙද ?විමල් එක්කද ?එහෙම නැතිනම් මහින්දට විරුද්ද පිලේද ?අපිනම් මහින්දගේ කාලේ දැකපු චම්පෙක් නෑ . චම්පා ගෙනියන වැඩපිළිවෙල පැහැදිලියි . මම විමල් වෙනුවෙන් කියල බෝඩ් ගහගෙන එන මිනිස්සු ගැන විමල් පරිස්සම් වෙන්න ඕනා ,මොකද ඇත්තටම යමෙක් වෙනුවෙන් කැපවෙන කෙනා ඔය විදියට නිකම් බෝඩ් ලෑලි ගහගෙන ප්‍රදර්ශනය කරමින් එක කරන්නේ නෑ .මම අහවලාගේ කෙනක් කියල වැඩිපුර කියන කෙනා තමයි පස්සෙන් ඉඳන් පිහියෙන් අනින්නේ .”ජනාදිපතිතුමනි ඔබතුමා රජෙක් “කියා කියා වැළපුණු කෙනා ආප්ප කාලා පිහියෙන් ඇන්න හැටි අපි දන්නවනේ .
            මේ චම්පා අනිවාර්යෙන්ම ප්ලාන්ට් එකක් .දේශප්‍රේමී ජනතාවගේ බාශාවම කතා කරමින් ඔවුන්ව වෙන පැත්තට දක්කන්න ආපු එන්ජිඕ කුලී කාරයෙක් .
            මහින්ද පිල චීනය එක්ක සම්බන්දවෙලා ආණ්ඩුව පෙරලාවී කියල බටහිරයෝ බයයි අන්න එක දන්නා නිසා චිනේ එක්ක දේශප්‍රේමින් කොටවන්න ආණ්ඩුවම අටවපු උගුලක් මේක .විමල් තමුන්ගේ නම කියාගෙන ලියන මේ චම්පා වගේ ගොබිලන්ගෙ අදහස් වලින් ප්‍රවේසම් වියයුතුයි .අපිට හිතවත් ltte ඩයස්පෝරාවක් නැති ඔවුන් වෙනුවෙන් කඩේ නොයන චීනය අපේ සැබෑ මිතුරෙක් .චීනය සමග කරන ගිවිසුම් වල වෙනස් කම් කරන ලෙස ආණ්ඩුවට බලපෑම් කරනවා මිස මෙය චීන රජයට හා එහි ජනතාවට විරුද්දව කරන සටනක් නොවිය යුතුයි .චම්පා බොහොම පැහැදිලි ලෙසම ඔහුගේ පොස්ට් වලින් මේ රටේ ජනතාව චීනයට එරෙහිව මෙහෙයවන බව පෙනුණු නිසා මෙය ලියුවෙමි .එයින් සිදුවන්නේ රටට ජාතියට හානියක් මිස සේවයක් නොවේ.
            අනික චම්පෝ මට මේ වෙබ් එකේ දේශප්‍රේමියෙක් කියා නමක් හදාගෙන යටින් වෙන ගේමක් ගෙනියන්න කවුරුත් කොන්ත්‍රාත් දීලා නෑ එනිසා ඔයාට මගේ නම නිතර දකින්න නොලැබුනත් ඔය නම් දාගෙන බොරු ප්‍රතිරුප හදාගෙන මිනිසුන් අන්දන අය ගැන අපි අවදියෙන් .මහා කළු සිංහලයා පච රණවක කරපු දේ අපි දන්නවනේ

      • Brahmana says:

        ඔබගේ වචන කියවන කොට කිසිවෙකුට අපහසුවක් ඇති වෙනවා යැයි නම් හිතෙන්නේ නැ. ලැජ්ජා හිතෙනවා . දැනුම හා අවබෝධය ගැන . මෙම රටේ නායකයන් සහ උන්ගේ සහචරයන්ද මෙම රටට ගත් ණය වලින් කළේ ආයෝජන නෙමෙයි හොරකම .මොකා කළත් ppp හැර වෙන විසඳුමක් නැහැ. හිටපු එකා කළේත් ඕක .නමුත් එම පාලනයේ තිබූ ඒකාධිපති බව විරෝධතා වලට ඉඩ තැබුවේ නැත .මර්ධනය හා හොරකමta වෙනම රාජපක්ෂ වරුන් උන්නා .pallen වැටෙන දෙයක් කාල හිටපු unuth එහෙමයි .

