හම්බන්තොට වරාය චීනයට දෙන්න ජනපති එකග නොවෙයි..

May 15, 2017 at 8:40 am | lanka C news
හම්බන්තොට වරාය චීනයට දෙන්න ජනපති එකග නොවෙයි..

චයිනා මර්චන්ට් සමාගමට හම්බන්තොට වරාය පැවරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ එකගතාවය මෙතෙක් පල වි නැත.

අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා චීනය බලා යාමට පළමුව ජනාධිපතිවරයා හමු වී මේ ගැන සාකච්චා කලද ජනාධිපතිවරයා ඊට කැමැත්ත පල කර නැති අතර ඒ අනුව අගමැතිවරයා මේ දිනවල නිරත වන චීන සංචාරයේදී හම්බන්තොට වරාය ගැන අවසන් තීන්දුවක් නොගැනෙනු ඇත.

8,862 Viewers

4 Comments to “හම්බන්තොට වරාය චීනයට දෙන්න ජනපති එකග නොවෙයි..”

  1. DhammaR says:

    Way to go Mr. President. Thank you.

  2. kamalsirikuruwita says:

    මේ මොන බොරු කතාද ? රනිල් තමයි රටෙත් ආණ්ඩුවේත් ලොක්ක . ඒ කියන්නේ බොස්. ඒක දන්නා උඹ ඔය රනිල්ගේ වැඩ වලට බොරුවට අත නොදා හිටපන්. අනික ඕවට දැන් මිනිස්සු ඇන්දෙන්නෙත් නැහැ.

  3. ජසයා says:

    මම විරුද්ධයි වාගේ ඉන්නම්. ඔයගොල්ල කරගෙන යන්න……

Main News