‘හමුදාවේ මීහරක්’ මංගලගේ කැත කතාවට විමල්ගෙන් සැනින් පිලිතුරු.. පාර්ලිමේන්තුවම ගිනියම් වෙයි..[Video]

June 7, 2017 at 9:20 am | lanka C news
‘හමුදාවේ මීහරක්’ මංගලගේ කැත කතාවට විමල්ගෙන් සැනින් පිලිතුරු.. පාර්ලිමේන්තුවම ගිනියම් වෙයි..[Video]

පසුගිය ජිනීවා මානව හිමිකම් කොමිසමේ සැසිවාරයේදී ශ‍්‍රී ලංකාව සම්බන්දයෙන් ගෙන ආ යෝජනාව සම්බන්දයේ පාර්ලිමේන්තුවේ පැවති විවාදයේදී පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ අදහස් පල කරද්දී සභාවේ ආණ්ඩු පක්‍ෂයෙන් දැඩි බාධාර කිරීම් සිදු විය.

හමුදාවේ මීහරකුන්ට දඩුවම් දිය යුතු යයි ඇමති මංගල සමරවීර විසින් කල ප‍්‍රකාශයටද ඔහු එහිදී පිලිතුරු දුන්නේය.

66,554 Viewers

36 Comments to “‘හමුදාවේ මීහරක්’ මංගලගේ කැත කතාවට විමල්ගෙන් සැනින් පිලිතුරු.. පාර්ලිමේන්තුවම ගිනියම් වෙයි..[Video]”

  1. Alapaluwa says:

    මෙතැනදී ගොංබුරු හරකෙක් වාචාලය කියා කෑ ගැසුවා.කියන්න අවශ්‍යයි ඔවුට ඔවුගේ ජන්ම ජාතකයේ ඇති වසලකුලහින ජන්මයක් සමග හරියට ජාතකයක් වෙලා නැති පාර සිංහල නපුංසකයෙක් කියලා.ඔවුට දාව ඉපිදී ඇත්නම් තවත් අය ඔවුනුත් එම කුලයේම භුටාකයෝ වෙති.

    • Amda says:

      ගණිතය අසමත් ඔල මොට්ටල මී හරකෙක් රටේ මුදල් ඇමති වෙන්න පුළුවන් එකේ, හමුදාවේ කෙසේවෙතත් පර්ලිමෙන්තුවෙනම් ඉන්නේ මීහරක් රැලක් ඉන්නේ … (අඩු ගනේ තමන්ගේ රටේ හමුදාව ගැන කතාකරන්නවත් දන්නේ නැ මෙතුමා ලා )
      …. හැබැයි මී හරක් කෙසේ වෙතත් කලවැද්දෙක් නම් හිටියා. 😀

    • Tax officer says:

      i dont know why my comment is not posted.

    • Champa says:

      I checked LCN only today. My comment against Buffalo Awamangala’s Buffalo talk is not published.

      I stressed the point that he should apologize to the Army. I said many other things too. I dont understand why it was not published. Only the other comment is published. There is nothing wrong in my comment.

      Mangala is a born traitor. He accepted LTTE diaspora money at the last election. He is a puppet controlled by LTTE diaspora. Bloody despicable idiot. He shouldn’t have been appointed as the Finance Minister.

  2. Saradiel says:

    ඇමති මංගල වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කරගෙන අපේ විරෝධාර රණවිරුවන්ගෙන් සමාව ගනු
    ඇමති මංගල සමරවිරගේ එම ප්‍රකාශය අපි තරයේ හෙළා දකිමු මෙවැනි දේශදෝහී දේශපාලුවන් අපේ රටට අවශ්‍ය නැත
    ජනපති ,කරුණාකර මොහුව ඇමති ධුරයෙන් ඉවත් කරන්න
    දේශහිතෙෂි ගරු විමල්ට ජයවේවා !!

