හම්බන්තොට-චීන ගිවිසුම නීති විරෝධීයි.. හම්බන්තොට චීනාට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා..- වරාය ගිවිසුමට ඇමති විජේදාසගේ දැඩි විරෝධය

July 28, 2017 at 10:03 pm | lanka C news
හම්බන්තොට-චීන ගිවිසුම නීති විරෝධීයි.. හම්බන්තොට චීනාට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා..- වරාය ගිවිසුමට ඇමති විජේදාසගේ දැඩි විරෝධය

හම්බන්තොට වරාය චීනයට පැවරීම සදහා වන කැබිනට් පත‍්‍රිකාවට අධිකරණ හා බුද්ධ ශාසන ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා කැබිනට් මණ්ඩලය තුලදීම කරුණු හතක් යටතේ විරෝධය පල කර ඇත.

යෝජිත ගිවිසුම නීතී විරෝදී බවත් වරාය අධිකාරී පනත යටතේ වරායක් විකිණීම හෝ බදු දීමට වරාය අධිකාරියට බලයක් නැතැයි පෙන්වා දී ඇති ඇමතිවරයා මෙම ගණුදෙනුව වාණිජමය ගණුදෙනුවක් නොව ඉන් එහා ගිය දේශපාලන ගනුදෙනුවක් බවද පෙන්වා දී ඇත.

‘චීන රජය විසින් මෙම වරාය අයිති කර ගැනීමත් සමග ඇමරිකාව, ඉන්දියාව, යුරෝපය අප සමග ගැටුම් ඇති කර ගනීවි. 99 අවුරුදු බද්දක්කට දීම යනු පරම්පරා හතරක් ගතවන තුරු අපට වැඩක් නෑ. අපි මේකට පිහිණුම් තටාකයක් කිවුවත් දැන් මේක චීනයට ගත්තායින් පසු කොළඹට එන නැවුවලින් 90%ක් නතර වෙනවා. එදාට කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා. හම්බන්තොට චීන කොලනියක් වෙන එක වලක්වන්න බෑ’ ආදී වශයෙන් දීර්ග ලෙස ඇමතිවරයා සිය විරෝධය පල කර ඇති අතර ඇමති මණ්ඩලයේ සියළු දෙනාම පාහේ එම අදහස් දැක්වීමට විරෝධතාවය පල කර ඇත.

33,620 Viewers

32 Comments to “හම්බන්තොට-චීන ගිවිසුම නීති විරෝධීයි.. හම්බන්තොට චීනාට දුන්නොත් කොළඹ වරාය පිහිනුම් තටාකයක් වෙනවා..- වරාය ගිවිසුමට ඇමති විජේදාසගේ දැඩි විරෝධය”

  1. Audit Superintendent says:

    I hat off to Mr. W. Rajapakse. He is the only Cabinet Minister with a real back bone.

    • ona gona says:

      Yes, I agree that statement.

      • John says:

        John Doily …………..

        • JOY says:

          මේක අපි උපන් රට නේද?..
          ඇයි මේ රටේ ඉන්න පාලකයන්ට මේ රට ගැන හැගීමක් නැත්තේ.?….
          හෙට වෙනකොට අපේ වරායක් අවුරුදු 99කට වෙන රටකට ලියනවා…
          මේකද පාලකයන්ගේ වගකීම රටක් වෙනුවෙන්….
          තමන්ගෙ වාසිය වෙනුවෙන් රට ජාතිය පාව දෙන එවුන් ජනතා නියෝජිතයොද?
          Shame on you Sirisena -Ranil &Yamapalanaya …

        • Saradiel says:

          Sirisena -Ranil STOP selling our Motherland

    • silva says:

      This low bred rouge will definitely agree if MR & Co bring forward the same agreement. This rouge should be ousted from Govt. In so many occasions he showed the negative responses to Govt policies.