        • Champa says:

          Brahmana

          මගේ පලවෙනි comment එකේ අන්තිම para එක ලිව්වේ UNP නොවෙන මිනිස්සුන්ට විතරයි.

          අනේ ඉතින් මම බ්‍රාහ්මණයෙක් නොවෙන නිසාත්, බ්‍රාහ්මණයෙකුගේ බුද්ධිමත් comment එකකට උත්තර ලියන්න කිසිම දැනුමක් සහ අවබෝධයක් නැති නිසාත්, මම ජනවාරි 2වෙනිදා “ජනපති මෛත‍්‍රීට එරෙහිව දෝෂාභියෝගයක්.. 2/3 දැනටමත් සම්පූර්ණයි..?” කියලා තිබුණ news එකට දාපු comment එකම repeat කරන්න හිතුවා.

          Quote:
          රනිල් ගිවිසුමක් ගහලා තියෙන චීන සමාගම, 2014 අවුරුද්දේ මහින්දත් එක්ක මාගම්පුර වරාය ගැන ගිවිසුමක් ගහපු සමාගමමයි. වෙනත් විදියකට කියනවා නම් අද රනිල් මාගම්පුර වරායෙන් අවුරුදු 198කට සියයට 80ක් දෙන්න යන සමාගම, එනම් China Merchant Port Holdings Company Ltd (CMPort) සමාගම, 2014 මහින්ද එක්ක අවුරුදු 35කට SOT ගිවිසුමකට අත්සන් කරපු China Merchants Holdings (International) Ltd (CMHI) සමාගමමයි කියලා Sunday Times එක කියනවා. නම වෙනස් කරලා තියෙනවා 2015 අප්‍රේල් මාසේ.

          SOT කියන්නේ Supply, Operate, Transfer. මේ ගැන දන්නේ නැති අය‍ට පැහැදිලි කිරීමක් කරනවා නම්, ඕනෑම දීර්ඝ කාලීන සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්න රටකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් SBOO (State Build, Own, Operate) ඒ කියන්නේ තනිකරම රජයේ ව්‍යාපෘතියක් විදියට. අනික BOT (Build, Operate, Transfer) ඒ කියන්නේ පෞද්ගලික අංශයත් එක්ක. BOOT (Build, Own, Operate, Transfer) කියලත් කියනවා. සාමාන්‍යයෙන් මේ වගේ ගිවිසුමක් ගහන්නේ අඩුම අවුරුදු 20කට. වැඩිම අවුරුදු 30ක් හෝ 35ක්. ඊට වැඩියෙන් BOT ගිවිසුමක් ගහන්නේ මොලේ අමාරුකාරයෙක්.

          ඩොලර් මිලියනයක් වටින ප්‍රශ්නයක් මෙතැන තියෙනවා. මාගම්පුර වරාය හදන්න මහින්ද එක්ක අවුරුදු 35කට SOT ගහපු සමාගම රනිල් එක්ක සියයට 80ක අයිතියක් එක්ක අවුරුදු 198කට ගිවිසුමක් ගහන්නේ ඇයි? රනිල්ගේ කොමිස් කුට්ටිය කොච්චර ලොකුද? අනිත් අතට ඒකාබද්ධ විපක්ෂය අක්කර 15,000 ගැන මිසක් මාගම්පුර වරාය අවුරුදු 198කට සියයට 80:20 අනුපාතෙට දෙන එක ගැන නිහඬ වෙන්න හේතුව මේකද? Unquote:

        • හර්ෂණ says:

          බ්‍රාහ්මණ = චම්පා , ඔය පැනල තියෙන්නේ හොරාට ඉස්සරවෙලා කෙහෙල්කැන. චම්පා චීනෙට විරුද්දව මිනිස්සු පොළඹවනවා ඒක ශේප් එකේ කරන්න එයාම වෙනත් නමකින් තව කොමෙන්ට් එකක් ලියනව බලාගෙන යනකොට එකම එන්ජිඕ එකෙන් වැටෙන කොමෙන්ට්

          • Champa says:

            හර්ෂණ

            මම හිතනවා ඔබ ආයේ ඉස්කෝලේ ගියා නම් හොඳයි කියලා. යමක් කියවා තේරුම් ගැනීමේ හැකියාව ළදරුවෙක්ටත් වඩා අඩුයි.

