හයක් ඉන්න බෑ.. පහෙන් යා යුතුමයි.. ශේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දෙයි.. ඒ අනුව එන 2019 වසරේ ජනාධිපතිවරණය කැදවිය යුතුමයි..

January 15, 2018 at 9:20 am | lanka C news
හයක් ඉන්න බෑ.. පහෙන් යා යුතුමයි.. ශේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දෙයි.. ඒ අනුව එන 2019 වසරේ ජනාධිපතිවරණය කැදවිය යුතුමයි..

වර්තමාන ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය වසර පහක් යයි ශ්‍රේෂ්ඨාධිකරණය ඒකමතිකව තීරණය කර ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු පවසයි.

මේ සම්බන්ධයෙන් තම තම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලය වෙත ලබා දී ඇත.

19 වන සංශොධනයෙන් පසුය තම ධුර කාලය වසර පහක්ද හයක්ද යන්න පැහැදිලි කරන්නැයි ජනාධිපති මෛත‍්‍රපාල සිරිසේන මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන ලද අතර අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, බුවනෙක අලුවිහාරේ, ඊවා වනසුන්දර, සිසිර ද ආබෘ, කේ.ටී. චිත්‍රසිරි යන විනිසුරැු මඩුල්ල විසින් මේ සම්බන්ධයෙන් නීතිමය තත්වය විමසා බැලිය.

මේ අනුව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතාගේ ධුර කාලය 2020 ජනවාරි 08 වැනි දිනට පෙර අවසන් වන අතර එනම් 2019 නොවැම්බරයේදී පමණ මීලග ජනාධිපතිවරණය කැදවිය යුතුය.

33,495 Viewers

46 Comments to “හයක් ඉන්න බෑ.. පහෙන් යා යුතුමයි.. ශේෂ්ඨාධිකරණය ඒකමතික තීන්දුවක් දෙයි.. ඒ අනුව එන 2019 වසරේ ජනාධිපතිවරණය කැදවිය යුතුමයි..”

  1. Pal says:

    Thank you 🙏
    This is a very good news , before he ruins our country further.
    But we will have to try hard to put the country back to normal condition.

    Sirisena ‘s next attempt is to name a person weaker than him as the presidential election from his party.
    We need MR or Gota to rule the country since no other alternative to be seen in the close vicinity.

    • Kuveni says:

      Thank God!

      Good news after long time.

      The Sirisena curse reduced by one year.

    • Wijebahu says:

      Unlike Mahindaya at least he sought advise from SC. Mahindaya and the family wanted to rule the country forever.

      • Kepuwathkola says:

        Don’t forget that Sirisena came into power with the pledge that he would abolish the presidency outright.

        He further confirmed his pledge at the funeral of Sobhitha Thera.

        If you think that Sirisena is a role model, then why don’t you advise your children to follow his foot steps?

        Results obvious. You will first be cheated and then back stabbed!

        No sensible parent can ever advise its offspring to follow Sirisena as a role model!

      • කමල් says:

        ජනාධිපති ධුර කලය සම්බන්ධව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය අද ලංකාදීප මුල් පිටුවෙ පළවී ඇත.
        ලංකාදීපයට ඇති හයිය අනෙක් සිංහල පත්තරවලට නැ….

        • bandaranayake says:

          ජනාධිපතිවරයාව 2021 දක්වා තබා ගැනීමට යාමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වය කටුසු න්‍යාය අනුගමනය කරන බවත් , බලයට ඇති කෑදරකමත් සමාජගත කළේ ය…

      • Laksiri says:

        අනේ නොදන්නා බම්බුව කට පියාගෙන හිටපන් ගොන් බිජ්ජා. මහින්ද අවුරුදු 6 කට දික් කලේ 18වෙනි ව්‍යවස්ථා ශන්සොදනයෙන්.

        • Kapila says:

          කොහෙද යන්නෙ මල්ලෙ පොල්……

        • Prem says:

          අනේ පට්ටපල් කෙබර නොකියා ඉන්න. හයක් තිබුණේ 78 ඉඳලා . J.R. ගේ බහු බූත ව්‍යවස්ථාව කාලේ ඉඳ ම තමයි .

          • Dubba says:

            මුන් එක්ක යමක් තෝරා බේරා ගන්න කතා කිරීමත් විහිළුවක්. උන්ප් ස්ටේජ් වලත් අපිට ඇහෙන්නෙම මේ වගේ කතානේ. මුන් හිටන්නේ සේරම ගොනාට අන්දන්න පුළුවන් කියල. වැඩේ දෙන වෙලාවට වැඩේ දෙන්න. දෙන දේවල් සේරම ගන්න

    • ඇත්ත says:

      නීතිපති නැවත නීති විද්‍යාලයට යවමු…නැත්නම් මෛත්‍රී හමාරයි…

    • padma says:

      Its really bloody shame to MR who was eagerly waiting to become the Prez again. Bloody fart.