      • Sivanajaram says:

        The issue is, this agreement was brought upon by this govt so it’s meaningless to talk about that. It was Mr. W’s and Champicka’s agreement, and it’s not clear how long that would be valid. Same goes for Ranja and every other minister who complained about the govt, in that case they would have to make many “ousters”.

        • ලිහිණි says:

          මේ සිදුවන සිද්ධීන් දෙස බලන විට අපේ රට චීනයේ හෝ ඉන්දියාවේ යටත් විජිතයක් වන දිනය වැඩි ඈතක නොවේ
          ඇත්තටම ලංකාවේ සියලු ආර්ථික මධ්‍යස්ථාන භුමිය මිය සහ සමාජීය වටපිටාව සුලු ජාතීන් විසින් අත් පත් කර ගනිමින් සිටී. මේ ආණ්ඩුව නිසා සුලුජාතිකයින් බලයට පැමිණ ඇත .අනෙත් අතට ගත් කල හේතුව වන්නේ සිංහලයාගෙම තියන දුර්වල කම් සහ ජාතිද්රෝහී බව සහ පරගැති කම විය හැකිය…දේශපාලන බලයෙන් වියරු වැටුන සිංහල දේශපාලකයන්ගේ අනුවන ක්‍රියා නිසා සිංහලයා විනාශවෙමින් සිටි .අද සිංහල මහජාතියට ලැබෙන්නේ කුඩම්මාගේ සැලකිලිය
          අරලියගහ මන්දිරයේ මුලු රටම ජාතියම බුද්දාගමම ගෙඩි පිටින් සුලුජාතික දේශපාලුවන්ට අන්තවාදීන්ට ඔප්පු තිරප්පු වලින් පාවාදීමේ කුමන්ත්‍රණය සිදුවෙමින් පවතී . ecta ගිවිසුම මගින් ලංකාවේ අනන්‍යතාව සම්පූර්ණයෙන් ඉන්දියාවට පාවා දීමේ වැඩපිළිවෙළ දියත් වෙමින් පවතී මේ අවස්ථාවේ තිබෙන හදිසි
          අවශ්‍යයතාවය ඊට එරෙහිව .කල හැකි සියලු දේ කිරීමයි. බොදු බල සේනාවට සහ අනෙකුත් ජාතික සංවිධාන වලට මෙය තේරෙන්නෙ නැත්තේ ඇයි ?
          ..ඉඩම් පොලිස් අදිකරන බලතල ලබාදීම යනු දහස් ගනන් රනවිරුවන් දිවි පුදා රැකගත් මේ දේශය ඇස් පනාපිට පාවාදීමකි . ඉන් එහාට ගොස් පෙඩරල් රටක් කිරීමේ ඉතා දැඩි අවදානමක් ඇති බව පසුගිය දිනෙක විදේශ ඇමතිවරයා කරන ලද ප්‍රකාශයකින් සැලවුනි..එත් තවමත් අපේ සිංහලයා මේ වනවිට සිටිනුයේ නිද්‍රාශීලීවය බුද්ධියක් නැති බල තණ්හාවෙන් උමතුවූ කද බඩ විතරක් ඇති පබයන් රැලක් පාර්ලිමේන්තුවට පත් කර යැව්වම රට ජාතිය විනාශ වීම පුදුමයක් නොවේ ..දැන්වත් රටේ ජනතාව මොවුන්ගෙන් අපේ රට ජාතිය බේරාගැනීමට කටයුතුකළ යුතුයි අද දවසේ මේ රටෙන් උබට වෙන්න ඕනෙ දේ නොව උබෙන් රටට වෙන්න ඕනෙ යුතුකම ගැන හිතපල්ලා.‍රැකපන් ඒ උබේ ලෙයින් හෙට උපදින දරුවා වෙනුවෙන් නැතිනම් උන්ගේ සාපයෙන් උබට බේරෙන්න බැරිවෙයි.

    • balu banad says:

      dont worry, nothing will happen to Colombo port unless Colombo port offers bad service.

      may be Chinese carriers will shift to Hambantota and the rest shall remain in Colombo.

