හවුල් ආණ්ඩුවක් ගැන බලාපොරොත්තුවක් නෑ..- මහින්ද

October 12, 2018 at 1:20 pm | lanka C news
හවුල් ආණ්ඩුවක් ගැන බලාපොරොත්තුවක් නෑ..- මහින්ද

බිහිවන බව කියන සභාග ආණ්ඩුව ගැන බලාපොරොත්තුවක් නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ආණ්ඩුව පාර්ශවයෙන් එවන් යෝජනාවක් ලදොත් ඒ ගැන පක්ෂයක් ලෙස තීන්දුවක් ගන්නා බවද ඒ මහතා සදහන් කරයි.

උත්සව අවස්ථාවකින් පසු මාධ්‍යවේදීන් විසින් කරන ලද විමසීමකදී ඔහු මේ බව කියා සිටියේය.

12,184 Viewers

12 Comments to “හවුල් ආණ්ඩුවක් ගැන බලාපොරොත්තුවක් නෑ..- මහින්ද”

  1. නුවනට හුරුදෙයනම් හවුල් ආඬුගැටයට මුලානොවී සිටීමය චූඇන්පියට සහ ශ්‍රීලංකා නිදහස් පක්‍ෂ යටිමගුලට රට පාලනය කිර්‍ර්මට බැරිනම් පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත චංඳයකට යායුතුය ඒක තමා එකම විසඳුම කරුනාකර නැවතත් ආප්පනියාය මරඋගුලේ නොපැටලෙන්න​>????

  2. Fernando says:

    aiyo paw.bayiyange ahas maligawa dhedarayi

    • Sunil says:

      හැමදාම වෙන්නෙ මහ බයියගෙ කීම අහල මෝඩ බයියො පෝම් වෙන එක විතරයි ඒත් මහ බයියවත් දන්නෙ නැ ඌගෙ කටින් කියන්නේ මොනවද කියල

      • අයර්ලන්තෙ ලපකුමාර says:

        අම්මෝ ඇති යන්තම්, දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ.
        අපේ රෙද්දෙ චූ ගිහින්ල හිටියෙ, අපි පච වපුරල, මෙච්චර අමාරුවෙන් ගොඩනගාගත්ත යූඇන්පී ආණ්ඩුව
        මෙච්චර ඉක්මනට කඩන් වැටෙයි කියල.

  3. john the baptice says:

    අයවැය පරද්දා මැතිවරනයකට යමු පහසු ක්‍රමය

  4. Nishantha says:

    Ha ha muruttettuwe hamuduruwanta baya una neda.eyane kiwwe mukku gahanda epa kiyala.kohonath eka aththa.arthike poddak shape wenda patan gannakota bale allanda

  5. සකුරා says:

    ගරුතර මහා සංගයා වහන්සේලාගේ අවවාදයට ගරු කරමින් ඒකාබද්ධ විපක්ෂය සිරිසේන ජනාධිපති වරයා සමග
    එක්වී සභාග රජයක් පිහිටුවීමට නොයෑම මෙරටේ දේශප්‍රේමී, ප්‍රගතිශීලී ජනතාවගේ ජයග්‍රහනයක්!

  6. N.WIJERATNE says:

    START A HOME FOR THE AGEDIN BELLIATTA AND GET MR TO BE THE FIRST TO ENTER-ADMIT HIM SOON!

    • Hari says:

      Okkotama issella ekata Batakola Aachchiewa yawala hitapan!

      • Brahmana says:

        උන්දාවනම් විශ්‍රාම අරින්න මේ ලෝකෙ ජගතෙකුට හම්බ වෙන්නෙ. උන්දගෙ බලාපොරොත්තුව පැන්ෂන් ගන්ඩ නෙමේ,
        අවසාන මොහොත දක්වාත් මේ රට කන්ඩ.

  7. සර් අපි වවුල් ආණ්ඩුවක් හරමු....හිවල්ලුත් එක්ක... says:

    බම්බුව…..යහ පාලනේ…ගව..පාලනේ…..හිවල් ආණ්ඩු…වව්ල් ආණ්ඩු….මේවා එකක්වත් එපා අපේ චන්දෙන් ආණ්ඩුවක් හදමු. සර් අපි වවුල් ආණ්ඩුවක් හරමු….හිවල්ලුත් එක්ක…අම්මගේ පුක පාලනේ කොරගන්න බැරි ඉල්ලන්කා.

Main News