හමුදාව සිවිල් වැසියන් ඝාතනය කල බව කැබිනට් හමුවේදී රාජිත කියයි.. ප‍්‍රභාකරන් මහත්මයෙක් බවත් කියයි.. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක හද්දා අසරණ වේ..

May 16, 2018 at 10:28 pm | lanka C news
හමුදාව සිවිල් වැසියන් ඝාතනය කල බව කැබිනට් හමුවේදී රාජිත කියයි.. ප‍්‍රභාකරන් මහත්මයෙක් බවත් කියයි.. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක හද්දා අසරණ වේ..

උතුරේ පැවති යුද්දයේදී ශ‍්‍රි ලංකා හමුදාව අතින් කොටි සාමාජිකයන් නොවන පුද්ගලයන්ද ඝාතනය වූ බව කැබිනට් මාධ්‍ය ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිනට් මාධ්‍ය හමුවේදී හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයාද අසලින් තබාගෙන කරන ලද මෙම ප‍්‍රකාශය සම්බන්දයෙන් මාධ්‍යවේදීන් දිගින් දිගටම ප‍්‍රශ්න කලහ.

ඒ සම්බන්දයෙන් දරන්නේ කුමන මතයක්දැයි හමුදා මාධ්‍ය ප‍්‍රකාශකගෙන්් විමසූ විට ඔහු ඊට අදහස් දැක්වීම ප‍්‍රතික්‍ෂෙප කලේය.

මැයි 18 වැනිදා උතුරේ සිදු කරන සමරු වැඩසටහන් කිරීමේ කිසිදු වරදක් නැතැයිද ඇමතිවරයා එහිදී කියා සිටියේය.

විජේ්වීර මහතා හා ප‍්‍රභාකරන් මහතා විසින් කරන ලද අරගල දෙකම සමාන බවද ඔහු වැඩි දුරටත් කීය.

41,580 Viewers

52 Comments to “හමුදාව සිවිල් වැසියන් ඝාතනය කල බව කැබිනට් හමුවේදී රාජිත කියයි.. ප‍්‍රභාකරන් මහත්මයෙක් බවත් කියයි.. හමුදා මාධ්‍ය ප‍්‍රකාශක හද්දා අසරණ වේ..”

  1. සිංහල බන්ඩා says:

    මතකද? 1998/99 කාලේ රාජිතය ප්‍රා කියල මිනී මරු සංවිධානයක් හදාගෙන ජෙපි කාඩරයො දහස් ගනනක් මරා දැම්මා මතකද?

    • " ෆීල්ඩ්-මාෂල්" says:

      ප්‍රභාකරන් මහත්මයෙක් බව මොහු පවසා
      සිංහල ජාතිය කෙලසයි රටම බේද අවුස්සා
      යුධ කල කැනහිලකුසෙ හැංගුන මෙ කටුස්සා
      ඔබිනවද වීර හමුදාව හෑල්ලු රටම ගඳ ගස්සා

      • ඇත්ත says:

        විදේශීය නීතිය, විදේශීය භාණ්ඩ සහ ඉංග්‍රීසි භාෂාව මගින් ලංකාවේ රාජ්‍යත්වය බිඳවා චෞර පාලනයක් ඇති කිරීමට විධායක ජනාධිපති ධූරය භාධාවක්ද?….
        20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ සැබෑ අරමුණ ලාංකිකයන් සතු රාජ්‍යත්වය විදේශීය චෞරයන්ට බිලි දීමයි….!

        • click says:

          OMG,

          How to survive in politics without MR
          – Wimal

          • JOY says:

            We salute our war heroes proudly.
            Long live Sri Lankan war heroes!
            Rajitha ,shut your tiger mouth. Resign & go to hell …Bloodthirsty Pirapakana devil now in hell go and join with him

    • Sandy says:

      ඒකාලෙ කරපු ඒව ගැන කිව්ව කතාවක් වෙන්න ඇති

    • අරුණ says:

      පාහරයා 2020 ජනාධිපතිවරණයේ පොදු අපේක්ෂකයා වෙන්න දෙමළ ජාතිවාදය අවුස්සලා දෙමළ ජන්ද හදාගන්න රට පාවා දෙන කාලකණ්නියා….මු වගේ එවුන් තමයි ත්‍රස්තවාදීන් ඉතුරුකලේ සිංහල නායකයින් විධියට මූ බේරුවලදි මුස්ලිම් ජාතිවාදය අවුස්සලා මුස්ලිම් ජන්ද කඩා ගන්නවා….සිංහලයින්ට බඩගෝස්තරේ දීලා ජාතිය අමක කරවලා මූ වගේ බඩගැන විතරක් හිතන්න හුරු කරවලා ජන්ද කඩා ගන්නවා.

