හම්බන්තොට වරාය චීනයට දීමේ දෙවන චෙක් පතද ලැබෙයි..

January 14, 2018 at 1:20 pm | lanka C news
හම්බන්තොට වරාය චීනයට දීමේ දෙවන චෙක් පතද ලැබෙයි..

වසර 99ක කාලයක් සදහා හම්බන්තොට වරාය චීනයට ලබා දීමෙන් ලැබෙන ඩොලර් මිලියන 1100න් දෙවන කොටසද ශ‍්‍රි ලංකාවට ලබා දී තිබේ.

මෙසේ ලබා දී ඇති කොටස ඇමරිකානු ඩොලර් මිලියන 97.3ක් වන අතර මම ගණුදුනුව සදහා චීනය විසින් මේ වන විට ලංකාවට ලබා දී ඇති මුළු මුදල ඩොලර් මිලියන 389.4කි.

මෙහි මුල් කොටස වූ ඩොලර් මිලියන 292ක මුදල පසුගියදා ශ‍්‍රී ලංකාවට ලබා දුන් අතර එය ලබා ගැනීම සදහා කොලඹදී අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාද සහභාගී වූ උත්සවයක් පැවැත්වින.

5,589 Viewers

7 Comments to “හම්බන්තොට වරාය චීනයට දීමේ දෙවන චෙක් පතද ලැබෙයි..”

  1. samuvel says:

    මැච් එක ගහන කොට කොහෙවත් හිටිය අගමැතිතුමා දෙවන වරටත් මෑන් ඔෆ් ද මැච් වගේ තමයි ඉන්නෙ. හබැයි මැච් එක ගැහුවේ නම් නෑ. හැබැයි කප් එක විකුනලා ප්‍රසිද්දියේම තෑගිත් අරගන්න එතුමා වාසනාවන්ත උනා.

    • "ඉල්ලං-කෑම" says:

      පාර්ලිමේන්තුවේ වසර වියදම මෙන්න…
      මන්ත්‍රී වැටුප් සහ දීමනා—> රු ලක්‍ෂ 6840
      ආහාර හා බීම දීමනා —–> රු ලක්‍ෂ 1240
      සේවක වැටුප් පමණක්—-> රු ලක්‍ෂ 9300
      විදුලි හා ජලගාස්තු ——–> රු ලක්‍ෂ 950
      අනෙකුත් නඩත්තු———-> රු ලක්‍ෂ 5670
      මුලු එකතුව——————-> රු ලක්‍ෂ 23960

      මාසයකට වියදම————> රු ලක්‍ෂ 2000
      සභා වාරයකට වියදම——> රු ලක්‍ෂ 40

      වසර 99 වියදම—————–> රු ලක්‍ෂ 2376000

      රු ලක්‍ෂ 2376000 ———-> ඇමරිකානු ඩොලර් 1556280000
      ඒ කියන්නේ—————–> ඇ:ඩොලර් මිලියන 15562.80

      හම්බන්තොට වරාය චීනයට දීමෙන්…
      චීනය විසින් මේ වන විට ලංකාවට ලබා දී ඇති මුළු මුදල ඩොලර් මිලියන 389.4කි.

  2. silva says:

    yahapalana beggers

  3. Lolla says:

    Well said Samuvel
    අනුන් හදපු දේවල් විකුනන් කන මහ මොල කාරයා

  4. sinha le says:

    යමපාලන රජයෙන් වෙළද දැන්වීමක් ශ්‍රී ලංකාව විකිනීමට ඇත

  5. Rupa says:

    අනේ බුදු සරනයි අගමැති තුමෝ, ඕන එකක් විකුනන්න පුලුවන්නේ. මොකද අත් උස්සන්න පිස්සු පිනාල 140ක් ම ඉන්නවානේ. අපේ උරුමය වන කලා වැවයි, සීගිරියයි වත් අපට ඉතුරු කරන්න.

Main News