හම්බන්තොට විරෝධතාකරුවෙකුගේ කණ පැලූ ASPට දැඩි දඬුවම්.. වහාම ස්ථාන මාරුවක්…

October 12, 2017 at 6:48 pm | lanka C news
හම්බන්තොට විරෝධතාකරුවෙකුගේ කණ පැලූ ASPට දැඩි දඬුවම්.. වහාම ස්ථාන මාරුවක්…

පසුගියදා හම්බන්තොටදී පැවති විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියෙකුට පහර දුන් තංගල්ල සහකාර පොලිස් අධිකාරී තුෂාර දළුවත්ත මාතර පොලිස් කොට්ඨාශයට මාරු කර යවා තිබේ.

මෙම ස්ථාන මාරුව සිදු කර ඇත්තේ ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුවයි.

සිදුවීම සම්බන්දයෙන් පොලිස් කොමිසම විසින් පරීක්‍ෂණයක්ද පවත්වන අතර පොලිස්පත්වරයාගෙන් වාර්තාවක්ද කැදවා තිබින.

පහර දීම හේතුවෙන් අදාල මාධ්‍යවේදියාගේ කණට හානි සිදුව ඇතැයි වෛද්‍ය නිර්දේශ මත රෝහල්ගත කර ඇත.

10,576 Viewers

20 Comments to “හම්බන්තොට විරෝධතාකරුවෙකුගේ කණ පැලූ ASPට දැඩි දඬුවම්.. වහාම ස්ථාන මාරුවක්…”

  1. ASP says:

    මමත් නාමල් බේබි වගේ UN එකට ට්වීට් කරනව සාමකාමීව උද්ඝෝෂණය විසුරුවාහැරිය කියලා

    • darshana says:

      මේකද යහපාලනේ? ඉස්සර උද්ගොශනය කරන මිනිස්සු ASP ලගෙ කනට ගහුවා. දැන් ASPල උද්ගොශකයින්ගේ කනට ගහනවා.

  2. අංගෝ නැන්දා says:

    දැඩි කනේ පාරක්. දැඩි පරීක්ෂණයක්, දැඩි දඬුවම තංගල්ලෙන් මාතරට මාරුවක්. එතකොට ලෙඩාගේ කනත් මාරු වෙලා සනීප වේවි. මාර යහ පාලන නිතී. කව්රුවත් නැතිද මුන්ටත් ක්රුදුපොලු පාරක් වත් දෙන්න, හික්..හික්…වන්දි ඉල්ලාලා මානව කොමිසමට පලයන් මල්ලියේ.

  3. PISSU PUSHA says:

    This Criminal ASP should be jail first, YAMAPALANA bunch should be put with him

  4. Sampath Dillimuni says:

    යකෝ මේ ASP කාරයාගේ ගම ගාල්ලේ ගමට ලගම තැන ට මාරුවක් – අම්මගේ රෙද්ද තමයි මුට දීපු දඩුවම

  5. Chithrani says:

    දලුවත්ත නොහොත් දල්ලා වැලිගම සිද්ඳාර්තෙන් බිහිවුනු නූගතෙක්.සා.පෙල ලියද්දි මු දෙනිපිටියෙ කෙල්ලෙක් අනාතකලා. 86 සමස්තලන්කා වොලිබෝල් අණුෂූරකන්ඩායමේ අතිරේක ක්‍රීඩකය.එකත් මදුරපාල එදිරිවීරගේ උවමනාවට උනුදෙයක්. එස්.එල්.අල්ගම.හිටපු විදුහල්පති. සාක්‍ෂි දරාවි. එතුමා කල කතාවක කිවා විදුහලේ අකීකරු දඩබ්බර ළමයෙක් පොලිස් සේවයට යනවා මට හරිසතුටුයි කියල .. අන්න ඒ අකීකරු දඩබ්බර ළමය අද පොලිස් සේවයට කලු තිලකයක් තියල.. මන්ගල මහත්තය බේරගන්නම් කීවලු .ළමයි දෙන්න මහනුවර මහාමායා එකේ.ලගදි දිනක වැලිගම සුමන්ගලේ ප්ප්දාන ආරාදිතය විදියට ආවලු දැන් ඉන්න විදුහල් පතිනිය අර අනාතකරපුළමයගෙ නමත් මතක්කරාලු

