හවුල් ආණ්ඩුවේ ඉන්නේ නම් එජාපය විවේචන නොකරනු..- ශ‍්‍රීලනිපයට එජාපයෙන් කොන්දේසියක්..

June 12, 2017 at 3:50 pm | lanka C news
හවුල් ආණ්ඩුවේ ඉන්නේ නම් එජාපය විවේචන නොකරනු..- ශ‍්‍රීලනිපයට එජාපයෙන් කොන්දේසියක්..

අගෝස්තු මාසයෙන් පසුවත් ශ‍්‍රීලනිප-එජාප හවුල් ආණ්ඩුව පවත්වාගෙන යන්නේ නම් ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන්ට කොන්දේසියක් පැනවිය යුතු බවට එජාප මන්ත‍්‍රීවරුන් විසින් පක්‍ෂ නායකත්වයට යෝජනා කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඉදිරියේදී ශ‍්‍රීලනිප මැති ඇමතිවරුන් කිසිවෙකු විසින් එජාපය විවේචනය නොකල යුතු බවට එම මන්ත‍්‍රීවරුන් යෝජනා කිරීමට යයි.

6,176 Viewers

10 Comments to “හවුල් ආණ්ඩුවේ ඉන්නේ නම් එජාපය විවේචන නොකරනු..- ශ‍්‍රීලනිපයට එජාපයෙන් කොන්දේසියක්..”

  1. kamalsirikuruwita says:

    හරියට හරි , ඉන්නවනම් නැට්ට පස්සේ හංගගෙන කට වහගෙන හිටපල්ලා . මොකද උඹලගේ කියන්න ලොක්කෙක් උඹලට නැහැ . උඹලගේ ලොක්කගේත් ලොක්ක තමයි ඒ ජා පෙ නායක තුමා . එක හොඳට දැනගනිල්ලා .

    • green army says:

      අනිවා ඒ කතාව 100% හරි…. සිරිසේනයි එයාගේ පිංගුත්තර නඩෙයි ඉන්න ඕනේ යුඑන්පි එක කියන විදිහට තමයි. ඕකුන් ඇවිල්ලා අපි හදපු ආණ්ඩුවට ජැක් ගහලා තව ලොකු කතා කියන්නත් එනවා…. මුන් ඔක්කොම මහින්දගේ නැට්ටේ එල්ලිලා ඉඳලා , ඒ මිනිහට කෙල උනාට පස්සේ අපේ ශ්‍රේෂ්ඨ නායක තුමාගේ පස්සේ වැටුනා . සිරිසේනත් මුලින්ම කිව්වේ අපේ ශ්‍රේෂ්ඨ නායක තුමාට සර් කියනවා කියලා. දැන් මුන් ඔක්කොම ලොක්කෝ වෙලා. මුන්ගේ නැට්ට කපලා බල්ලෝ වගේ ඉන්න දෙන්න ඕනේ . බැරිනම් පලයව්. තොපිට මොකෙක්වත් පාර්ලිමේන්තු එන්න චන්දයක් දීලා නෑ.

  2. නිර්මලයා says:

    අනිත් පැත්තටත් එහෙමයි හොදේ?

  3. Gunaruwan says:

    Eka hondai, okunwa baya karala thiya ganna ona. Depath Nai..

  4. sura says:

    කුම්බලා ඉහටි කෑවනම් තුක විදපන් වලලෝ කීවලු.

  5. Alapluwa says:

    ඔවු ඉතින් මේ ජැක් ගහාගෙන ඉන්න නිල් වල් අලිටික නගුට දෙකටනවන් පස්ස පැත්තේ ගහගෙන කැමතිවේවි අනිවාර්යෙන්ම.මුන්ට වෙන විසදුමක් නැතිනිසා මහා එකාටත් එකම තීරණයයි ගත යුත්තේ.වෙන විකල්පයක් නැතිනිසා.කොහොමටත් ඉන්නෙත් ඒවගේ නිසා මේක කෙසේවත් ඔවුට ප්‍රස්නයක් නැත.

  6. Jonaa'S Brother says:

    කොහෝමටත් කටු සූප්පු කරනකොට බල්ලන්ගෙ නැට්ට පුකේනෙ ඒවගේ තමයි slfp කාරයෝ යුඇන්.පී කාරයෝ ඉදිරියේ

  7. Shiva says:

    Slfp and CBK are in the back yard of sirikotha and barking for food MS is trying to buy time but country has gone to dogs and MS will be going to be the worst President of our country along with CBK and he and CBK will devide UNP votes in next elections

  8. Boo says:

    හැබැයි 2015 දී දෙකට නැමීගෙන අපිට කිවුවේ නං ආණ්ඩුවේ අයටම ආණ්ඩුව විවේචනය කරන්න දෙනවා, අනේ අපි නං වෙනස් කියල නේ ?

    රටේ මෝඩයෝ ලනුව ගැට පිටින්ම ගිල්ලා !

  9. නිළමේ says:

    ශ්රීලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරු හරියට “ තමන් ඇතිකළ ගෙදර නොසිට පිට ගෙයකට ගිහින් මොනවා හරි කන්න ඉල්ලා බලා සිටින බල්ලන් “ වගේ කියලයි මට නං හිතෙන්නේ.

Main News