හමුදාව යුද්දෙට යැවුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතියි.. යුද්දය දිනන්න අණ දුන්නේ මායි.. මහින්ද කරපු කෙංගෙඩියක් නෑ..- ෆොන්සේකා

May 19, 2017 at 2:10 pm | lanka C news | ලංකා සී නිවුස්
හමුදාව යුද්දෙට යැවුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතියි.. යුද්දය දිනන්න අණ දුන්නේ මායි.. මහින්ද කරපු කෙංගෙඩියක් නෑ..- ෆොන්සේකා

හමුදාව යුද්දයට යැවීමට තිරණය කරනු ලැබුවේ ජේ.ආර්. ජයවර්ධන හිටපු ජනාධිපතිවරයා බවත් ඉන් පසු සිටි සියළු ජනාධිපතිවරුන් එම ස්ථාවරයේම හිදිමින් යුද්දය දිගටම කරන්න කියා නියෝග දුන් බවත් හිටපු හමුදාපති වත්මන් ඇමති සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඒ හැර මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපති අමුති නියෝගයක් නිදුන් බවද පවසන ඔහු යුද්දය දිනන්න අණ දුන් හමුදාපති තමන් බවද කියා සිටී.

අදාල වීඩියෝව මෙතනින්

29,490 Viewers

67 Comments to “හමුදාව යුද්දෙට යැවුවේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතියි.. යුද්දය දිනන්න අණ දුන්නේ මායි.. මහින්ද කරපු කෙංගෙඩියක් නෑ..- ෆොන්සේකා”

  1. lolla says:

    Muta Pissuda ?????

    • ප්‍රවේනිදාස says:

      හොඳටම! ඩබල් ට්‍රිබල් වේගන යනව!
      😊

    • සීසේන says:

      හොඳටම දැන දැනත් අහන හැටි හිටං ??? ඕක කව්රුත් දන්නවනේ හිටං . ඔය විකාර ගැන හිතන්න එපා බන්. බු හා හහ හහා……

    • Aceman says:

      No further comments needed, I think you said it 100% right!!

    • sura says:

      MUUTA DEGUNEE.

    • asaranaya says:

      කළවැද්දාට පිස්සුව තදවෙලා

    • leel says:

      ජෙ.ආර් යුද්දෙට අන දීල ඉන්දියාවෙන් පරිප්පු ඉල්ලගෙන කැවා…..
      ප්‍රේමදාස යුද්දෙට අන දීල ජීවිතෙ ඉල්ලගෙන කැවා……
      ච්න්දිකා යුද්දෙට අන දීල ඇහැකට ඉල්ලගෙන කැවා…..
      මහින්ද යුද්දෙට අන දීල ප්‍රබා ඉල්ලගෙන කැවා………
      චන්ද 5000 හක් ගන්න බැරි උබතුමාට උපනායක කමක් ලැබුනදාට තමයි යු.ඇන්,පි එක ඉල්ලගෙන කන්නෙ….ඒකයි වෙනස ලොක්කා……

    • අග්‍ර දූත says:

      ඇයි යුද්දේ පටන්ගත්තෙත් ජේ.ආර්. ම තමයි!

    • මෛත්‍රී says:

      මරන මංචකේ සිට නොවැ දොඩවන්නේ
      වෛරය ඇඟ ලේ පුරා තවම උඩුදුවන්නේ
      තැටිය රත්වෙලා ප්‍රභා අපට ඉඟිදෙන්නේ
      සිංහ ධජ රාජ්‍ය පක්‍ෂව ගරු ලෙළදෙන්නේ

    • Chapa says:

      Dear Sir
      ELAKIRI TALK EKA

    • චරු says:

      එහෙනම් මොන රෙද්දටද උතුරේ උන් මහින්දගේ අනුරූ හදලා ගුටි දෙන්නේ. ගුටි දෙන්න ඕනේ මූටනේ.

    • Amda says:

      Really? Then SF is the war criminal.

  2. kaniya says:

    උඹ කට අරින අරින වාරයක් පාසාම උඹම උඹේ වල තව තවත් ජම්බුරට කපාගන්නවා
    රටක්ම ගරුකළ උඹට අද උඹේ බල්ලවත් ගරුකරන්නේ නෑ ඌත් උඹේ කකුල කෑවා නේද ?

  3. Saradiel says:

    ඉන්දියාවෙන් ලංකාවට පරිප්පු දානකොට් උබ නිදිද?

