හම්බන්තොට චීන කොලනියට ගම්මුන්ගේ විරෝධය, ප්‍රචණ්ඩත්වය ගැන ලොව සුපතල Forbes වෙළෙඳ සඟරාව ලෝකයේ ව්‍යපාරික ප්‍රජාවට හඩගා කියයි..

January 9, 2017 at 10:00 am | lanka C news
හම්බන්තොට චීන කොලනියට ගම්මුන්ගේ විරෝධය, ප්‍රචණ්ඩත්වය ගැන ලොව සුපතල Forbes වෙළෙඳ සඟරාව ලෝකයේ ව්‍යපාරික ප්‍රජාවට හඩගා කියයි..

ලෝකයේ ව්‍යපාරික ප්‍රජාවට අතර ඉතා ජනප්‍රිය ලෝකයේ සිටින විශාලතම ව්‍යාපාරියින් මෙන්ම ව්‍යාපාරවල සුදුසු රටවල් සම්බන්ධයෙන් පුවත් පල කරන ෆොබ්ස් Forbes වෙළෙඳ සඟරාව පසුගිය ජනවාරි 7 වෙනිදා ශ්‍රි ලංකාවේ හම්බන්තොට සිදු වූ කලබලකාරි සිද්ධියට සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් ලබා දී තිබුනි.

මෙහි විශේෂයෙන්ම සඳහන් කොට තිබුණේ පසුගිය දා චීනයයේ සංචාරය යෙදුණු ශ්‍රීලංකා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චීන රජයන් ඉල්ලා සිටියේ ජනතාව අයත් ඉඩම් විශාල ප්‍රමාණයක් ලබාදීමට එහි ජනතාව කැමති නොවන බවත් හම්බන්තොට වරාය හා ඒ අවට අක්කර 15000 ක් පමණ විශාල ඉඩම් ප්‍රමාණයක් චීන කර්මාන්ත පුරයක් ඉදිකිරීම් සඳහා වෙන්කලහොත් ජනතාවගේ දැඩි විරෝධයක් හා අප්‍රසාදයක් ඇතිවීමට ඉඩ ඇති බවයි.

එමෙන්ම හිටපු ජනාධිපතිවරයාගේ පාලනය නොහිතපු අවස්ථාවක වෙනස් කිරීමට වත්මන් පාලකයින් කටයුතු කලත් ප්‍රසිද්ධියේ තම රටේ ආණ්ඩුව අපහසුතාවට පත් කිරිමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කටයුතු නොකළ බවද එම සඟරාව වාර්තා කොට ඇත.

මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වී දෙවසර සැමරීමේදි චීනයට 80% හිමිවන පරිදි වසර 99 ක් සඳහා හම්බන්තොට වරාය සහ අවට අක්කර 15000 ක් ඇ.ඩොලර් බිලියන 1.1 ට ණය පියවා ගැනිමට චීනයට ලබාදීමට ඒ හරහා විශාල චීන කර්මාන්ත පුරයක් සහිත ආයෝජනයක් ලබා ගැනිම ශ්‍රීලංකාවට ජීවිත කාලයටම වාසියක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කලත් එම ප්‍රදේශයේ ජනතාව එය පිලිගැනිමට කැමති නොවු අතර එම ගිවිසුම අනුව කර්මාන්ත පුරය සඳහා ඉඩම් චීනයට භාරදීමට සංවිධානය කල උත්සවයට ජනතාවගේ විරෝධය එල්ල වු බව එම සඟරාව පවසයි.

