හමුලාට විතරක් එජාප නායකත්වය දෙන්න බෑ..- නායකත්වය තමනට ඕනෑ බව සජිත් නොකියා කියයි..
March 18, 2018 at 10:40 am | lanka C news
එක්සත් ජාතික පක්ෂ නායක්තවය ලැබිය යුත්තේ වලවු පන්තියේ පුද්ගලයින්ට පමනක් නොවේ යයි ඇමති සජිත් ප්‍රේමදාස මහතා සදහන් කරයි.
ඇමතිවරයා පෙන්වා දෙන්නේ පක්ෂ නායකත්වරය දැරීමේ අවස්ථාව ගමේ පොඩි මිනිහාගේ දුක දන්නා නායකයින්ටද අවස්ථාව ලබා දිය යුතු බවයි.
හඹ්බන්තොට ප්‍රථමික විදුහලට බස් රථයක් පරිත්‍යාග කිරිමට පැවති උත්සවයේදී ඔහු මෙම අදහස් පල කලේය.
නිවාස හා සමෘද්ධි ඇමැති සජිත් සමෘද්ධි බැංකුවල මුදල් අවභාවිත කරන බවට චෝදනා කරමින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී ජගත් මහතා දූෂණ විමර්ශන ලේකම් කාර්යාලයට පැමිණිලි කර ඇත.
සජිත් ප්‍රේමදාස ලබන ආත්මයේ හොඳ කුලයක ඉපදේවා කියා පතමු
කුසල් උපදවන්නා මතු ආත්මයේ යහපත් තැනක උපත ලබයි.
ප්‍රාථමික නායකයා ජාතික නායකයකු කලහොත් ජාතිය ප්‍රාථමික වේද?
ගොඩාක් කාලෙකින් කාගෙන් හො අහපු අගනා කතාවක් … ස්තුතියි ඔබට…ෆ්‍රී , එය සැමගෙ විනිස්චයට දෙමු .
ගලේ ගැසූ රෙදි තවමත් තෙත බරියේ,
ඩෝබියා උස් හඬින් මොර දෙයි තකහනියේ,
අගමැටි හාමු තවමත් පෙම් රජ කෙළියේ,
අම්මට හුඩුයි යුඇන්පියේ පුක එළියේ
ප්‍රාථමික නායකයා ජාතික නායකයකු වීමට , අවැසි සුදුසුකම් /ගුණාංග සපුරා ගත යුතුයි. එහෙම නැති කෙනෙක්ට ජාතික නායකත්වය ලැබුනොත් සිද්ධ වෙන්නෙ ජාතිය ප්‍රාථමික වෙන එක තමයි. 2015දි වුනා වගේ.🙂
YOU ALSO SAME AS HAMU. ONLY DIFFERENCE IS WAL HAMU. CAN YOU REMEMBER, What was happened to ANGELINE SENIVIRATNA BECAUSE OF YOU. DIRTY HARRY.
පවතින නායකත්වය හැමදාම පේල්නේ. ප්රාථමිකයන් අනාගතයේදීවත් මුහුකුරා යයිනේ.