  4. Chandana Kamburugamuwa says:

    හමුදා පුහුනුවෙදි මැන්ජ්මන්ට් ( Management Courses) උගන්නනවා නේද? මුට ඒක මගඇරැනවත්ද?

  5. pachaya says:

    He has already beaten
    1. A J Ranasingha of R premadasa era
    2. mervin silva of MR era
    3.Anadare of Kingdom era

    Congratulations
    this government has world best Finance minister and now world best clown minister

  6. janaki says:

    මොනවා කරන්නද? පිස්සෝ කියන දේ වලට මිනිස්සු කලබල වෙන්නේනේ නැහැ. මේ මිනිහගේ ගැනී වත් කියන්නේ නැද්ද විලි ලජ්ජා නැති කතා කියන්න එපා කියලා

  7. laal says:

    මු වැඩ කරලා තියෙන්නේ ජනාදිපති අන දුන්න නිසා කියලා මුට තේරෙන්නේ නැති හැටි.

  8. dias says:

    Api dannawa

  9. nimal says:

    Not JR, It was King Dutu Gemunu.

  10. DAYA says:

    කලවැද්දෙකුට ගිය කලක්. වෙල් විදානෙ මැරිල උප්න්නත්, ජනතාව සිහිබුද්ධියෙන් බව මතක් කරල් දෙන්න ඕනෙ. හමුදා කුමන්ත්‍රණයක් මගින් ආණ්ඩු බලය ගන්න උත්සාහ කිරීම අැතුලු වැරදි වලට හමුදා උසාවියකින් දඬුවම් කිරීම ඉතා සාධාරණය. දැන් අවසාන කාලය ලංවන නිසා පිස්සු කියවීම වැඩි වෙලා. ඔහොම යන් තව ඩොලර් වැඩියෙන් ලැබෙනකොට විකාර කියවීම තව වැඩිවෙයි. ඒත් ජනතාව අවදියෙන්.

  11. ranga says:

    ethakota pol boorwo navy eken new 16 k blast kaleth thoo ana deelada? Kafeer walin kotinge arakshaka bankar kudu kareth thoo ana deelada? ke pathe paharana moosalaya..

  12. sasi says:

    හරි දැන් මුව යවමු විදුලි පුටුවට

  13. Gamaya says:

    Nevi ekai airfoce ekai policiyai mokuth karala Naha.muuta nam pissubalu rogaya
    Hadilawagei.

  14. kassa says:

    කතාව ඇත්ත මම හිතන්නේ නේ මේ වගේ පිස්සෙක් හමුදාපති කරන්න සේවා දිගුවක් දෙන්න මහින්ද ට හිතුන කියල .. ඔය යාකා යුද්දෙට අණ දීල තියෙන්නේ ගෙදර විශ්‍රාම සුවයෙන් ඉන්න ගමන් මහින්දගේත් කැමැත්ත නැතුව බලෙන් කියලලු රටේ මිනිස්සු කියන්නේ …

  15. shantha kuru says:

    hashish

  16. kassa says:

    එතකොට සුදු කොඩි කතාව බොරු එහෙනම්

  17. Ratata Adare says:

    දිවි නොතකා, ඉතාම දැඩි ස්තාවරයක ඉඳන් සටන් කරපු SFව හිරේ දාපු සාපයෙන් ඔහුට අවමන් කරන කාටවත් බේරෙන්න බෑ. MR, GR ර්‍ ඉතා විශාල දෙයක් කරා. නමුත් ඔවුන් තුච්ච විදියට රට බේරාගත් SFගෙන් පලි ගත්තා. ඒ පලි ගත්තේ තමන්ගේ බලය ඔහු ඇර ගනියි කියලා. හොරකන් කරන්න බැරි කරයි කියලා. SFගේ දේශපාලනයට විරුද්ධ වීම එකක්. ඔහුගෙන් තුච්ච ලෙස පලි ඇරන් රණවිරුවන් ගැන කතා කිරීම විහිලුවක්.

