හමුදා කුමන්ත‍්‍රණයක්..??

February 28, 2017 at 3:00 pm | lanka C news | ලංකා සී නිවුස්
හමුදා කුමන්ත‍්‍රණයක්..??

හමුදා කුමන්ත‍්‍රණයක් සිදුකර ආණ්ඩුව පෙරලා දමා බලය අල්ලා ගැනීමේ සැලසුමක් ඇති බව එජාප මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මුජිබර් රහමන් මහතා කියා සිටියේය.

මේ සැලසුම් සිදු කරන්නේ පරාජිත දේශපාලන කණ්ඩායමක් විසින් නැයක බලය ලබා ගැනීම සදහා යයිද පැවසීය.

28,807 Viewers

18 Comments to “හමුදා කුමන්ත‍්‍රණයක්..??”

  1. Boo says:

    2015 ජනවාරි 8 දාත් ඔයින් එකක් වුන එකේ ඕක මොකක්ද තව එකක් වුනොත්. මේවා ඉතින් අර ලම්බෝගිනි කතා වගේ නෙමෙයි, ඇත්තම ඇත්ත නේ?

  2. leel says:

    මෙහෙම යනවට වඩා එහෙම වෙන එක හොදයි…..එතකොටවත් පාරලිමේන්තුවෙ 225 නඩත්තු කරන වියදම නවතිනව නෙ…රටේ නීතිය අකුරට ක්‍රියාත්මක වෙනවනෙ…….එහෙම හරි හිතල අපි හිත හදාගන්නම්…

    • asaranaya says:

      හමුදා කුමණ්ත්‍රනයක්?/ හරි ශෝක්නේ
      එහේනම් ආප්ප පඹයයි, පින්ගුත්තර ඇතුලු හොර මුලටයි,
      කිසි කරදරයක් නැතුව ජම්පරය ඇඳගන්නත් පුලුවන්,යක්කුනෙ ඔවා ඔර්ගනයිස් කරන්නෙ රාජිතයයි උගෙ අවජාතක පුත් චතුරයයි බොල , රාජිතයා පස්සෙන් ඉදන් පිහියෙන් අනින්න හරි සමතා.

  3. පජාත says:

    නීතිය නවන කුජීතපති තුමනි, මේ හාදය ගෙන් මේ ගැන ප්‍රශ්න කරලා තොරතුරු දැනගෙන ආණ්ඩුව බේර ගන්න.

  4. Nilantha-Kaduwela says:

    ජය වේවා!ජය වේවා !! මේ බුද්ධ දේශය!! මොනවා උනත් ඉක්මනින් වේවා ! බැංකු හොරු රටින් පන්නින්න ඉසෙල්ලා !!

  5. Ravana says:

    whenever there is a military coup in Sri lanka Indian invasion is inevitable as if they did in Maldives and Nepal.

    • Critic says:

      Don’t write your comments as a spineless person! If you’re a proud Sri Lankan, write your comments as a man with a strong backbone! Remind our past memories back again and think what happened to Rajive G.when he put Dhal into the North? Can you remember what Chinese Government said in favour of SL at that time?

    • Disce aut descede says:

      අනේ පලයන් බං යන්න​. ලංකාවට ඉන් දියන් සක්කිලි එන්නෙ නෑ. උන් බය හැත්තක්. අහිංසක නේපාල් මිනිස්සුන්ට දාන පාට් මෙහේ බෑ. එක සැරයක් අපේ අවසරෙ බලෙන් අරන් ඇවිල්ල කොටින් ගෙන් කෑව​. මේ සැරේ ආවොත් හමුදාව​, මිනිස්සු ඔක්කොම එකතු වෙලා එන එන එකාව බාවන බව උන් දන්නව​.

  6. Masiripala says:

    Sira MaRa Ge Set eka Sarama Asse Daganne Oytika Koraganna Thma…

  7. Gunasiri Janasoma says:

    There is Muslim Terrorist want to overthrown majority community by ISIS>

    Funded by Saudi Arabia Sunni Muslims, many of them leading Muslim spoken men are penetrated into national political parties,

    We have to caution of Muslim spokesmen.

    They try split country and created chaos by politically

    • john says:

      හම්බයෙක්ගේ කෙබරයක් ..කවුද විශ්වාස කරන්නේ ?කොටි ගහල මදි මේ අන්තවාදී හම්බයින්ට.. අපරාදේ මුන්ව බේරාගත්තේ දැන් කොටින් සමග එකතුවෙලා අපේ රට කොල්ලාකනවා

  8. indika says:

    හරියට වැඩ කරනවානම් ඇයි බය වෙන්නේ

  9. sinha le says:

    මොවුන් හදන්නේ අරාබි වසන්තය ගෙන්න නෙමෙයි, මේ රටේ මුස්ලිම් සහෝදරත්වයත් විනාශ කරලා ‘වහාබි වසන්තයක්’ ගේන්න

  10. desta says:

    api support me gonnu elawanna

  11. NARAYANA says:

    ELOWIKAREN MELOATHAGANAWA

  12. Samayan ge says:

    Wahama me gana soyaa balaa me chodanaa dana ewun allla welikadata dakwanna. Desapalana wasi ganna rata mulaa kirime warada sulpatu nove.

  13. Dickie Bird says:

    Yako thambiyo, denawa kiyapu dewal depang.

    Moo Thambiyek da nathinam marakkarayek da?
    Oya Thambi Marakkala ung ara dakunu Indiyawe adu kule ewung.

    Owu dan aluthen hamudawa yudde kalaye ganu dushana camp hitang run keruwa kiyala onna UNHRC ekata idiripath karalu. A’pe Mongol gobbaya prathicharayak dakwala nathilu.

    May hamuda gathanayata erehiwa thama hamudawata kenthi.

  14. යුක්තිය says:

    ඒයි අපේ හමුදාව නෙවෙයි අන්න පර හැත්ත විල්පත්තු අාක්‍රමනයෙ,රිසෙද් කුමන්ත්‍රන කාරය..අල්ලපං උන්ව.. කෝ මේ සිංහල බලවේගය රතන ගොයා..කෝ දැං මුං..කෝ තුං ගුනේ අාර්තිකේ චම්පික….කේා මේ මී හරකයි.ගොං.හරකයි….

Main News