හමුදාවට එරෙහි රාජිතගේ කතාව හෙලා දකිනවා.. එය අතිශය පිළිකුල්..- අගරදගුරු

May 19, 2018 at 12:40 pm | lanka C news
හමුදාවට එරෙහි රාජිතගේ කතාව හෙලා දකිනවා.. එය අතිශය පිළිකුල්..- අගරදගුරු

හමුදාව අතින් සිවිල් වැසියන් ඝාතනය වූ බවට ඇමති රාජිත සේනාරත්න විසින් පසුගියදා කැබිනටි මාධ්‍ය හමුව අමතමින් කල ප‍්‍රකාශය පිලිකුලෙන් හෙලා දකින්නේ යයි අගරදගුරු මැල්කමි රංජිත් කාදිනල්තුමන් සදහන් කරයි.

හලාවතදී ධීවර ප‍්‍රජාව සමග පැවති සාකච්චාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමින් කාදිනල් තුමන් මේ බව කීය.

18,807 Viewers

17 Comments to “හමුදාවට එරෙහි රාජිතගේ කතාව හෙලා දකිනවා.. එය අතිශය පිළිකුල්..- අගරදගුරු”

  1. David Milli-banda says:

    It appears the Cardinal has realised Prabakaran was not like Jesus Christ as stated by the rogue priest S.J.Emmanuel……………..
    Hope, the other Catholic Priest, Nuns and Clergy of other Christian denominations realise it soon.
    including thakkadi Manatunga ( AHRC Basil F’do’s friend), Ried fernando, Firth ect.,

    • JUDE says:

      අගරදගුරු මැල්කමි රංජිත් කාදිනල්තුමන්ට අපේ ප්‍රණාමය …
      .උතුරේ දෙමල ජාතිවාදී පුජකයින් අපේ අගරදගුරු තුමාව ආදර්ශයට ගතයුතුයි
      උතුරේ රායප්පු ,එමානුවෙල් වැනි කොටි ත්‍රස්තවාදී පුජකවරුන් කතෝලික සභාවෙන් නෙරපා දැමිය යුතුයි

    • Amda says:

      අර තිබ්බොට්ටු නායක හාමුදුරුවන්ට වඩා ගව් ගානක් ඉදිරියෙන් සිටින ප්‍රගතිශීලී අගරදගුරුතුමනි … ඔබ වහන්සේට පින්.

      • ගිරවා says:

        වසර 30 තස්තවාදී යුද සමයේ කතෝලික සභාවේ අගරදගුරු හිටියේ කොහෙද ? ඒකාලේ ඔවුන් සහය දුන්නේ උතුරේ ත්‍රස්තවාදීන්ට නොවේද ?
        උතුරේ රායප්පු එමානුවෙල් ඇතුළු කොටි පුජකයන්ට විරුද්ධව අපේ සිංහල කතෝලිකසභාව ඔවුන්ට විරුද්ධව අදහස් පල නොකළේ මන්ද ?
        රණවිරුවන්ට විරුද්ධව ජිනීවා ගිහින් පෙත්සම් ඉදිපත්කලේ දෙමළ කතෝලික පුජකවරුයි ඒවාට අත්සන් කලේ දෙමළ පුජකවරු සහ කන්‍යා සහෝදරියන්ය
        ඒකාලේ LTTE ශක්තිමව සිටින විට මැල්කම් කාදිනල් තුමා නිහඩව ඔවුනට සහය දැක්වූ බව මුළු රටම දන්නා කරුණක්
        නමුත් දැන් රණවිරුවන්ට පක්ෂව අදහස් පල කිරීම අපි අගය කරමු …ආගම් බේද අතහැර සිංහල ජාතිය සමගි විය යුතු යි …අතීතයේ සිදුවූ වැරදි හදා ගතයුතුයි

        • Manoj says:

          Moooda ගිරවා denaganin, eda WAR eka kale hitiye Bishop Malcum Ranjith neme. Eya pathu wune 2010 November wala. Dan HARIDA ???

  2. perea says:

    This is not a Bishop but a typical politician. Let him mind his business of his religion and let the politicians do the taking. He has been a partial character right through hi life and not reconciliatory.

    • NAK says:

      Parea, All the former cardinals were tiger mouth pieces, where were you then?

    • Amda says:

      If anyone speaks against your moronic idiotic disabled govt, he’s into politics.
      In that case, more than half of this country are politicians…
      Appreciate the fact that he is speaking on behalf of the country…unlike other cardinals…& unlike some of our own Buddhist priests like that chief priest in kandy.

  3. fernando says:

    where is our heads of tri-nikayakas ?

  4. j m AMAL JAYKODY says:

    Ati ape Nuwara Jarawakana hamuduruwanta notherena de Obawahanseta penawa.Api Buddist la wunata api dkinawa Hamuruwanta nathi kakumak oba wahanseta thiyanwa apita oba gana godak satutui Dewa niyojithayanani,Many buddhist people have respect on you than a leading Buddist monk

  5. Nim says:

    MULU LOKAYAMA
    PILEKUL KARANA
    MOHUTA LABUNA KUTTIYA
    AWATA WADA
    LOKU ATHI.

  6. Gayan says:

    Maha nayakas are sleeping

    • Kadiya says:

      මහානායකල රනිල්ගෙන් අහල ප්‍රකාශයක් කරවී. එතෙක් ඉවසන් ඉන්න.

  7. nihal Jinadasa says:

    What Rev. Cardinal said was exactly correct. In war all types of people get killed that’s why nobody wants War. H/ever the war is required to defend the greater majority and the mankind. The Army didn’t kill intentionally but may have got killed civilians like any other war.
    These biased commentators should know how the USA defend their armed forces and safe guard their interest for life time unlike our ungrateful people.
    NJ

  8. Upali says:

    අග රධගුරු තුමනි, ඔබ තුමාගේ බුද්දියට මෙය වැටහුනත් රටේ අවාසනාවට බලයට ආ නිවට දේශද්‍රෝහී වත්මන් නායකයින්ට එය නොහැටවීම හෝ ඒ පිලිබද දේශීය සන්කලපයකින් නොසිටීම ඔවුන්ගේ අමන කමක් සේම අප සැවොමගේ අවාසනාවකි.

  9. ExUNPer says:

    We honour Cardinal Malcom Ranjith – a great Lankan with a broad vision who truly loves the motherland !

  10. Premil says:

    Well said your honour, this is time for reconciliation not dirty politicians. God Bless you

Main News