    • vije says:

      Sinhala people to be taken disciplinary action against that idiot and Army or Police personal are not to given protection to that mysterious person. President Sirisena must punished that men.

      • Joy says:

        President Sirisena also did the same mistake …Remember President did wrong.decision in Geneva …He disgrace our security forces,They should not jeopardize national security or disgrace war heroes …

  3. OLU says:

    සිංහලයෙනි ,නිදියගත්තා ඇති. දැන්වත් නැගිටපල්ලා. රට ජාතිය අවුරුදු 30 මෙලෙච්චේද ත්‍රස්තවාදයෙන් බේරා දුන් අපේ විරෝධාර රණවිරුවන්ට මීහරක් කියමින් වත්මන් රෙජීමයේ ඇමති මංගල සමරවීර කල ප්‍රකාශය අපි හෙළා දකිමු …
    ඔහුගේ එම ප්‍රකාශයට අපි තරයේ විරුද්ධතාව ප්‍රකාශ කරමු
    රටම මහ ව්‍යසනයක් මැද තිබෙද්දී ජනතා විරෝධය එල්ල වන බව දැන දැනත් නොදැක්කා සේ සිටින සිරිසේන -රනිල් කරුණාකර ඉල්ලා අස්වී පාර්ලිමේන්තුව විසුරුවා හරින්න….
    රනිල් , රට බෙදන ව්‍යවස්ථාව – රට විකුණන එට්කා වලටත් මේ හැන්දෙන්ම බෙදනු ඇති.,,රට බෙදන ව්‍යවස්ථාව..රට ඉන්දියාවට විකුණන මෙහෙයුම..රට බංකොලොත් කරන මහබැංකු මහා හොරකම සහ හොරු සමග හෙළුවෙන් නටන පාලකයෝ…
    බෙදුම්වාදී එන්.ජී, ඕ තක්කඩියන්ගේ නිරුවත මේවාට ,එරෙහි වෙමු !! පරදවමු !!
    ඇමති මංගල වහාම ඉවත්කරනු
    සිංහල මිනිසුනේ, ඇමති මංගල ඉවත්කිරීමට රජයට බල කරව් ..උද්ගෝෂණ කරව් ..සමගිවී එක්වී මේ දේශද්‍රෝහියන් නෙරපා දමව්
    රණවිරුවන් වෙනුවෙන් කල ප්‍රකාශයට ගරු විමල්ට අපේ ප්‍රණාමය

  4. Lion says:

    Aththa thiththai namuth sathya eyai

  5. hitan gedara appuhami says:

    Great speech bro. We must protect our brave soldiers and My3, ponil, mongal, kalawedda, satellite and all the traitors should sent to the hell.
    (Is there any good news from america.}

    • ගුරුළු says:

      මේ රටේ ජනතාව මෙලෙච්චේද LTTE ත්‍රස්තවාදය නිසා ත්‍රස්ත ප්‍රහාර වලින් දිනපතා වසර තිහක් තිස්සේ වේදනා අත්විද ඇත එවැනි අවස්තාවක අපේ රට ජාතිය බේරා ගැනීමට කටයුතුකළ …තම ජිවිත පුදකල එනිසා ආබාධිතවූ අපේ උදාර ආරක්ෂක හමුදාවට මීහරක් කියමින් අවමන් කරන මේ නිවට පුද්ගලයා අපේ රටේ ඇමති කෙනෙක් ලෙස පත් කිරීමට තරම් රටේ පාලකයා දුර්වල වුයේ මන්ද ? සිංහල කොල්ලන්ව කපල මුහුදට දාපු පර කොටින් අද උතුරේ බලය පෙන්වනවා යහපාලානේ දෙමල කොටින්ට දොලපිදේනි දෙමින් නලවනවා ,මුදලට බලේට ..ලැජ්ජයි
      දැන්වත් ත්‍රස්ත බිය – වේදනාව දැනේනම් ,අපේ රට ජාතිය බේරාගත් රණවිරුවන්ට අවමන් කරන මංගල ඉවත් කිරීමට රජයට බල කරව් ….ඔහුගේ ප්‍රකාශය අපි තරයේ හෙලා දකිමු මොහුව ඉවත්කරන තුරු සටන් කරව්
      එත් අපේ රණවිරුවන් ජිනීවාහිදී දෙමල ඩයස් පෝරාවට පාවාදුන් සිරිසේන මොහුට දඩුවමක් දෙයිද ? සැකසහිතයි
      යහපාලනය ඉවත්කර රට ජාතිය රැකගැනීමයි අපි ලාංකිකයන් වශයෙන් කල යුත්තේ ..බලා සිටීමට කාලයක් නැත අවදිවෙව්
      පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ ට අපේ ස්තුතිය