    • chan says:

      Yako fonseka e welawe mahindata viruddawa chandeta idiripath une yudde paradinakam thoppigala gana vihilu karamin hitapu ranil ekka, alimankada pamankada gana vikara dodavapu Ravi ekka,yudde Yana atare samastha maha wedswarjana kadawapu jeppo ekka. Mahinda Honda nathnam mahindata viruddha wena eka ekak. Namuth mehev pirisak ekka ekathu wema wenama ekkak. E wagema election campaign eka athere fonseka viren dodawapu hati thota amathakada? Eeta passe me miniha sudukodi kathawak kiyala ranawiruwanwa loku amaruwaka demma. Mahindage kale hireta damme Anna e wage pajathi Wada ganak karapu fonsekawa missak eeta Kalin hitapu ranaviru fonsekswa newei. Kohoma wunath yuddekale api mahindatah wadiya veerayek vidihata dakapu kenek me mattamata vaticcha eka gana apita theyyene loku kampawak. Ehema nathiwa me wage comment dala fonsekagen mahindawai gotawai kapala thopi wage gas ballo labana kalakanni sathuta newei yakko.

  18. Rojer says:

    Don’t try to re write the history
    JR war Finished when Indians asked to stop and sent Parippu to Jaffna, then gave the provincial councils
    Premadasa gave arms to LTTE and sent Indian army back then LTTE got stronger
    Then came CBK Coura Rajina lost so many triforce people resources bomb went every where in the country
    Then came PM RW tried to give North and East provinces to LTTE
    Some how CBK changed her mind and sacked RW she later said worst thing she did.
    Then she tried to give North and South provinces to LTTE and tried to extend her term to do that but failed.
    Then she tried get RW Elected as President but failed left the country MR and GR then tried to end the war by giving every resources to Tri-forces and political coverage You are only one member of that You became part of it thanks to MR and GR getting extension to your job, if not you are nothing to the war effort
    That’s the history don’t try to change the history People know it

    • sam says:

      All the effects tried by the previous Presidents failed because of the International pressure. All the rulers are bound by the International laws. But Mahinda had the luck. By the time of his Presidency USA was under severe treat after the 9/11 New York attack from the terrorist and in India was handling the Bombai attack terrorist. Karuna Amman the deputy of Prabakaran who new all the secrets in side the LTTE camp was willing to join with any one for his survival. Sarath Fonseka was also attacked by LTTE and he came back very strong and with the determination to wipe out his attackers. Mahinda took the advantage of these incidents. Futher the Karu Jayasuriya’s group joined Mahinda camp. So the opposition was very week at that time. There is no doubt Mahinda had a good support from Gotabaya and Sarath Fonseka to completely wipe out the LTTE. In short every thing worked well and the timing was perfect to wipe out the LTTE. Any Presedent at that time could have won under these circumstances. But luckily Mahinda got it and he did it.

  19. Ratna says:

    Muta pissu hedilada koheda.

  20. sam says:

    ඔව් …. ඔව් …. මහින්ද හමුදාවලට අමුතු නියෝග දුන්නේ නෑ තමයි …. දුන්නේ එකම නියෝගය යුද්ධේ ඉවර කරන්න කියපු නියෝගය ….

    එත් මහින්ද යුද්දෙ නවත්වන්න කියලා එක එක රටවලින් කියපු උන්ට අමුතු කතාවක් කිව්වා වෙන ජනාධිපතිවරු නොකිව්ව ….

    ඒ “මේක තවදුරටත් ඔබේ යටත්විජිතයක් නොවේ” කියන අමුතු කතාව

    අන්න ඒකයි යුද්දේ ඉවර උනේ ….

    අන්න එකයි වෙනස ….

  21. Sarath says:

    Mu tharam vandi battayek mulu thun lokema nathuwa athi.mu eda janadi pathi wunanam idi ameen paraday.

  22. ජසයා says:

    කිරි අප්පට බල්ලො බුරපි කිව්වලු…….

  23. අනේ කාලේ වනේ වාසේ ජේ ආර් මිනිවලේ ඉඳන් වෙන්න ඇති කලවැද්දාට ඕඩර් දුන්නේ පලයන්න සක්කිලියෝ මහිඳට පින්සිදුවේවා කියපන් පැන්‍ෂන් ගිහිපු තෝව තියාගත්තාට තෝකොරපු කෙංගෙඩියක් නැත ?
    තෝ හිටියත් නැතත් මංහිඳ යුද්දය ඉවරකරනවා කටමැත නොදොඩනු අද තොට තියෙන වෙලෙවිදානේ පට්ටමත් මංහිඳට පිංසිද්ද වෙන්න කියලා මතක තියා ගනින් අවජාතකයා තෝ නොවෙයිද සුදු කොඩි කේස් එකේන් රණ්විරුවන් පාවාදුන් හමස්කඩා දැන් එන්වා රණ්විරුවන් කතා කරන්න​/??????????????

