හමුදාවේ තුවක්කු ජනතාව දෙසට හැරෙවුවොත් උන්ඩ දශ ලක්‍ෂයයි.. අනෙක් පසට හැරෙවුවොත් එක උණ්ඩයයි..

May 5, 2017 at 12:00 pm | lanka C news
හමුදාවේ තුවක්කු ජනතාව දෙසට හැරෙවුවොත් උන්ඩ දශ ලක්‍ෂයයි.. අනෙක් පසට හැරෙවුවොත් එක උණ්ඩයයි..

හමුදාවේ තුවක්කු ජනතාව දෙසට හැරෙවුවොත් උන්ඩ දශ ලක්‍ෂ ගණනක් ගණනක් වැය යනු ඇති බවත් අනෙක් පසට හැරෙවුවොත් වැය වන්නේ එක උණ්ඩයක් පමණක් බවත් පිවිතුරු හෙළ උරුමයේ ප‍්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ කොළඹ ගාළු මුවදොරදී පැවති ඒකාබද්ද විපක්‍ෂයේ මැයි දින රැළිය අමතමිනි.

වීඩියෝව මෙතනින්

17,582 Viewers

2 Comments to “හමුදාවේ තුවක්කු ජනතාව දෙසට හැරෙවුවොත් උන්ඩ දශ ලක්‍ෂයයි.. අනෙක් පසට හැරෙවුවොත් එක උණ්ඩයයි..”

  1. Open mind says:

    මේ කියන්නේේ කුමක් දැයි තේරුම් ගෙන කඩිනම් පියවර ගැනීමට කටයුතු කළොත් හොඳයි

  2. DRS says:

    Mr. Gamanpila, you are mistaken. When you turn the gin the other way we will need 225+1+1 (for Mahendran)=227 bullets.

Main News