            රට බිල්ලට දීලා හරි චීනේ තරහා ක‍ර ගන්නේ නැතුව ඉන්න ඕනේ කියලා හිතන වහල් මානසිකත්වයක් තියෙන අයට මම උත්තරයක් ලිව්වා අර උඩ තියෙන “හම්බන්තොට ගම්මුන්ට පහරදී ඉඩම්, වරාය චීනයට දීම ලොව සියළු මාධ්‍ය පොල් අකුරින් දමයි” කියන news එකට.

    • Amda says:

      අගමැට්ටා රට වික්කා

    • samaradiwakara says:

      නැවත පැමින අපේ මාතෘ භුමිය රැක ගන්න රජතුමනි,ඔබ තුමා වැනි දේශ හිතයිශීන් 99 අවුරුදු බද්දට නොව සින්නක්කර වුව්ද කොලඹ ඉඩම් පොට් සිටි එකට ගොල් ෆෙස් එක ශන්ග්‍රිලා එකට, සොමාවති අවට අක්කර 5000ක් අමෙරිකානු සමගම් වලට වික්කට අපි කිසිවිටක විරුද්ද නැත. ඒ ඔබ තුමන්ලා දේශහිතයිශීන් බැවිනි. එහෙත් මෙම යහපාලුවන් එක් බිම් අගලක් හො සින්නක්කර නොව බද්දට දුන්නත්, එයින් රැකියා බිහිවී රටට වාසියක් වූවත් අපි විරුද්දයි. නැවත පමින අප බේරාගන්න ජාතියේ පින් පියානෙනි.

      • කිඹුලා says:

        බොල ගූ ඇන්පී නරියෝ තොපේ වැඩ බැරි ටාසන් දැන් චීනෙට දෙන්න යන්නෙ එක බිම් අඟලක්ද ? බිම් අඟලක් කියන්නේ අක්කර 15000ද ? මහින්ද බිම් අඟලක් දුන්නොත් ඒක චීන කොලනියක්. හැබැයි ටොම්පචයා අක්කර 15000ක් දෙනකොට සනීපයි නේද ? නොදකින් තොපි වගේ කාලකන්නි හැත්තක්.

  2. Dickie Bird says:

    Gon Sira wath පන්නමු

    • Amda says:

      කෝ බන් අර හැම එකටම උඩුබුරලන ජෙප්පෝ ???????? මැරිලද? නැත්නම් සිරිකොතේ හැන්ගිලද ?

  3. SAKILI APPA SIRA says:

    Always i fulfilled the people expectation, people really needed CHANGE on 08-01-2014 ! so… I am giving…..

    Are you happy now SINHALES FOOLS, RICE EATING COWS.

    * Wahere is CHAMPAKAYA????????????
    * Where is PAHARA RATANAYA???????????
    * Where is TIBOTTA????????????

    Anyway be happy, byeeeeeeeee

    • SALMAL says:

      Patriotic people who are staging a protest in Hambantota…. Just an opportunity to say ‘wow’ and ‘Thankyou’ for all your great work.
      The Yahapalana politicians lie every time…..What a Shame ?
      Ranil –Sirisena and the rest of the bastards of UNP and the Yahapalana traitors go to hell
      This is the most crucial and important moment for the Sons of the soil, Sinhalese and all Sri Lankans who love their motherland.
      Two hundred (200) years ago in 1815, the barbaric English plundered and invaded our motherland Sri Lanka (the then name of our country was “Sinhale”, which was later called “Ceylon” by the uncivilized English as their lazy tongues could not pronounce it correctly!) exactly the same manner as it happened on the 8th of January 2015……Dearest SINHALESE FOLKS if your arteries are full of well-fathered genuine Sinhala blood, please rally around our Ekabaddha vipakshaya.&..All Buddhist Patriotic associations and all Sinhalese Patriotic people Please unite and save our Motherland from the traitors and the yahapalana bastards
      .We, the Sri Lankans, have only this land of SINHALA ..OUR ONLY MOTHERLAND ….. therefore Please Wake up ,protect our Motherland

  4. anjanam devi says:

    Paalakayantha amu kavilaada? Dakune Minissu awussana weda koranne? pissuda? nodakin mun ratama kanawaa.