      • sky says:

        විජේ්වීර මහතා හා ප‍්‍රභාකරන් විසින් කරන ලද අරගල දෙකම සමාන බව පවසන්නේ කෙසේ ද ?
        විජේවීර මහතා විප්ලවාදියෙක්, ප‍්‍රභාකරන් මෙලෙච්චේද දරුණු දෙමළ ත්‍රස්තවාදියෙක් .
        .LTTE ත්‍රස්තවාදීන් සටන්කලේ අපේ රටේ දෙමළ ඊළම් රාජ්‍යයක් ගොඩ නගා ගැනිමටයි .එත් විජේ්වීර මහතා අරගල කලේ තමාගේම මව් බිමේ පිඩිත පන්තියේ අසාධාරණ කම් නතර කර ගැනීමටයි ….JVP අපේ රටේ ඇතිවූ සුළු කැරැල්ලක් පමණයි
        .LTTE දරුණු මෙලෙච්චේද ත්‍රස්තවාදී කණ්ඩායමක් ..ඔවුනට ගෝලීය දෙමළ ඩයස් පෝරාවේ මුදල් ආධාර ලැබුනා /තවමත් ලැබෙනවා ..රාජිත මේ ප්‍රකාශයට දෙමල ඩයස් පෝරාවෙන් කප්පන් කොපමණ ලැබුනද ?. ඔහු උග්‍ර විෂ වර්ගයක්‌ වූ සයනයිට්‌ කරලක්‌ බෙල්ලේ බැඳ හිටපු කොටි ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන ඇඳුම් කට්ටල ඇද මිනිස් ජිවිත ,බෝම්බ ලෙස යොදා ගත්තා එම තත්ත්වය මත ප්‍රභාකරන්ට සයනයිට්‌ සැපයූවේ කවුද? සයනයිට්‌ කුඩා කොපුවල අඩංගු කළේ කවුද? යන්න මෙතෙක්‌ හෙළි වී නැත. ඒවා ගැන රාජිත නොසොයන්නේ මන්ද ?
        LTTE ත්‍රස්තවාදීන් ව විජේ්වීර මහතාට සමාන කිරීමට තරම් ඔබ පහත් අවස්ථාවාදී දේශපාලයකු වීම ගැන ලජ්ජා විය යුතුයි

    • fass says:

      Koi tharam honda munissu marenawada, me kalakanni thama jeewathwemawa

    • kumara says:

      Me ka Sinhala tattekuta jaataka karapu ekek nam wenna baha. Mekata minimaru Brabahakaran mahattayek une kohomada. Visky nonat okamane kiwe.

      • SAGE says:

        This fellow’s power and his idiotic comments
        will not last long.The patriotic people in this Country will be eagerly looking forward to send him to the political cemetery at the very first
        available opportunity.

        • OLU says:

          මේ අවස්ථාවාදී කොටි තස්තවාදීන්ගේ දෙපා ලෙවකන නිවට බොරුකාර රාජිතගේ ප්‍රකාශයට විරුද්ධව කථා කිරීමට හමුදා මාධ්‍ය ප‍්‍රකාශක තුමාට කොන්ද පන තිබුනේ නැද්ද ?
          මෙවැනි දුර්වල පුද්ගලයෙක් රටක ආරක්ෂක හමුදාවක මාධ්‍ය ප‍්‍රකාශක තනතුරට කිසිසේත් සුදුසු නැත . එසේම
          රාජිත වැනි බොරුකාර දේශද්‍රෝහී දේශපාලකයක් අපේ රටේ ඇමති ධුරයකට කිසි සෙත් නුසුදුසුයි .
          .වහාම මොහුව ඇමති ධුරයෙන් ඉවත්කර අත්අඩංගුවට ගතයුතුයි .. රාජිතගේ මේ බොරු ප්‍රකාශය අපේ රට ජාතියට අපේ විරෝධාර රණවිරුවන්ට කරන ලොකු අවමානයක් ,ජාතික අපරාධයක් නේද ?
          ජනපති නිදිද ?.පොලිස්පති තුමා ,අපේ ත්‍රිවිඩ හමුදාපතිවරු නිහඩ මන්ද ? යහපාලන පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. LTTE ත්‍රස්තවාදීන්ට නැවත නැගිටීමට ඔක්සිජන් දෙන රජයක් අපේ රටට අවශ්‍ය නැත