  2. Gamage says:

    මුලු ආණ්ඩුවටම ඉන්න එකම අවංක ඇමති වරයා විජේදාස රාජපක්‍ෂ මහතා වෙන්න ඕන… ඇත්ත ඇති සැටියේ කීම අගය කල යුතුයි

  3. john the baptice says:

    අගුලගනින් රට විකුනන සැලැස්ම නැත්නමි ආවට වඩා වෙිගයෙන් යන්න වෙයි.

  4. wijesiri says:

    Wijedasa Rajapakshaya wahama annduwen pananu,Muu Mahindha Rajapakshage Oththukarayek

    • Pontha Nona says:

      Moota num waraya neme uge Ammawa pita rattunta wikunuwath gaanak nah,
      uge gathament eka hamba weanawanam. Nodhokin mehemath kalakanni!

    • රමණී says:

      ගොනෝ! හම්බන්තොට වරාය ජාතික සම්පතක්. මහින්දගෙ පෞද්ගලික දෙයක් නෙමේ. ඒකයි විජේදාස මහත්මයා එය නොරටුන්ට තුට්ටු දෙකට විකුනනවට විරුද්ධ වෙන්නෙ. උඹ මහින්ද මහත්මයා සම්බන්ධවුන හැම දෙයකටම විරුද්ධ වෙන්නෙ එතුමා කොටි පරාජයකල නිසාද?

  5. Aurora says:

    නීතිවිරෝධී ගිවිසුමක් අත්සන් කිරීමේ වැරැද්දට මේ කැබිනට් බල්ලෝ රංචුවම අනාගතයේ දිනක බලුකුඩුවට ගාල්කලහැකිය. වරායත් අපටම ලබගතහැකියි.අනික ශ්‍රේෂ්ඨාධිකරණයේ අදටත් තියන වරාය නඩුව ඉවර නොකර යහපාලන බල්ලෝ කොහොමද ගිවිසුම් ගහන්නේ. එළඟට එන පළමු චන්දෙන් පසු මේ බොරුකාරයෝ රංචුවම කුඩුවට. බොරුපතිත් දත්බුරුසුවත් අරන් සුදානම් උනානම්.

    • Jonaa'S Brother says:

      මම ඉන්නෙ බ්‍රාපතියගේ අධෝමුකෙන් අත දාල හම ඇදලා ගන්න, මරුනේද?

    • Danny says:

      Ana ban mahinda mahathaya diniwa kiyala okun allala dawi hiree. Man kiyala balan hitapan. Oya kauru kohoma awath balaya gannakan witharaii rata jathiyata adara…. eta පපසුව දෑත් ක්තිමත් කරන්න කට්ටිය එකතු වුණාම ඔය monawth මතක naa.

  6. Aurora says:

    අපේ ජාතික වීරයකුගේ නමින් ලියන බූරුවො ඔය නම උඹට ගැලපෙන්නේ නැහැ. UNP යේ ඉන්න ජාතියට ආදරේ මිනිස්සු පන්නල බටහිර සහ ඉන්දියානු ගැත්තන් විතරක් තියගන්නද කල්පනාව. මම හිතන්නේ පොහොට්ටුව සියලුම දේශප්‍රේමීන්ට ඉදිකළ වේදිකාවක්. UNP යේ ඉන්න ජාතියට ආදරේ මිනිස්සු සියල්ලෝම එතනට රැස්වන්න. රටට ආදරේ මිනිසුන් ඔබ එදා හිටිතැන හොයහොයා ඉන්න එකක් නැහැ, ආදරයෙන් වැළඳගන්නවා සිකුරුයි.

  7. so atleast NOW at the last minute Wijedasa tell your YAMAPALANA ballo & STOP the signing of this immediately.