    • OLU says:

      වත්මන් රෙජීමය විසින් හම්බන්තොට ඉඩම් අක්කර 15000කට අධික ප‍්‍රමාණයක කර්මාන්ත පුරය සදහා මුල්ගල් තැබීම ගැන අපේ බලවත් විරෝධය පලකරමු
      හම්බන්තොට විරෝධතාවයේ දී සිටින ගෞරවනීය සංඝයාවහන්සේලාට …ඒකාබද්ධ විපක්ෂයට ,දේශහිතෙෂි ජනතාවට අපේ ප්‍රණාමය ස්තුතිය
      ජනපති සිරිසේන සහ අගමැති රනිල් කරුණාකර ඉල්ලා අස්වෙනු ….ආණ්ඩුව විසුරුවා හරිනු .
      .මේ ඒකාධිපති ආණ්ඩුවේ ප්‍රතිපත්ති අපි තරයේ හෙලා දකිමු

  5. රටවැසියා says:

    සමරු පලකය රැකවරනයට හමුදා විශේෂ බලකාය පැය විසි හතරම යොදන්න වෙයි 🙂

    • SARADIEL says:

      හම්බන්තොට විරෝධතාකරුවන්ට ජයවේවා…… අපේ රට රැක ගැනීමට ඔවුන්ට ශක්තිය ලැබේවා !!!!
      ඉල්ලීම් ලැබෙනතුරු සටන නවත්වන්න එපා
      අපේ රටේ ජාතික සම්පත් ඉඩම් විකිනීමට ඉඩ දෙන්න එපා
      President & Prime Minister Please RESIGN & Go home

  6. ruwan says:

    yako … industrial development ekak natuwa me rata develop karanna ba. Ai nikan gonnu wenne. vacant land tiyenne hambanthotai monaragalai tamai. itin yako land ganne naatuwa kandy walin idam gannada? Ai kuhaka wenne..

    • Notthischange says:

      OYA KATINMA THAMA MUHUDA GODAKARALA DENAKOTA RATA WIKUNANAWA KIWUWE. YOU BASTARDS HAVE NO RIGHT TO TALK ABOUT THESE NOW…

    • MAHASONA says:

      @ ruwan
      රටේ ජනතාවගේ ඉඩම් අවුරුදු 200 චීනෙට විකුණලා කොහොමද රටේ කර්මාන්ත දියුණු කරන්නේ?
      බුරුවෙක් උනාට ඒ බව ප්‍රදර්ශනය කරන්න එපා මෝඩයෝ

  7. Kingsley De Silva says:

    Very good to chase the useless “Ekabadda Vipaksha horu”. During the Mahinda regime these buggers kept their tails between the legs and now talking big. Bloody idiots.

    • sarath says:

      Thawa madi gahuwa…..duwanna denna thibune. Dallus spaththu kalisam pitinma nagena inne.

    • SARADIEL says:

      Shut your mouh idiot Kingsley De Silva……Never insult Ekabadda Vipakshaya.
      They are true Sinhalese sons of Mother Lanka…
      Ekabaddha Vipakshayata Jaya Weva …
      .

    • UNP slave Silva says:

      හරියට හරි. ඔයා නම් නියම යූඑන්පී කාරයෙක්. අපට හරී සතුටුයි .
      ඔයාගෙ අම්මගෙනුත් දැන් වැඩක් නෑ. චීනට හෝ සුද්දෙකුට විකුණල ගානක් හොයා ගන්න​.

  8. “KOHAMADA YAHAPALANAYA” aho dukaki iraki thithaki —-mage ratta my 3 ethulu yahapalanaya kala vipathaka arumaya

  9. Sarath says:

    Mokada Dallus kalisama pitinma naala thiyenne?????

  10. Ananda says:

    Honda wade munta thawa gahala pannanna ona.

    • CAT says:

      Ananda , උබ වගේ නිවටයින් තමයි අපේ රටින් ගහලා පන්නන ඕනේ …

      හම්බන්තොට විරුධතාවයේ යෙදී සිටින ගරුතර මහා සංඝ රත්නයට , ඒකාබද්ධ විපක්ෂයට ..දේශහිතෙෂි ජනතාවට අපේ ප්‍රණාමය….. ජයවේවා
      යහපාලනය නෙරපා දැමීමට මුළු රටේම ජනතාව දැන් පාරට බැසිය යුතුයි ..අපේ රට අනතුරේ
      සිංහලයෙනි අවදි වේව් …බලා සිටීමට කාලයක් නැත

  11. pp says:

    polwan tharam chinayta banla pasogiya janadipathi waranayedi andowa peralala dan cina samaga magol kanna yanawa. janathawa wisesayenma cina kolaniyata erehiwa hansayata chandaya dipo aya rajayata werodaya panna onamyi.