  2. මුට අල්ලලා තාලාපියව් says:

    මූ කොටියෙක්. අල්ලලා තලපියව්.අවජාතක සුනඛයා. හුටන් ටත් පිස්සු.

    • "ප්‍රභාකරන්-අවතාරය" says:

      විජිත රා්ෙහණ විජයමුණි වැනි වීර කොල්ලෙක්
      නැද්ද අප රණවිරු අතර අද වීර කොල්ලෙක්
      මූට හොඳ පාඩමක් උගන්වන වීර කොල්ලෙක්
      පෙනවමු වීරකම කරල රණවිරු වීර කොල්ලෙක්

    • Asaranaya says:

      අල්ලගෙන වරෙව් මගේ මළ පහාකරවන්න
      ඔකගෙ කටට මගෙ මළ ටික ගිල්වන්න.
      හමුදා භටයො ඔබ හිටියා නැත සොබන
      පත්තුකලානම් මුගේ ඔලුවම කුඩුවෙන්න

      • Dr Lakshman Fernando says:

        ASARANAYA,

        NOTHING TO WORRY, IT WILL HAPPEN VERY SOON. I DID NOT SEE SUCH A SELFISH IDIOT.

      • Gayani says:

        ඇත්තටම මුට වෙඩිතියන්න කෙනෙක් නැනේ.

  3. Lolla says:

    Hey Man your time is over
    You are in the wrong side

  4. Gayantha says:

    Heta kiyay ehema kiwwe nai kiyala. Prathipaththiyak naithi manussayek.

  5. daminda says:

    kunu kaanu kata

  6. කටුස්සා says:

    බේරුවලත් පැරදුන රාජිත

  7. දොරටුපාල says:

    🌷 වෙ නියම මිත්‍රයා!
    තව චංද ලක්ස 5 ක් අඩු ගානෙ!

    🙂
    අසරණ වගෙ පෙනුනත් හමුදා මෑන් දුන්න නියමෙට!

    “මම මොකුත් කියන්නෙ නෑ – confrontation වෙන නිසා”

    ඒ කියන්නෙ “මම විරැද්දයි” කියල!

    නටපං දතෝ තව ටික දොහකට!

  8. පලපුරුදු දත් දොස්තරයෙක් ඕනෙ කර තිබේ . says:

    පලපුරුදු දත් දොස්තරයෙක් ඕනෙ කර තිබේ .මුගේ කටේ දත් ගලවන්නට. මේකා කොකේන් ගහල me පාරාජික කතා කියන්නේ. කක්කා බාලි ගහන්න ඕනෙ මුන්ගේ මුනටම

  9. LION voice says:

    Rajitha kunu para ballek umba….umbath kunu wenna onay prabakaran mini maruwa ekka apaye……rajitha eelam koti sunakaya, BURN in HELL with mini maru prabakaran very soon.

  10. Asaranaya says:

    ඔය මාද්ය සාකච්චාවේ මම හමුදා ප්‍රකාශකයා වගේ හිටියානම් මගේ ගිනි අවියෙන් කුනු කටාගෙ ඔලුව කුඩුපට්ටම් වෙන්න පත්තුකර මමත් ඒ බටයෙන්ම මුලු රටවෙනුවෙන් මුලු හමුදාව වෙනුවෙන් ජීවිත දානය දෙමි, සහභාගි වුණු භටයා මොන නිවටයෙක්ද ? නිසි උත්තරයක් දෙන්න බැරි, දීපිය ඇඳුම බල්ලෙකුට