  2. Pal says:

    Thank you 🙏
    This is a very good news , before he ruins our country further.
    But we will have to try hard to put the country back to normal condition.

    Sirisena ‘s next attempt is to name a person weaker than him as the presidential election from his party.
    We need MR or Gota to rule the country since no other alternative to be seen in the close vicinity.
    Peaple should get together to defeat the plans of Tamil Diaspora this time.

  3. නිතී පැකි says:

    යා නිතී පකී ටින්කිරි ගා ගත්ත නෙ? මූ දෙන්නේ ඔහොම ලනුම තමා.

    • tomiya says:

      සිරිසේන හොරු සමඟ හෙළුවෙන් !!! දැන් හොරු (යූඇන්පී) කියයි මේ තීරණෙත් අධිකරණයෙන් දුන්නෙ ඒ ගොල්ලො නිසයි කියල.

  4. Gunaruwan says:

    Amaricawe wage awurudu 5 n 5 ta niyamitha dinak Janadipathiwaranaya pawathwanna yoda gaththanam me kisi gataluwak naha. Udaharanayak widihata meelanga janadipathiwaranya 2020 Janawari 08, eita passe eka 2025 janawari 08 widihata.Dura kalaya awurudu 05.

  5. Gayantha says:

    Wasa nondiya neda hitan. Thaman kiyapuwa thamantama mathaka naithi modayek. Ane ammapa mai wage buurewek pacha kelela janapaththit wunane !

  6. චම්පා says:

    මරු බැසිල් සර් මීළඟ ජනාධිපති

    • Kolitha says:

      Champa champa ! Gahanu hadakin oyagen ahenne NGO
      hadak….kaageda oya contract eka….?

    • Aurora says:

      සිරිසේනට කඩේයන මේ බුරුවට කියන්න දෙයක් නැහැ. 2019 න් සියලු යහපාලන සෙල්ලම් හමාරයි.

  7. Sunil Dahanayake says:

    It is a great news!

    I am counting the days to see the end of this Kalakanniya’s Presiential rule. He ruined our country.

    He is a man without any principles. He is a man who can talk to the gallery but no work.

  8. Kolitha says:

    Aiyo….sirisena…. !….eelagata mathiwarana komatharis gen ahala balamuda mathiwarane thiyenawada kiyala

  9. samuvel says:

    සාන්ත අන්තෝනි මුනිතුමාට බාරයක් වුනු මාලු කරයාට වෙච්ච දේම තමයි මේ ලොක්කට වුනේ. දැන් කියයි “විහිලුවක් වත් තේරෙන්නෙ නැද්ද. 5 කීවත් 6 කීවත් මම 5 තමයි ඉන්න හිටියේ” කියල. ජාතියේ වාසනාවට තව අවුරුද්දක් රට පල්ලෙහාට යන එක නැවතුනා.

  10. Rupa says:

    අපෝ ලොකුම දෙ යක්…තව වසරක් ඉන්න දුන්න නම් මෙයාගෙ වීර නයිකාවක් වන පිල්ලෙ නෝනට ස්‍රී ලන්කාවෙ යුද අපරාද නඩු සමීක්ශක තනතුරත් දේවී.

  11. NARAYANA says:

    Now days are numbered for YAMAPALANA CRIMINAL BUNCH

  12. Karu says:

    දුමින්ද ළමයා, මේ ඇහුණද?
    ගංජ මත නෑ නේද?
    අරූ නීතිපති කියන උල්පන්දමායි උඹයි මාවකෑවා.
    කමක් නෑ. බැරි වෙලා වත් මහින්ද කාරත් එක්ක ඉල්ලන්න හෙම උණා නම්?
    දුන්නත් ගන්නේ නෑ කියල ඇටි හැළෙන්න කතාවක් දානවා පත්තිරිප්පුවේ ඉඳලවත්.දෙවෙනි වෙස්සන්තර කියල පෝස්ටර් ටිකක් ගස්සපාන් කොළුවා.මතක තියා ගනින්.
    පේ රටේ මිනිස්සු ඉන්නෙ තවම පරම්පරා ගානක් ආපස්සෙ.
    දාපන් මද්‍රි දේවිත් එපා කිව්ව කියල නෝනගෙ නමත් දාපන්.. එයාගෙත් භිතට හරි මදි. ආයෙ ඉතින් ආරියාව කමක් හිටින එකක් නෑ.