  12. WELL DONE SINHALA JANATHAWA SEND THIS EELAM YAMAPALANAYA HOME TODAY PLEASE…….

  13. Vimarshana says:

    වසර 99කට බදු දී, නැවත තවත් වසර 99කට දීර්ග කල හැකි නම් එම ක්‍රියාවෙත් සින්නක්කර විකිනිමේත් ලොකු වෙනසක් නෑ. උපන් හා මතු උපදින අපගේ දරුවන්ගේ උරුමය මෙසේ ඉවක් බවක් නැතිව විජාතිකයනට පැවරීම ගැන කියන්න වචන නෑ. ජඩපාලනයට චන්දය දුන් අමන හැතිකරයට ශාප වේවා. හෙන පිට හෙන වදීවා.

  14. SriLal-Japan says:

    Same type of objection happened when Palawatta Sugar Company started at Embilipitiya by President JRJ; But entire Moneragala district is now depending on sugar cane plantation.

  15. dumzi.boy says:

    දේශපාලනික නොවූ ජාතිවාදී දෙමල සහ මුස්ලිමුන්ගේ කරමතින් චන්ද කොමසාරිස් වත් නම්මාගෙන බලයට පැමිණිමුත් මේ රටේ දේශපාලනිකව සක්‍රිය කොටස් රජයට කිසිම සහයෝගයක් නැති තත්වයක් තුල කල හැකිවන්නේ 88/89 මෙන් භීෂණය තුලින් රට පාලනය කිරීම හෝ අකුළාගෙන ගෙදර යාමය් .රටේ යහපත තකා අකුලාගෙන ගෙදර යන මෙන් තකතීරු සිර ගෙන් ඉල්ලා සිටිමු !!!

  16. Basil says:

    Illanne kanne ithin.

  17. prasad says:

    ඩලස් මහත්තය බා‍ෙක්ක‍ෙන්ම වැඩ. ඒත් අර කපටිය කපටි විදිහට ඉන්න හැටි. තූ නොදකින්…….

  18. rajapathi says:

    ඇවිල ඇවිල සන්වර්දනේ ගමට ඇවිල්ල
    වරෙල්ල වෙරල්ල රනිල් මෙන්න මාගම්-පුරට ඇවිල්ල
    ඔන්න හොඳට හිතට ගන්න ..
    අනාගතය ගැන හිතන්න …
    කුහක නොවී දුර බලන්න, කුහක නොවී හිතට ගන්න
    ඔබේ ගමට එලිය ගෙනෙන
    සන්වර්දනේ ගමට ඇවිල්ලා ……
    ඇවිල ඇවිල්ලා සන්වර්දනේ ගමට ඇවිල්ලා
    සුදුඅලිඋනු වරයවල්, සුදුඅලි උණු ගුවන්තොටට
    අලුත් පණක් ඔන්න ඇවිල්ලා, මෙන්න ඇවිල්ලා
    මාගම්පුර එලියවැටිලා…….
    මහින්දලා අසරනවිලා………..
    නාමල්ලා අසරණවීල……………
    හොරු කට්ටිය අසරනවිලා ………
    යනෙනමන් නැතුව ඉන්නවා ……
    ඇවිල ඇවිල සන්වර්දනේ ගමට ඇවිල්ල
    වරෙල්ල වෙරල්ල රනිල් මෙන්න මාගම්-පුරට ඇවිල්ල

    • Amda says:

      දෙකට නැවිල හිටපන් සන්වර්දනේ ඇරල යනකම්

  19. rangana says:

    Padada ballak rajawela ratama vinasi…

  20. Roshan says:

    me inna hama hamuduru namakma rajapaksha waadi aya. mewa karala thiyenne rajapaksha waadi.

    • දෙබරා says:

      දැන් මුළු රටම රාජපක්ෂ වාදීන් තමයි බොල. හැංගෙන්නේ නැතුව චන්දෙ තියලා බලහන්කෝ.

Main News