හම්බන්තොට වරාය චීනයට පැවරීම මහා හොර මගඩියක්.. අපි සම්පුර්ණයෙන්ම විරුද්දයි..- නියෝජ්‍ය ඇමති

January 18, 2017 at 3:50 pm | lanka C news | ලංකා සී නිවුස්
හම්බන්තොට වරාය චීනයට පැවරීම මහා හොර මගඩියක්.. අපි සම්පුර්ණයෙන්ම විරුද්දයි..- නියෝජ්‍ය ඇමති

හම්බන්තොට වරාය චීනයට පැවරීම සම්පුර්ණයෙන්ම හොර මගඩියක් බවත් ඊට තමන් සම්පුර්ණයෙන්ම විරුද්ධ බවත් වරාය හා නාවුක කටයුතු නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

9,599 Viewers

7 Comments to “හම්බන්තොට වරාය චීනයට පැවරීම මහා හොර මගඩියක්.. අපි සම්පුර්ණයෙන්ම විරුද්දයි..- නියෝජ්‍ය ඇමති”

  1. love nature says:

    මේ ගිවිසුම නිසා ණය බර අඩු වෙනවා වෙනුවට ණය බර විශාල වශයෙන් වැඩි වෙනවා.

  2. love nature says:

    මේ ගිවිසුම අනුව ඩොලර් බිලියනයක් මුලින් ගෙවනවා ආණ්ඩුවට 80% සදහා ඒ නිසා ණය මුදලින් සත පහක්වත් අඩු වෙන්නේ නෑ. ආණ්ඩුව ඒ මුදල් ණය කපා හැරීම සඳහා නෙවෙයි ආණ්ඩුවේ වෙනත් ප්‍රශ්න වලට වියදම් කරනවා.

    ගිවිසුම අනුව ලංකා ආණ්ඩුවට චීන සමාගමෙන් ලංකා ආණ්ඩුවට ඉදිරි වසර 15 සඳහා සතයක්වත් ලැබෙන්නේ නෑ. දැන් හම්බන්තොට වරායෙන් යම් ප්‍රතිශතයක් ණය ගෙවීම සඳහා අපිට හම්බවෙනවා. ඒ නිසා ණය බරේ පීඩනය අඩුවෙනවා.

  3. asaranaya says:

    මේ ඌරු තඩියා දන්න මගුලක් නැහැ,

  4. kamasiri Kuruwita says:

    අම්මපා කියපන් !

  5. Desapremiya says:

    ජනතාවගේ බදු මුදල් වලින් යැපෙන ඌරු තඩියෝ, ඇවිදිනවා තියා හරියට හුස්ම ගන්නවත් බැහැ පිනටම කාලා..මම ලග හිටියනම් බඩට ඇගිල්ලෙන් අනිනවා. අන්න හැටියේ මුගේ හුලන් ගිහින් මැරෙනවා. වාසි පැත්තට හෝයියා. දැන් මුන් ඉන්නේ ඉදිරියට මොකද කරන්නේ කියල හිතා ගන්න වත් බැරුව.එක අතකට මුන්ට බැනල වැඩක් නැහැ මේ වගේ හරක්ට චන්දෙ දෙන බුරුවො එක දන ගන්න ඕනේ.

  6. Alapaluwa says:

    මොකෝ FCID එක පැත්තේ යන්න ඕනේද

  7. අනාථයා says:

    රෝද හතරේ වාහනයක මේ පංචස්කන්ධය ගෙන යා හැකිද​?මූට නිල වාහනය ලෙස නැවක් ලබා දුන්නා නම් හොඳයි.

Main News