හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුම හොර රහසේ අත්සන් කරයි..

March 25, 2017 at 12:00 pm | lanka C news | ලංකා සී නිවුස්
හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුම හොර රහසේ අත්සන් කරයි..

චීන සමාගමකට හම්බන්තොට වරාය පැවරීමේ ගිවිසුම වරාය අධිකාරියේ හා වරාය ඇමතිගේ පවා නිර්දේෂ නොතකමින් හොර රහසේ අත්සන් කර ඇති බවට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා චෝදනා කරයි.

ජනාධිපතිවරයා විසින් පත් කරන ලද කැබිනට් අනුකමිටුවේ තීරණය ඒමටද පෙර මෙවන් තීරණයක් ගැනීම දේශපාලන අර්බුදයක් දක්වා පරිවර්තනය වනු ඇති බවද මන්ත‍්‍රීවරයා කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

5,786 Viewers

One Comment to “හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුම හොර රහසේ අත්සන් කරයි..”

  1. YAMA DUTHA says:

    Caninrt secretary has issued minutes saying it was approved on the directive of finance secretary

Main News