  6. waruna says:

    හමුදාවේ සියලුදෙනාට දඬුවම් ලබා නොදෙන බව පැවසූ සරමවීර මහතා වැරදි කළ අයට පමණක් දඬුවම් ලබාදෙන බව කියා සිටියේය.

    • Kiri - kiri says:

      Mu dawalta sirikothe walan hodana eka. Raata mongalaye gedara. Nama wenas kara ganin warunachalam kiyala.

    • ගිරවා says:

      ඇමති මංගල ඔබේ ප්‍රකාශය ඉතාම නින්දිතයි කැතයි ..ඔබ වහාම අපේ හමුදාවෙන් රටේ ජාතියෙන් ඔබකළ වැරදි ප්‍රකාශයට සමාව ගත යුතුයි
      මා දන්නා තරමට යුද්ධයෙන් පමනක් ත්‍රස්ථවාදය අවසන් කල එකම රට ලංකාව විය යුතුය. යුද්ධයකදී ජීවිත හා දේපල හානි වැලක්විය නොහැක.මෙහිදී ඇසිය යුතු ප්‍රශ්නය නම් විවිධ අවස්ථාවල සාමය සඳහා ප්‍රයත්න දරමින් යුද්ධය 26 වසරක් ඇදගෙන යැම නිසා වූ හානිය යුද්ධයෙන් වූ හානිය හා සම කල හැකිද යන්නයි.”
      -ශිවශංකර් මෙනන්

    • Champa says:

      Just get lost man. රට වෙනුවෙන් සටන් කරපු ත්‍රිවිධ හමුදාවේ ඉහල ඉඳන් පහලට හැම සෙබළෙක්ම දක්වා අපිට වටිනවා.

      ඊටත් වඩා අපේ හමුදාව සටන් කලේ තව හමුදාවක් එක්ක නෙමෙයි. ලෝකේ දරුණුතම හිත්පිත් නැති කුරිරු ගරිල්ලා ත්‍රස්තවාදී සංවිධානය එක්ක. උන් හැමෝම නිල ඇඳුම් ඇන්දේ නැහැ. සාමාන්‍ය මිනිස්සුන්ගේ ඇඳුම් ඇඳගෙන හිටියා හුඟක්. ලෝකේ තවත් දරුණු ත්‍රස්තවාදී සංවිධානයක් වෙන හමාස් ගරිල්ලන් කවදාවත් නිල ඇඳුම් ඇන්දේ නැහැ. හැබැයි උන් ඔක්කොම මැරුනේ ත්‍රස්තවාදීන් විදියට. සිවිල් ඇඳුමෙන් හිටියට මැරිච්ච හමාස් ගරිල්ලන්ට ලෝකේ කවුරුවත් අනුකම්පා කලේ නැහැ. මේ වගේ සමරන්න ගියෙ නැහැ. මෙහෙ විතරයි මැරුණට පස්සේ ත්‍රස්තවාදීන් civilian වෙන්නේ.