මෙහිදී රජයේ උදව්කරුවන් විසින් ප්‍රදේශයේ විරෝධතා පෑවත්වූ පිරිසට පහරදීම් ආරම්භ කල අතර එය ඉතා විශාල ප්‍රහාරයක් දක්වා පැතිරිම තුලින් එම විරෝධයට නායකත්වය දුන් භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස තුවාල ලබා ගිලන් රථ මගින් ගෙන ගිය බව පවසන එම සඟරාව ප්‍රදේශයේ ජනතාවගේ ගොවිතැන කොට ජීවත්වන ඉඩම් සහ ඔහුනගේ දේපළ මේ ආකාරයෙන් පවරා ගැනිමටත් විශාල ජනතාවගේ ඉඩම් අහිමි වන කර්මාන්ත පුරයක් ගෙන ඒම ජනතාව අනුමත නොකරන බව හිටපු ජනාධිපතිවරයා කියු ප්‍රකාශ නිවැරැදි බවත් සිදු වූ සිද්ධින් වල ඡායාරූප කිහිපයක්ම සමඟ පලකොට තිබුනි.

ෆොබ්ස් Forbes වෙළෙඳ සඟරාව මෙතනින්

26,761 Viewers

10 Comments to “හම්බන්තොට චීන කොලනියට ගම්මුන්ගේ විරෝධය, ප්‍රචණ්ඩත්වය ගැන ලොව සුපතල Forbes වෙළෙඳ සඟරාව ලෝකයේ ව්‍යපාරික ප්‍රජාවට හඩගා කියයි..”

  1. jude michel says:

    එහෙනම් ලෝකයේ හොඳම ආයෝජකයින් ඕක දැකලා ලංකාට පොලීමේ එයි වොක්ස්වගන් ෆැක්ටරි වගේ එවා අරින්න.

    • සුවාරිස් says:

      මේක අනිවාර්යෙන්ම unp ගැටයක් චීනෙට අක්කර 15000 දෙන්න පොරොන්දුවෙලා අවුරුදු 200 කට ජනතාව අකමැති උනත් එදා දෙනවා කියල මිනිසුන්ව කුලප්පු කරලා ඊටපස්සේ මිනිස්සු එකට විරෝදතා උද්ගෝෂණ කලාම වියාපෘතිය අහෝසි කරලා ඒ ඉඩම් ඉන්දියාවට හෝ බටහිරට දෙන්න කරපු දහං ගැටයක් මේක .
      ඉන්දියාව මේ රටට ඇවිල්ල මේ වගේ කර්මාන්ත පුරයක් ආරම්භ කරනවා කියන්නේ අනිවාර්යෙන්ම ටමිල්නාදුවේ වැසිකිලි නැති එවුන් ලංකාවේ පදිංචි වෙන වැඩක් අන්තිමේ උන් ඉන්දියානු ආණ්ඩුවේ මුදලින් හදන ඉන්දියා ශ්‍රීලංකා හනුමා පාලමින් ලංකාවට ගගක් වගේ ආපුවාම ඇවිල්ල මන්නාරමේ ඉඳන් පිටකොටුවට එනකම් රේල්පාර දෙපැත්තේ පැල්පත් හදාගෙන කොච්චි පාරේ වැසිකිලි යනකොට අපේ චීන විරෝදින්ට තේරේවි උන් කරපු මෝඩකම .

      චීනෙට විරුද්දව මිනිස්සු උසිගන්වන්නේ raw කාරයෝ සහ එන්ජිඕ කාරයෝ .චිනේ එක්ක සාකච්චා කරලා මේ දෙන ඉඩම් ප්‍රමාණය සහ දෙන බදු කාලය අඩුකරගෙන මේ වියාප්රුතිය් කරන එක තමයි අපිට කරන්න පුළුවන් හොඳම වැඩේ .එහම එපානම් කිසිම රටකට මේ වරාය විකිනීමට මේ උද්ගොෂකයන් ක්‍රියාකරන්න ඕන .නැතිනම් අනිවාර්යෙන්ම unp ආණ්ඩුව මේ වරාය ඉන්දියාවට හරි ඇමෙරිකාවට හරි දෙනවා .සමහර විට මේ චම්පා වගේ මේකට විරුද්දව කෑගහන්නේ ඇමෙරිකානු ඉත්තෝ වෙන්න පුළුවන්

      • Vibeeshana says:

        What Suwaris says is correct. China is our true friend of our country compared to India. They are neither invaders nor enemies. If we can not give 15,000 acres then we must inform China how many acres we can give with their consent. I think this is a golden opportunity to get support of China which is the leading producer of all goods in the world.