  11. FREE says:

    කැබිනට් මාධ්‍ය ප්‍රකාශක මන්ද මානසික රෝගියකු බව ඔප්පු කරමින් සිටී. මේ දිට්ඨ දම්ම වේදනීය කර්මය පඩිසන් දීමකි.මාධ්‍යවේදී ගරු මහත්වරුන් මේ මානසික රෝගියා තව තවත් ආතතියට පත් කිරීම නවතා දැමීමට පියවර ගන්නේ නම් මැනවි.ධීවර සමිති නියෝජිතයිනට සිය කොරවූ ඇඟිල්ල දිගු කර පෙන්වූ මොහුගේ පුත්‍ර චතුරද මානසික ආබාධිතයෙකි.මේ ජානගත ප්‍රශ්ණයකි. මේ දෙදෙනාම දැන් ඉතිහාසයේ කුණු බක්කියට විසිවෙමින් පවතී.මොවුන් කුණු බක්කියකට හෝ සුදුසුද යන්න තවත් ගැටළුවකි.

  12. sinhalya says:

    Thank you very much media young fellows for your brave questioning from this LTTE man.We want media people like you who can ask questions from these people who are enjoying all the benefits from sinhalese majority tax money.Trend is excellent.If this man talk like in other country like Europe or USA this man would become invisible within minutes.He is trying to whitewash ISSIs or Alkida like terrorist organisation by comparing to a local gangster like organisation.What a joke.People of his area should understand this fox who wears sheep clothes and get rid of him in next election.

  13. Ron says:

    Muta chande Dunn’s awn Nawathana wage kiyauthii
    Malala I data
    My Vicramabahu ge Ayya

  14. Rona says:

    get loss soon
    Idiot of the nation

  15. Wikramabahu says:

    sathyagaruka tharuna madhyawedini, oba hemata ma saha ma men sithana apa semagema pranamaya!

  16. Ranjan says:

    Heta Pohottuwata yanna balai. Pal horek. Pissu puusek.

  17. sarath says:

    awasanaya kata dodawanawa

  18. මාරයා says:

    බොහොම කණගාටුයි. පොලිස්, හමුදා වටකරගෙන මෙවැනි දෙයක් කියන්න හියියක් තියෙන එකත් පුදුමයක්.
    මදුවලිගෙන් ගහන්න ඕන එහා පැත්තේ ඉඳන් ඉන්න තරුගහපු එකාට.
    මුන්ට ආරක්ෂාව දෙන එවුන්ටත් ගහන්න ඕන.
    පුලුවන්නම් ඔන්න පටන්ගන්න තැනක්

  19. Susantha says:

    ඕකට කලබල වෙලා වැඩක් නැහැ බන්. ඕනෑම යුද්දයකදී සිවිල් වැසියන් මැරෙනවා. මරන්නේ නැහැ. අනෙක අපේ එවුන් LTTE එක කරපු අපරාධ ගැන හඩක් නගන්නේ නැති නිසා තමයි මේ ඔක්කොම ප්‍රශ්න. පිටරට තානාපති කාර්යාල වලින් වුනත් උන්ගේ මඩිය තරකරගන්නවා සහ දරුපවුල පෝෂණය කරනවා සහ බඩු ගහනවා මිසක් වැඩක් කරන්නේ නැහැ. කොළඹ තියෙන බටහිර තානාපති කාර්යාල වල වැඩකරන්නේ LTTE කාඩරයන්. උන් වීසා දෙන්නේ උන්ගේ aයට විතරයි. උන් බටහිර රටවලට ගිහින් ලංකාවේ යුද අපරාධ සහ සුළු ජාතීන්ට පීඩා කරනවා කියලා බොරු කියලා සරණාගත භාවය ලබාගෙන වසර කිහිපයකින් එහි පුරවැසි භාවය ලබාගන්නවා. ඊට පස්සේ ලංකාවට කෙලිනවා. අපේ එවුන් එකාට එකා සන්ඳු කර කර හොරකම් කර කර රටත් ජාතියත් වනසනවා.

  20. Rohitha says:

    deshadroheen wisin hithamathaama ahinsaka ratawaesiyan winashakari agadhayakata thallu karamin sitina bawa paehaediliy. owun ein bera gaeneemata thiyena ekama maga nawa parliament ekak thora path kara gaeneemai kiya matanam hithenne. siduwiya haeki anawashya kalabala, lay waegireem walakaleemata eya hethuwanu aetha.