      යුද්ධයක් කරන කොට නව ගුණවැල් අරන් යුද්ධෙට යන්නේ නැහැ. යුද්ධෙක යෙදීලා ඉන්න හමුදාවටත් අයිතිවාසිකම් තියෙනවා. පිළිගත් ජාත්‍යන්තර යුධ නීතිය අනුව, ඕනෙම හමුදා භටයෙකුට අයිතිය තියෙනවා තමන්ගේ ජීවිතය බේරා ගන්න හතුරාට වඩා ඉස්සර වෙන්න. හතුරා තමන්ව නැති කරන්න ඉස්සෙල්ල තමන් ආරක්ෂා වෙන්න හැම හමුදා භටයෙකුටම අයිතියක් තියෙනව. නැත්නම් මොකොටද තුවක්කුවක්, අත් බෝම්බයක්, පිහියක් අතට දීල හමුදාව යුද්ධෙට යවන්නේ? ඒවා නැතුව සුදු කොඩියක් අතට දීල යවන්න තිබුනනේ. Mangala Idiot.

      • waruna says:

        ඔබ තුමා කියන්නේ මොන අපරාදයක් කරත් හමුදාවට සම්බන්දනම් සමාව දිය යුතුයි කියලද?

        • සෙල්ලං සේන​ says:

          උඹ ඔය කියන්න හදන්නෙ මංගලය ගාවට උඹ ගියා කියලනෙ.

        • Joy says:

          @waruna
          Sri lankan security forces are defenders of motherland ..
          මෙලෙච්චේද ලේ පිපාසිත පිරපාකරන් ඇතුළු දමිළ ත්‍රස්තවාදීන් අපේ රට ජාතියට කල විනාශය… ඝාතනය කල මිනිස් සංක්‍යාව 90.0000 වැඩියි
          එවැනි දරුණු ත්‍රස්තවාදීන් සමග සටන් කරන විට හමුදාවක් කරන්නේ අපරාධයක් නොවේ රටේ ජනතාවගේ ආරක්ෂාව කිරීමට කටයුතු කිරීමයි
          ඔබව කවුරු හරි මරන්න ආවොත් ඔබ සටන් නොකර මරණයට මුහුණ දෙනවද ?අද ලෝකයේ කොතරම් රටවල ආරක්ෂක හමුදා මගින් ත්‍රස්තවාදීන් මරනවද ? ඒවා අපරාධ නොවේද ? ලංකාවේ පමණක් ත්‍රස්තවාදීන් විනාශකිරීම අපරාධයක් වන්නේ කෙසේද ? බොරු ප්‍රචාර කරමින් උතුරේ ත්‍රස්තවාදීන්ට කඩේ යන ඔබත් ත්‍රස්තවාදියෙක් බවයි පේන්නේ ..ලැජ්ජයි
          Tribute to Sri lanka army Heroes
          .We Salute our War HEROES
          https://www.youtube.com/watch?v=EtGy6AhxMDM&list=PL08832B3B1845F4C6

        • Champa says:

          Waruna

          ඔව්! ඒවා අපරාධ ගණයට දාලා සලකන්න බැහැ. යුද්ධෙකදී සිද්ධ වෙච්ච දේවලට සිවිල් නීතිය අදාළ කරගන්න බැහැ. ඒක වැරදියි. යුද්ධයක් කරපු හමුදාවකට අදාල වෙන්න ඕනේ යුද්ධ නීතිය. යුධ නීතිය අනුව ත්‍රස්තවාදියෙක් කියල සැක සහිත නම් මරන්න පුළුවන්. යුද්ධ කාලේ සිද්ධ වෙච්ච හැම මරනෙකින්ම අපේ හමුදාව නිදහස් කරන්න ඕනේ.