  2. Amal Kolambage says:

    මෙතන තියන ලොකුම ප්‍රශ්නය කවුරුවත් මේකේ තියන භයානකම දේ දන්නේ නැහැ . චීනය කියන්නේ ලෝකේ වැඩියෙන්ම පරිසර දූෂණය කරන රට. උන්ගේ කර්මාන්ත විනාශකාරී රසායන ද්‍රව්‍ය ඇති විශාල ලෙස පාවිච්චි කරනවා. උන්ගේ කර්මාන්ත වලට දුප්පත් රටකවත් ඉඩ දෙන්නේ නැත්තේ එකයි. අපි තේරුම් ගත යුත්තේ අන්න ඒ කාරණාවයි. උන් අපේ රට ඇති දූෂණය කරලා සල්ලි හොයන් යාවි.අපේ දරුවන්ට විඳවන්න වේවි.

  3. gorrila says:

    මේක පැහැදිලිවම ඉන්දියාවේ ගැටයක් බව පෙන්නේ නැද්ද? ලංකාවට චිනෙන් ජංගියක් ගෙනාවත් කුපිත වෙලා ටෝක්ස් දෙන ඉන්දියාව බලපන් කෝ වරායකුයි රටෙන් කාලකුයි චිනෙට දෙන්න යද්දි බබා වගේ ඉන්න හැටි. පහුගිය යුද්ද කලේ චිනෙන් පොඩි රේඩාර් එකක් වත් ගෙන්න නොදී මුන් උන්ගෙ කුණු ගොඩක් ඇන්ගේ ගැහුවා. දැන් විවස්තාවත් සම්මත වෙන්නේ නැති බව දන්න නිසා රට විකුණවල මේක අච්චාරුවක් කරන්න බලනවා, හොදට ඉන්න සිංහල මිනිස්සුයි චින්නුයි තරහ කරවනත් පුලුවන්, රටේ ආයෝජනවලට සුදුසු නැ කියල ලෝකෙට පෙන්නල රට එක තැන පල් කරන්නත් පුලුවන්. එක ගලෙන් කුරුල්ලෝ කීප දෙනෙක් මරණ වැඩක් මේක. මේ හිටං කාරයා කොහොම හරි මැරෙන්න කියල ප්‍රර්තනාකරමු හිටං ගියොත් සෙවල රනිල්ට බලේ නැති වෙනවා. කොහොම උනත් මේ ගිවිසුම අත්සන් කලොත් ඉට පස්සේ එන මහින්ද ආණ්ඩුව චීනෙත් එක්ක ආරක්ෂක ගිවිසුමක් ගගල චීන මිසයිල ගෙනත් මේකේ හයි කලොත් ඉන්දියාවට කාපුදේ වමාරන්න වෙයි.එක තම්යි කරන්න තියෙන හොදමදේ.

    • Basil says:

      Hieena looken avadi wela polove payagahala as deka ara balanna lin maddek novi…

      • gorrila says:

        thamuseta nopenena dewal samahara minisunta penawa thamusela mee ratata karapu dewal walata wandi gewan wei unp kara ballo

    • vigrawansha says:

      MISAYIL HAYIKARAGANIN UMBE PUKE GON WASSA.MAHINDA CHEENNUNTA PUKA DENAKOTA HONDAYIDA? ANITH UN DENAKTA NARAKAYIDA? ANE HUKE OYITHARAM PUKA DENNA ASANAM HIGAKAPAN OYITA SAPAYI THUTTU DEKATA CYWER NEWS EKE COMENTS LIYALA GANAK HOYAGENA DARUPAWULA RAKINAWATA WADA WAHAL BYYA

Main News