  13. Sam says:

    MaRa Datha Madagena Hitiya Neda Theenduwa Denakam ..
    Ayyo MaRuSira Kiyalai Kiyanna wenne

  14. ceejay says:

    oya neethipathi ain karala ata pass kollek dagannawa .. nathnam meya thawa issrahatath honda honda lanu dei

  15. burupugha says:

    Me kiyanne ara Rajitha kiyana gembata. Tho balagena unne 2025 dakva rajakam karala Mahindala serama Welikadata yavannane. Dan ithin thoi thoge puthai tho vate Inna Anith gas ballo tikai 2020 di Welikada yanna sudanam veyavu. Ethanadi hire Inna asaranayange dath tikavath galavala Hari suddha karala Hari dapan.Thota deva sapa labewa.

  16. amilya says:

    good news.

  17. lanka says:

    ජනමතවිචාරණයක් මගින් පාර්ලිමේන්තුවේ (ජාතික ආණ්ඩුවේ) ධුර කාලය දීර්ඝ කරගෙන 2020 ජනාධිපතිවරණයට මෛත්‍රී ම ඉදිරිපත් කරවීමේ සැළසුමක්…..!

  18. රාහුල මල්ලී says:

    ඡනාධිපතිතුමාට ඔළුවට ඔය ගොන් ප්‍රශ්ණෙ දාපු එකාට දැන් ඡනාධිපතිතුමා හොඳට වසල සූත්‍රය කියලා දෙනවා ඇති…

    • Jonaa'S Brother says:

      හූවෙන් තමයි සන්ග්‍රහය,, දැන් ඉතින් ගම් රටවල් බලා යන්න සුදානම් වුනොත් හොඳයි, ඔබ තොරාගත් යු ඇන් පියටත් කොලේ වහලා වැඩක් දෙන්නයි ගියේ, වැඩෙ බහල් නේද ගොයියෝ ,පව් හිටන්!,
      ලැජ්ජයි! ඉල්ලා අස්වෙනු, එකවල්ලෙ පොල් වූ නීටි පකි යගෙ ලනුව කෑවා

    • Gayantha says:

      Uutama wenna aiti ban oya gon adahasa enna aitte. Waidima wunoth ara pinguththara shiralaya podi push ekak denna aiti

  19. Gamini says:

    Good news thank

  20. kadiya says:

    දෙවියන්ට ස්තුතිවේවා!
    ශ්‍රේෂ්ඨාධිකරණය නිවැරදි තීන්දුවක් දීල තියනවා. ඒ තීන්දුව රටට ආදරේ ජනතාව සතුටින් අනුමතකරනවා. සිරිසේනයි යහපාලන හොරු රංචුවයි උත්සහ කලේ 2021 දක්වා ජනාධිපති ධූර කාලය දික්කරගෙන 2020 අගොස්තුවලට කලින් පාර්ලිමේන්තු මැතිවරණය තියාගන 2015 අගොස්තු චන්දෙට එහාගිය වංචා කරලා SLFP භේදය 2015 වෙනකම් පවත්වාගෙන ගිහින් UNP යට වාසියක් අරන් 2025 වෙනකම් යහපාලන මරාලේ ඇදන් යන්න. දැන් තියපන් 2019 අග ජනාධිපති චන්දෙ. එදාට තනි SLFP + SLPP බලයකට මූනදෙන්න බැරිවෙන යහපාලන නඩේ එදාට මකබෑවෙනවා සහතිකයි.

  21. Padmini says:

    aiyo sirisena aiyo sirisena

  22. Samare says:

    පිංගුත්තරයටම හරිගිය නීති පනික්කිය. සීන් එකේ පිංගුත්තරයට වැඩිය හූව දාන්ඩ ඕන නීති පනික්කියට. මැතිවරණයට නිකං ෂෝ පාරක් දාන්න ඇවිත් කෙලවගත්ත

  23. Samarapala says:

    මල පෙරේත ජනපති

    ලැජ්ජ බය නැති අගමැති

    දෙපලටම නීතිපති

    කෙලවා ඇති සැටි

  24. HUNA says:

    Muta 1/5 wath ne . Paw. Nithipathi inawa.

  25. Saradiel says:

    Sayonara adios goodbye

  26. kith says:

    pav ane thama kaduwa wanannawath hambawune naha. oka Ranil horakam kara gaththoth my3 ta bellla nathiwa thami gedara yanna wenne.

  27. බන්ඩා says:

    සිරිසේන! උඹ අවුරැදු තුනට කල ටික හොඳටම අැති. අවුරැදු හතරෙන් (මේ අවුරැද්ද අන්තිමේ) චන්දෙ තියල ජාම බේරා ගනින්. නැත්නම් තෝ මක බෑ වෙලා හැඳි ගෑවිලා යන්න කියල අද ඉඳන් හැමදාම හූනියන් දෙය්යන්ට පානක් පත්තුකරනවාමය්.

  28. sarath says:

    This is the beginning of down fall of MS and Ranil.

Main News