  24. Alapaluwa says:

    මේ අසමත්ජාති,තිරිසන්,අසත්පුරුෂයාට මොන අත්මයකදිවත් මේ ඔවුගේ කටින් කියන වචනවලට හොදක්නම් සිද්දවෙන්නේ නැ. පහළ බාලංසයකට යන කිරිදරුවෙකුගෙන් ඇසුවත් කියාවි කවුද පුතේ රටේ යුද්දය නිමාකලේ කියලා මේ මිනිසා මේ කියවන්නේ සංසාරේ මහින්ද සහා ගොටභය රාජපක්ෂ මැතිතුමාලත් සමග තිබෙන කෘර, ඉර්ෂියාව පෙරටු කරගෙන පතාගෙන එන ව්‍යිරයකින් මිස වෙනත් දෙයක් නිසා නොවේ බවයි මටනම් පෙනීයන්නේ.මේ වැනි මනසක් නැති හදවතක් නැති තිරිසනෙකුට රටක යම් වැදගත් කාර්යක් භාරදුනිනම් ඔවු කෙසේ කරාවිද යන බව ඔය කලවැද්දාගේ පසුපස යන කවුරු කවුරුත් දැනගතහොත් නුවණට හුරුය. කලදුටුකල ඉහවාගෙන කන නරුමයෙකි මොවූ.

  25. ප්‍රභාගෙ මස්සිනා says:

    අර විජේදාස මහත්තය මුදා හරින්න බැහැ කියල කියන මිලියන අට සීයක මුදල හොයා ගත්ත හැටි අපට කියන්න පුළුවනිද​?

  26. BARCARDI says:

    Kobbakadduwa would have won the war if JR managed the Indian Factor. MR was able manage Indian , West, Chinese factors well.

    Important thing is that the LTTE is very weak in Military, They survived because of the their political wing.
    Wining war against LTTE militarily is not a hard task.

  27. wenura bandara says:

    Kalawadda

  28. imalk says:

    Muuta pissu thada wela…..

  29. doratupala says:

    Me kalawadda maradamaw….!!

  30. kamalsirikuruwita says:

    ??????????????$$$#@#$%&*&$$$#@%&*%@#%^*(O_))$#*&^$@#@$%!!!!!!!!!!!

  31. Don says:

    කලයි කියන යුද අපරාද වලට මෙයා තමයි වගකියන්න ඕන එහෙනම්.

  32. manu says:

    etthakota piratin apu pressure ekka newathuwae kawudha..JR wage bayawuna da india wata.. team work.and main members done the work propely team will win

  33. sura says:

    “රණ මග ඔස්සේ නන්දිකඩාල්” කෘතිය කියවන්න.

  34. maara putra says:

    යුද්දේ ඇතිකලෙත් ජේ.ආර්. ම තමයි!

  35. Upali says:

    Kalakannikame Upatha.

  36. මෝඩ බයියා සහ සුපර් ටොයියා says:

    මෝඩ බයියා : රුවන්වැලි සෑය හැදුවේ කව්ද බන් ?
    සුපර් ටොයියා : මෝඩයෝ දුටු ගැමුණු රජතුමා
    මෝඩ බයියා : ඇ ??? ඇයි බන් එහෙම කියන්නේ, අපේ පොන්සේකා මහත්තයා ගෙන් ඕක අහුවතොත් කියන්නේ, ඕක හදපු ලොකු බසුන්නහේ ගේ නමනේ

  37. Kalavendoom says:

    Guwan Saha navika hamudawalata Ana runneth me kalaveddada? Hamuda pradaninta ihalin ana denne, moolika theerana ganne janapathi Bawa moo danne nadda?

  38. වීරසිරිවර්ධන says:

    ලොක්කා කට දෙන්ඩ බැරිද පොදු වැසිකිලියක පෝච්චියට…?

  39. weerasena says:

    ආලවකයකා කට ඇරියොත් ආණ්ඩුවෙ ඡන්ද ලක්ෂ දෙක තුනක් අහක යනවා!

  40. poranelis says:

    මුගේ අම්ම හිටියනම් මට?