  8. CHANDA says:

    මොන දුෂ්කරතා තිබුනත් රටක් වශයෙන් පිරිහුණු අරාජිකත්වයක් මෙතරම් පෙර කවරදාවක වත් තිබුනාද ? ඉගුරු දී මිරිස් ගත්ත රට වැසි ඔබට ඉතින් අබසරණයි.!

  9. Rupe says:

    Ko ara deshapremi PaCha….ya?

  10. lalith says:

    යමපාලනයේ ඉන්න රටට ලැදි එකම ඇමති. ඔබගේ බලය පාවිච්චි කර හෝ මේ මහා අපරාඩය වලක්වන්න මහජන ආශිර්වාදය ඔබට ලැබෙනවා ඇත

  11. ExUNPer says:

    Thank you very much Sir !
    Please, everyone, take every effort to stop this disaster !

    අප වැනි ගොබ්බ චන්දදායකයින්ට ජයවේවා !
    යහපාලන තරු අපට පෙනේවා !
    අපේ ශ්‍රී ගොබ්බ ජනපතිතුමාටත් අපිට වගේම ජය වේවා !
    දැන් මුළු ලංකාවම විහිළුවක් !
    ඔක්කොම අබිං කාල !
    වෙනස නියමයි !
    බෙදුන්වදීන් අපේ හිත්වලට දාපු විෂබීජ කාල මහා එකාගෙන් පටන් රට හොල්මන් වෙලා !
    කාලකන්නි මිනිසුනේ තොපිට මවිබිම ගැන කැක්කුමක් නැද්ද ?
    අවදි වෙයල්ලා !

  12. බන්ඩා says:

    ජෙප්පොය් අන්තරෙය් පෙරටුගාමියොය් සය්ටමයක් අල්ලන් රට විනාස වෙවන කියල බොරැවට නැටුවේ රනිල හම්බන්තොට වරාය විකුනනල උන්ගෙ කුට්ටිය දෙනකන් තමය්.

    • oyl ow kiyawa kiyawa hitiya dan ety kriyawen janathawa samaga behela penwanna rata sera agadayata yanna kalin..keli keli walata bedanna kalina. kiyawala liya liya idala palak ne neda.okay teruwansaranai oba semata (oba semata keewe hoda adahas dena ayata pamanai)hari mama nawatinawa obalata jayen yayama wewa rata bera genimata sakthiya dahiriya lebeway pathamy.

    • oyla owa kiyawa kiyawa hitiya dan ety kriyawen janathawa samaga behela penwanna rata sera agadayata yanna kalin..keli keli walata bedanna kalina. kiyawala liya liya idala palak ne neda.okay teruwansaranai oba semata (oba semata keewe hoda adahas dena ayata pamanai)hari mama nawatinawa obalata jayen yayama wewa rata bera genimata sakthiya dahiriya lebeway pathamy.maha banku kollaya waha ganna eka eka dewal nadagam natawi ewata id denna epa tharuna kela sakthimath wenna. oyala rata baraganna .api thawa awurudu 2-3 kin netywela yawi. oba semata inna oya punchi lankawa beraganna.

  13. Wikee says:

    ආණ්ඩු මරුව ඉගුරු දී වස ගත්ත වගේ

  14. Critic says:

    As I said earlier,Mr Rajapaksa is a gentleman politician with a strong back bone.I salute him!

  15. NAK says:

    Wijedasata amathi mandale balawath viridaya.
    Deshapremi amathimandalaya!!!

    Yako mechchara hena haganawa may ponnayata henyak gahanne nehene.

    Apay karumeda koda.

  16. Sudath sri says:

    Most people don’t understand modern day business. This agreement can bring positive results if we work yowards that but can be driven to other end as well. Last moment inclusion of chsnging contract terms with party agreement will bring negative resukts to us.

  17. CHANDA says:

    ඔබේ රට වන ශ්‍රී ලංකාව, අරාජික වටපිටාවකට උරුමකම් කීමට ඕනෑවටත් වඩා සුදුකම්, මේ වනවිතත් සපුරාගෙන ඇති බව සතුටින් දන්වමි.

Main News