          හමුදාව යුද්ධෙට ගියේ යුධ මානසිකත්වයකින්. අපේ හමුදාව සටන් කලේ සිවිල් හමුදාවක් එක්ක නෙමෙයි, පාබල, ගුවන්, නාවික හමුදා බලයක් තිබුණු ලෝකේ එකම ත්‍රස්තවාදී සංවිධානයත් එක්ක. මරාගෙන මැරෙන භයානක ම්ලේච්ඡ හමුදාවක් හිටපු බිහිසුණු ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක. මිනී මරන්න බෝම්බ ගහන්න හොඳට පුහුණු කරලා තිබුණු ලමා සොල්දාදුවෝ හිටපු ත්‍රස්තවාදී සංවිධානයක් එක්ක.

          කොටි හුඟක් දෙනෙක් හිටියේ සිවිල් ඇඳුමෙන්. යුද්ධයක් වෙලාවක සැක සහිත කෙනෙක්ව නැති කරන්න හමුදා භටයන්ට අයිතියක් තියෙනවා. සැකේ හරි යන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. ඒකට කරන්න දෙයක් නැහැ. මොකොද ඒ අවස්ථාවට අනුව හැසිරුනේ නැත්නම් තමන්ව විනාශ වෙනවා විතරක් නෙමෙයි ඊට වඩා මහා භයානක විනාශයක් වෙන්න තිබුන. අපේ හමුදාව සැක සහිත මිනිස්සුන්ව විනාශ කලේ තමන් ගැන හිතලා නෙමේ රට ගැන අනිත් මිනිස්සු ගැන හිතල. ඒකට සලකන්නේ දඬුවම් කරලද? ඔය කාන්තා දූෂණ කතා, නිකම් සිවිල් මිනිස්සු මරපු කතා ඔක්කොම බොරු. ප්‍රභාකරන් මැරිච්ච කේන්තියට හදපු කතා.

          යුද්ධ කාලේ සිද්ධ වෙච්ච දේවල් වලට හමුදාවේ කවුරුවත් තනි තනිව වග කියන්න බැඳිලා නැහැ. හැමෝම සටන් කලේ හමුදාවක් විදියට, එක කණ්ඩායමක් විදියට. හමුදාව යුද්ධ කලේ මුළු රටම වෙනුවෙන්. ඒ නිසා මුළු රටම බැඳිලා ඉන්නවා මුළු හමුදාවම ආරක්ෂා කරන්න. යුද්ධ කාලේ සිද්ධ වෙච්ච හැම මරනයකින්ම අපේ හමුදාව නිදහස් කරන්න ඕනේ. උඩ ඉඳන් පහලටම. මුළු රටම එක හඬින් ඒක කියන්න ඕනේ.

          (Waruna – මට දේශපාලකයෙක්ට වගේ “තුමා” කෑල්ල දාල කතා කරන්න එපා. ගැලපෙන්නේ නැහැ).

          • Champa says:

            ත්‍රස්තවාදීන් එක්ක කරපු යුද්ධෙකදී සිද්ධ වෙච්ච දේවලට සිවිල් නීතිය හෝ අපරාධ නීතිය අදාළ කරගන්න බැහැ. ඒක වැරදියි.

            ඔය සමහරු කතා කරන ජාත්‍යන්තර නීති එකකවත් කියල නැහැ “ත්‍රස්තවාදීන් එක්ක කරපු යුද්ධෙකදී ඒ නීති වෙනස් වෙන්නේ හෝ අදාළ වෙන්නේ කොහොමද” කියන එක. එහෙම නිර්වචනය කරලා නැහැ. කිසිම පැහැදිලි කිරීමක් නැහැ. ඒ නීති අදාළ එක හමුදාවක් තවත් ඒ වගේ හමුදාවක් එක්ක කරපු සටනකදී. මේක දැන් හරියට පෙන්වන්න හදන්නේ හමුදාව නිරායුධ ශාන්තුවරයන් එක්ක යුද්ධ කළා වගේනේ. එක එක්කෙනා හිතු මතේට ඒ නීති අපි කරපු යුද්ධෙට අදාළ කරගන්නවා. මම මැටි මංගලට අභියෝග කරනවා එහෙම නිර්වචනය කරපු එක ජාත්‍යන්තර නීතියක් තියෙනවා නම් පෙන්වන්න කියලා.