  41. Dickie Bird says:

    Fonny suffering from a verbal Diarrhoea……………

  42. De Silva says:

    ජේ.ආර්. තමයි යකෝ රට කෑවෙ.මේ වගේ කතා කියන තොට ජනතාව කියන්නෙ හරක් ෆොන්සේකා හෙවත් සුදු කොඩි පාවාදීම කෙරුව කලවැද්ද කියලයි.චන්ද 5000 ක අරගෙන ජනතාව අවලංගු කාසි කල තොපිට රනිල ඇමති කම් දීල ජේ.ආර්. රට කාපු තැන ඉඳල දැන් රට හපකරලම දාන්නයි හදන්නෙ.රට කෑවෙ ජේ.ආර්. බව අද කවුරුත් පිළිගන්නව බහුබූත ව්‍යවස්ථාවක් ගෙනැල්ල. ගෑණියෙක් මිනිහෙක් කරන්න විතරක් බැරි ඒකාධිපති ව්‍යවස්ථාවක් ගෙනැල්ල,පාදඩ මැතිවරණ ක්‍රමයක් ගෙනත් මනාප බලු පොරයකුත් එක්ක.ජේ.ආර්ට බැරි උන ටිකත් රනිල කරන්නයි හදන්නෙ කොල්ලොන්ට තියෙන මනාපෙ නිසා,කෙල්ලොත් කොල්ලො කරල සමලිංගික සේවනය නීතිගත කරල.හැබැයි මතක තියාගනියවු මහින්ද මහත්තය ඉන්නතුරු මේ පින්බිමේ තොපිට ඔය විනාශ මේ රටට කරන්න ලැබෙන්නෙ නැහැ කියන එක.චන්දයක් තිබ්බ ගමන් හ\ස පූට්ටුව හෝදාගෙනම යනව තොපිට සදහටම බරපතල වැඩ ඇතිව ජම්පරේ ගහන්න වෙනවාමයි.ඒක මහින්ද මහත්තයටවත් නවත්වන්න බැහැ.ජනතාව තොපිට ඒ වැඩේ කරනවාමයි.අරූ වගේ බල්ලෙක් අර උතුම් ගරුත්වයකින් යුත් තනතුරට අහම්බෙන් පත් වෙලා ඒ උතුම් තනතුර බාල්දු කරල නිකන් සැමුවෙල් රුද්‍රිගුලගෙ ජවනිකාවක් රඟ පානව වගේ ඒ තනතුරේ වැඩ කරමින් මුලු මහත් රටේම ජනතාවගෙන් බලු බැනුම් අහනව.ලෝකෙ මොන නායකයද යකෝඅ මේ වගේ බලු බැනුම් අහන්නෙ තමුන්ගේ රටේ ජනතාවගෙන්.

  43. LionHeart says:

    The kept idiot to make these preposterous statements

  44. සයුරි says:

    හැබැයි බටකොල ආච්චි නම් මෑතකදි කිව්වෙ යුද්ධයෙන් 75%ක් ඉවරකලේ උන්ද කියලයි.

  45. gs sirisena says:

    කොයි කාලෙවත් රණවිරුවන්ට පැවති ආණ්ඩු වලින් බලපෑම් එල්ල උනේ නැහැ… හැබැයි හිටපු හමුදාපති නම් බලපෑම් එල්ල කලා රණවිරුවරියන්ට මතක ඇතිනේ මැණිකෙලා ගැන… පුදුම ආදරයක් තිබුනේ කාන්තා බලකායට. ඒ ඒකක වල අණදෙන නිළධාරින්වත් හොයන්නේ නැහැ ඒ තරම් එයාල ගැන. නම් වශයෙන් කියන්න පුළුවන්.. නමුත් එම කාන්තාවන්ට විය හැකි අපහසුතාවයන් නිසා සටහන් නොකර ඉන්නම්..

  46. ප්‍රභාගෙ මස්සිනා says:

    රනිල් හූඇම්පියට හූනියන් කරගත්ත වගේ තමයි මේ හූනියම ලං කර ගැනීම​.මේක රටට වින කරන හූනියමක්?

  47. බුදුනුවා says:

    “නජච්චා වසලො හොති
    නජච්චා හොති බ්රාහ්මණා
    කම්මනො වසලො හොති
    කම්මනො හොති බ්රාහ්මණා“

    (වසල සූත්රය)

  48. saman says:

    Moooo ta Pissu. Moleaaa Mangnang

  49. Xman says:

    This guy has only one aim. He wants Mahinda Rajapaksha in jail, but that never going to be happen because still people adore him.

Leave a Comment

Main News