    • සිදත් says:

      ඔය වගේ පාප කාරයෝ හිතනවා තමුන් දිනුවා කියල නමුත් ඕකුන්ට හෙන ගෙඩි පිට හෙන ගෙඩි පාත්වෙනකොට මතක් වේවි තමුන් ජිවිතේ කරපු අපරාද .කරුමේ කියන්නේ ඔවාගේ පාප යන්නේ උන්ගේ ළමයින්ගෙන් වීම .නුගත් කම මේ රටට ව්‍යසනයක්

    • පොලිස් කොමිසමේ ලේකම් යැයි කියු ආරියදාස කුරේ කියලා බුරුවෙක් කියනවා ASP ව මාතරට මාරු කරන්න කියලා කොමිසම නියම කලාලු.
      කොමිසම ස්වාධින නම් අඩුගානෙ පරික්ශන ඉවර වෙනකන් වත් මිනිහාව ඉන්ටඩික් කරන්න ඔනා. ඔන්න රනිල් ගෙ ස්වාධින කොමිසම්. රනිල්ටයි ඇමති මන්ඩලේටයි ඕන විදියට සිල් ගහලා නිත්‍යානුකුල කිරිම් තමයි ඔය ස්වධින කොමිසම් කරන්නෙ.

  6. ruwan says:

    I feel sorry for Mr Daluwatte and the family, this is a good example for the police not to assault innocent people. it was good that it was caught in camera. Black and white evidence is there.

  7. රාහුල කොලුවා says:

    මාධ්‍යවේදියාගේ කණ පැලීමේ වරදට පොලිස් කොමිසම ලබා දුන් ඓතිහාසික තීන්දුව ගැන ඡනතාව පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියේය…

  8. රොහාන් පෙරේරා says:

    තංගල්ලේ ඉඳන් ගොඩක් ඈතකට මාරු කොරල තියෙන්නේ

  9. Ratawesiya says:

    He should be prosecuted under criminal law. Police commission can do a separate inquiry. But prosecution under criminal law must be done.

  10. Sadda says:

    Ear drum ekata haniyak wee athnum eya barapathala ganaye thuwalayak. Policiya e anuwa pahara dun ayata viruddhwa katayuthu kalal yuthuy.

  11. Naotunna says:

    Yako asp mahata karala tiyenne tamange rajakariya . udgoshanayaka nogaha balan innada

  12. Sri lankan says:

    These are real dramas. My apologies for people still stands with this government.

  13. lusena says:

    okay oluwa kuduwenna denna puluwan ekek ada lankawe nada.

  14. පියතිලක says:

    මෙයා මාරුකරලා තියෙන්නේ මාතර තැපැල් කන්තෝරුවට නම් දඬුවම නියමය් මාතරත් පොලිසියට නම් මොකක්ද ඒ දඬුවම

  15. piyatilaka says:

    මෙයා මාරුකරලා තියෙන්නේ මාතර තැපැල් කන්තෝරුවට නම් දඬුවම නියමය් මාතරත් පොලිසියට නම් මොකක්ද ඒ දඬුවම.

  16. Boo says:

    මේ වගේ පොලිස් චණ්ඩින්ට කලිසමේ සුළු දිය පහවෙනවලු උතුරේදී. ඔන්න ඔය බයාදු කම වහගන්න තමයි නිරායුධ අහිංසක මිනිහෙකුට දකුණේදී ගහන්නේ. එතකොට ඒගොල්ලන්ට තාවකාලික මානසික තෘප්තියක් ලැබෙනවලු ඒ ගොල්ල හරි නිර්භීතයි කියල. ඕක මානසික රෝගයක්.

  17. lolla says:

    Maaru Karanna one ASP wa Newei
    Gahanakan allagena hitiya Kosso dennawa…….

Leave a Comment

Main News