        • Champa says:

          මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ “Preemptive Self-defence” කියලා

          මේක හමුදා භටයෙකුට විතරක් නෙමෙයි ආණ්ඩුවකට වුනත් අදාලයි. ත්‍රස්තවාදීන් පහර දෙන්න ඉස්සෙල්ල ඔවුන් සැඟවිලා ඉන්න පොලොව යට බංකරයක් කාල බෝම්බ දාල හරි එහෙම නැත්නම් ත්‍රස්තවාදීන් ඉන්න ප්‍රදේශයකට ෂෙල් වෙඩි ගහලා හරි මිසයිල් යවලා හරි විනාශ කරන්න ඕනේ ආණ්ඩුවකට අයිතියක් තියෙනවා. ගහනකම් ඉන්න ඕනේ කියලා නීතියක් කොහෙවත් නැහැ.

  7. lolla says:

    Patta Horu……indan inna hati………………..

    • Jude says:

      දියවන්නාවේ යමපාලන මීහරක් රැල පන්නා දමා රට ජාතිය රණවිරුවන් රැකීමට පෙරට වරෙව් සිහලුනේ

  8. lolla says:

    Mee harak inne Parliment eke……

    Patta Horu………………

    Kamba Horu…………….

    Horun geth Horu

    • Salmal says:

      විරුවන් දස දහස් ගණන් තම දිවි පුදකර රට බේරාගත්තේ.. වත්මන් රෙජිමයට ෆෙඩරල් බන්දේසියේ තබා බෙදුම්වාදීන්ට පාවාදෙන්නට නොවේ !
      රට රැකි අපේ හමුදාවේ විරුවන් සුරකිමු !රටේ පණ රැකි – අපේ පණ රැකි අපේ ත්‍රිවිඩ හමුදාවට අපේ ජාතියේ උත්තමාචාරය
      Mangala RESIGN and go home you traitor
      https://www.youtube.com/watch?v=euBszJCHyJ0

  9. සුදුපරවියා says:

    කෙළෙහිගුණ දත් සිංහල මිනිසුනේ …මේ ප්‍රකාශයට එරෙහිව ඔබත් පෙරට එන්න…අපේ අභිමානවත් රණවිරුවන්ට තවත් අවමන් කිරීමට යහපාලන ආණ්ඩුවට ඉඩ නොදෙනු ..ඔබවෙනුවෙන් සටන්කර රට බේරාදුන් රණවිරුවන් වෙනුවෙන් සිංහලයනි ඔබේ යුතුකම ඔවුන් ආරක්ශාකිරිම නේද ?
    එසේ නම් ඇයි නිහඩ ?අවස්ථාවාදීන් නොවී ගුණමකු ජාතියක් නොවී අපේ හමුදාව වෙනුවෙන් ඔබේ යුතුකම ඉටුකිරීමට පෙරට වරෙව් .බලාසිටියා ඇති
    මංගල කල ප්‍රකාශය අපි තරයේ හෙලා දකිමු එම ප්‍රකාශයෙන් ඔහුගේ බුරුකම මැනවින් පෙන්වා ඇත ..මේ ප්‍රකාශය කිරීමට දෙමල කොටි ඩයස් පෝරාවෙන් කප්පන් කියක් ගෙව්වද ?
    හමුදාවට අපහස කල මොහුව රටෙන් පිටුවහල් කරනු මෙවැනි දේශද්‍රෝහීන් අපේ රටේ ඇමතිකම් නොදිය යුතුයි
    රනිල්-සිරිසේන පාර්ලිමේන්තුව විසුරුවා හරිනු මංගල ඉවත් කරනු
    අපේ රටේ පාර්ලිමේන්තුවේ මැති ඇමති මන්ත්‍රීවරු කීදෙනෙක් සිටිනවාද ? එත් අද අපේ රණවිරුවන්ට සිදුවන අසාධාරණ වෙනුවෙන් කතාකරන්නේ කවුද ?
    ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී වරු හැර අන් සියලුදෙනාම තමන්ගේ බලය රැකගැනීමට දෙමල කොටි ඩයස්. පෝරාවේ ඉත්තන් බවට පත්ව ඇත ..
    රටේ ජනපති -අගමැති ගොළුවන් බිහිරන් සේ හැසිරෙයි..එදා LTTE මෙලෙච්චේද පිරපාකරන් ඇතුළු මිනීමරු දෙමල කොටි ත්‍රස්තවාදීන් කල අපරාධ ඇස් පනාපිට දැක තිබියදීත් සාක්ෂි තිබියදීත් ගොළුවන් බිහිරන් සේ සිටින්නේ ඔවුන්ගේ මිම්මේ හැටියට මේවා හොඳ අපරාධ වන නිසා විය යුතු ය. එදා ජිනීවාහිදී ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාවන්ට යුධ අපරාධ ලේබලය අලවා අභූත චෝදනා නගමින් පලිගත් සිරිසේන වැනි පාලකයෙක් සිටින රටක මැති ඇමතිලා ගැන කවර කතාද ? කනගාටුව රටේ ජනතාව තාමත් නිහඩව බලා සිටීමයි ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු දැන්වත් ජනතාව සමග මේ ප්‍රකාශ වලට විරුද්ධව පාරට පැමිණිය යුතුයි ..විමල් මැතිතුමාට අපේ ප්‍රණාමය

