හම්බන්තොට වරාය පළමුවැනිදා සිට චීනයට බාර දෙයි..

September 3, 2017 at 6:26 am | lanka C news
හම්බන්තොට වරාය පළමුවැනිදා සිට චීනයට බාර දෙයි..

එළැඹෙන ඔක්තොම්බර් පළමුවැනිදාට හම්බන්තොට වරාය චීනයේ චයිනා මර්චන්ට් සමාම වෙත බාර දීමට නියමිතය.

පසුගියදා අත්සන් කරනු ලැබූ ගිවිසුම අනුම මෙම බාර දීම සිදු කෙරන අතර වසර 99ක කාලයක් සදහා ඩොලර් බිලියන 1.2ක මුදලක් රජයට මින් හිමිවනු ඇත.

වරයෙන් 80%ක් චීන සමාගමටත් 20%ක් ශ‍්‍රී ලංකාවටත් හිමි වන ලෙස අදාල ගිවිසුම අත්සන් කරනු ලැබීය.

4,075 Viewers

4 Comments to “හම්බන්තොට වරාය පළමුවැනිදා සිට චීනයට බාර දෙයි..”

  1. Tax officer says:

    good, this is how we needed to create the competition.

    now Colombo and Hambantota will have to work on offering a better service. but still Colombo have an edge when it comes to Export and imports since all the factories are based in and out Colombo.

    i think it shall take another couple of years may be more to have container business in Hambantota.

    • හාබර් එකේ ටැලි ක්ලාක් says:

      හිතවත් ටැක්ස් ඔෆිසර වෙතයි,

      වරාය බහලු මෙහෙයුම් ගැන ඔබගේ ඇති අල්ප ඥාණය ගැන මම කම්පා වෙමි. රටේ සාමාන්‍ය ආනයනයන් හා අපනයනයන් වරායේ මුළු බහලු මෙහෙයුම් වලින් ආසන්න වශයෙන් 1/5 පමණ වන අතර ඉතිරි 4/5 ම ප්‍රතිඅපනයනයන් වේ. වරාය රඳා පවතින්නේ ප්‍රතිඅපනයන මත කීවොත් එය වඩාත් නිවැරදිවේ. ප්‍රතිඅපනයනයක් යනු උදාහරණයක් ලෙස ගතහොත්, ජපානයේ සිට ප්‍රංශයට යැවිය යුතු භාණ්ඩයක් ජපානයේ සිට   අමෙරිකාව දක්වා යන නැවක පටවා ගමන් මාර්ගයේ හමුවන සුදුසු නැව් තොටකදී ප්‍රංශය දක්වා යාත්‍රා කරන වෙනත් නෞකාවකට පැටවීම අදහස් කෙරේ. මෙහිදී භාණ්ඩය බෑම තබාගැනීම හා පැටවීම යන කාර්යයන් 3ම මුදල් අය කෙරේ.

      අන්තර්ජාතික නාවික මාර්ගයේ සිට කොළඹ වරාය වෙත ගොස් ඒමට අමතර නාවික සැතපුම් 400 ක් හා පැය 10 පමණ වැය කලයුතු අතර ඉන්ධන විශාල ප්‍රමාණයක්ද වැයවේ. හම්බන්තොට වරාය හා අන්තර්ජාතික නාවුක මාර්ගය අතර දුර නාවුක සැතපුම් 15කි. මෙහිදී ඉතිරිවන කාලය සියළු සාධක අභිබවා යන්නේ එය නාවුක ගමන් වල තීරණාත්මක සාධකය නිසයි.එසේම හම්බන්තොට වරායේ බහලුම් අංගන ධාරිතාව කොළඹ වරාය මෙන් 10 ගුණයක් පමණ වන බවද සිහිතබා ගත යුතුය.

      කරුණු මෙසේ හෙයින්, කොළඹ වරාය කොතරම් තරඟකාරී මිල ගණන් අය කලත්, චීන සමාගම කටයුතු ආරම්භ කර සුළු කලකින් සියළු ප්‍රතිඅපනයනයන් අහිමිවීමේ අවදානමක් පැන නොනගීද?

      • Raj Shalik says:

        But, tax officer is much concern and proud about his leader’s great brain that non can match. We all wait and see Tax officer. There will be a day where out future generation will cry over the situation…..

      • Tax officer says:

        Dear Tally Clerk

        none of the lines will come only for the transshipment. they need the local volumes too to run the line and agency,

        if you remember way back in year 2000. we had terminal call SAGT opened up at the government terminal call QCT. if not SAGT sri lanka port would have gone loan ago,

        with the lot more better service and higher productivity, SAGT soon became the best terminal with less facilities than JCT why because it is private and JCT is under the government control.

        after that CICT came up with north harbor project and it can handle the ship with the capacity of 14000 teus or more with ease since it has a depth of 21M ( if i am not wrong).

        now CICT is the best terminal in Sri Lanka as it has handdled over 200000 teus in a month during last few months and SAGT handles around 150000 teus and JCT 140000 teus.

        you can see the different if we don’t have those privatized terminals!!!!

        coming back to Hambantota, i am still telling it has and edge since it has a draft of 21M wheres Hambantota has only 12M ( if i am not wrong) and dredging will cost fortunes for them to make it to 21M.

        in year 2000 12M or 13M was the highest and today 15M and 16M draft for the ships become common and how we know in the future what shall be the limit!!!

        i was referring you only containers on the above, even car carriers can be diverted to Colombo cos after hambantota port opens it was forcibly diverted to Hambantota with lots of concessions to the lines on Handling and storage in order to operate the port.

        as you know the transport cost for those imported vehicles are around 25000 to 40000 and if the ships starts calling colombo all the importers will chose Colombo port for there vehicles than Hambantota and again Hambantota will have to work hard on this as well.

        hence please dont panic, little bit of volumes will go to Hambantota but it will not stop Colombo. shipping is more than a tally papers you use brother.

Main News