  21. ExUNPer says:

    SenarathNAM is acting on behalf of his Diaspora ‘friends’, with the view to achieving an utter selfish goal !
    Selling the country for achieving personal goals is a Shame !
    Anyway we do not have a leader – because they locked our leader in a woman’s toilet !
    Now she is shy to come out – may be looking for a bra !

  22. Kolitha says:

    mokada oya saayak adagena tharu gahagena anith paththe hitapu eka.?

  23. Bhathiya Pathirathna says:

    Who appointed this man to the cabinet spokesman place……….. President or Prime Minister.
    This is their VOICE …………..

  24. arschfikaa says:

    raajithage anith peththen inna ekaa,ugandaawen aapu ekekdaban,etharamatama balanna beri tharamatama mo
    o katta kaluine.

  25. kith says:

    Army spokesman doesn’t have a backbone , He is insulting the army he is speaking for.

  26. buruputha says:

    Me vidihata thamage rata jathiya ranaviruvanva pavala dena kalakanni Rajithaya makabevila yanna prarthana Karanava. Moo kohomada kiatanne Prabakaran parayai Rohana Wijeveerai ekai kiyala. Balagena giyama Prabai Rajithayai dennama ekai. Ane loka palana deviyani .me kalakanni Rajithayata henama gassava vinasha karala danna.

  27. Sumith says:

    Mune janadhipathiwa pambayek karala thyenne. Ko hitan hutan lankawe innawada meka mage mathaya nemei dostharayage mathya kiyanna. Thama Pattare balala nethuwa athi.

  28. karu 1 says:

    We sholud never ever forgive this person in any kind of election. Where is this president? Why can’t you shutup this filty mouth? We think this is your government postiton. ASHAME to hear this kind of idotic comment to get the smypathy of tamils.

  29. don katugampala says:

    LAK MENIYANGE PAVAKATA UPAN “AVAJATHAKAYA”

  30. Reeri Yaka says:

    මූ මේ කිසිම හිරිකිතයක්, කැතක් නැතිව කටට එන එන පලියට කකාරවන මුගෙ ගූ බෝක්කුවෙ
    ගද ඉවසුව දැං නම් ඕනෑවටත් වැඩියි. මහ ජාතිය වන සිංහළයවත්, ත්‍රස්තවාදය පැරදවූ රණවිරුවන්ටත් එරෙහිව මේ කක්කුස්සි කටෙන් නිතර නිතර පහ කරන අධෝ වාතයන් අප අසා සිටිය යුතුද. සිංහලයිනි, සුළු ජාතීන්ගේ ඡන්ද කෙළිය පදනම්කරගත් මේ අවලම් බලු ටීම් එකේම මේ බොරු සංහිදියාව අපි තවත් ඉවසගෙන සිටිය යුතුද? ඒ නිසා ඉදිරියේ එන සියළුම මැතිවරණ වලදී කලින් වතාවෙත් කලාක් මෙන් එක්සිත්ව එක්සත්ව නැගී සිට මහ ජාතියේත් අයිතීන් ආරක්ෂා වන පරිදි ශක්තිමත් ව්‍යවස්ථාවක්, නීති පද්ධතියක් සාදා ගත හැකි පරිද්දෙන් සියල්ල එකාවන්ව සිට පාර්ලිමේනතුවෙ 5/6 ඡන්ද බලයක් ලබා ගන්නට පෙරට වරෙව්. මෙය දැං සෑම සිංහළයෙකු විසින්ම ඇග ලේ කකියවමින් තදින්ම සිතට ගත යුතු කාරණයක් බව සිතව්. නැතිනම් බටහිරයන් සාදා දුන් තවත් ලිබියාවක් කරගනිව්.

  31. Nimal Tissa Wijethunga says:

    Rajitha yana gee gayanawa hungak desaalakoyo wage. I am sure that as many politician he is definitely at the end of his political career and definitely nowhere to go very soon.

    Oka panapitinma narakadiata pala. me rate janathawa dena theeranaya wedi athaka nehe.

  32. Ranjith says:

    Is there any brave in the armed forces to cut his legs and mouth to let him suffer. We should not instantly kill him. That way he will not get a lesion.

  33. Gayani says:

    ලංකාවට ඉපදුන ගොන් හරකෙක්. ඇත්තටම හරකුන් සහ බල්ලන් මීට වැඩිය හොඳයි.

  34. nalinweer says:

    jathiyata deiyangema pihitai. Kakkusi kata

Main News