    • darshana says:

      ඔබ තුමා කියන්නේ මොන අපරාදයක් කරත් හමුදාවට සම්බන්දනම් සමාව දිය යුතුයි කියලද?

      • සෙල්ලං සේන​ says:

        උඹ ඔය කියන්න හදන්නෙ මංගලය ගාවට උඹ ගියා කියලනෙ.

  10. vije says:

    Hello Waruna, mokada Mangalaya eka wachanayak wat LTTE ekata kiyanne natte. oya kalakanni Mangalaya, Ranila, gana hodata danna patai Waruna, neda

  11. Nelum Pushpasiri says:

    කෙළෙහිගුණ දත් සිංහල මිනිසුනේ මේ ප්‍රකාශ වලට විරුද්ධව පාරට පැමිණිය යුතුයි

  12. DAYA says:

    ගරු විමල් වීරවංශ මන්ත්‍රී තුමනි, ඔබට අපගේ ප්‍රණාමය.
    රණවිරුවන් මීහරක් ලෙස හඳුන්වන මංගල සමරවීර අැමති මීහරකෙකු තරම්වත් ප්‍රයෝජනවත් ජන්මයක් නොලබපු කෙනෙක් බව ඉතා පැහැදිලිය. කෙසේ වෙතත් ඔහු පාර්ලිමේන්තු යැවීමට චන්දය දුන් මාතර ජනතාවට ද මොහු කරන්නේ නින්දාවකි. මංගල සමරවීර මෙම මීහරක් කතාව ඉල්ලා අස්කරගෙන මුලු මහත් ජාතියෙන්ම සමාව ගතයුතු බවට මාතර ජනතාව ඔහුට බලකල යුතුය.

  13. danu says:

    THIS IS THE ONLY REASON GOVERMENT PUT HIM IN JAIL

  14. Mahasona says:

    Awamangalaya wage awajathakayo wadapu ammalata hena gahanna oene.

  15. GodFather says:

    Wimal has raised very great points. YAHAPALANA JUNTA will not listen to it.

  16. ilanga says:

    Mu napunsakaya ……..muge ammata…..
    Aaaa bola naounsakayo tho paraya …
    Tho enawada ranawiruwanta mee harak kiyanna ….thoge araka kapanna ona …….
    Tho methana rata paaawala deela …..
    Inda pan apita awasthaaaak enakan

Main News