හවුල් ආණ්ඩු ගිවිසුම තවත් වසර දෙකහමාරක් දිගු කරන්න සාකච්චා ඇරඹේ…

June 10, 2017 at 6:48 pm | lanka C news | ලංකා සී නිවුස්
හවුල් ආණ්ඩු ගිවිසුම තවත් වසර දෙකහමාරක් දිගු කරන්න සාකච්චා ඇරඹේ…

මෙම අගෝස්තු මාසයෙන් කාලය වඅසන් වන එජාප-ශ‍්‍රීලනිප හවුල් ආණ්ඩු ගිවිසුම තවත් වසර දෙකකින් දීර්ඝ කිරීමට දෙපාර්ශවය අතර සාකච්චාවක් එන සතියේදී පැවැත්වීමට නියමිතව තිබේ.

ආණ්ඩුවේ ඉදිරි සම්පුර්ණ කාලය සදහාම ගිවිසුම දීර්ඝ කරන්නේද නැතිනම් එය අහෝසි කරන්නේදැයි මෙහිදී සාකච්චා කිරීමට නියමිතය.

හවුල් ආණ්ඩුව තව දුරටත් පවත්වාගෙන යාම සදහා එජාපයේ සැලකිය යුතු විරෝදයක් නැතත් ශ‍්‍රිලනිපය තකුල ප‍්‍රබල බත ගැටුමක් ඇතිවී තිබෙන බවද වාර්තා වෙයි.

4,004 Viewers

2 Comments to “හවුල් ආණ්ඩු ගිවිසුම තවත් වසර දෙකහමාරක් දිගු කරන්න සාකච්චා ඇරඹේ…”

  1. kamalsirikuruwita says:

    මොන බොරු බයිලද. තව අවුරුදු අටකට දික්කසාද නොවී ඉන්නයි හොරා පොලිස් පෙම් යුවලට ඕන කරන්නේ. හැබැයි අපිට බොරුවට පෙන්නනවා දෙන්නා දෙන්නට දැන් ඇතිවාගේ , නිකන් තරහයි වගේ. මාධ්‍ය කාරයෝ අපිව අන්දන්න නිකන් දවල් හින ලියනවා අපිට ෆන් දෙන්න .

  2. සනත් ඉන්දික says:

    සහතික ඇත්ත කමලසිරි ඔක්කොම අපිට මැජික් පෙන්වනවා වගේ මට හිතෙන්නේ මේ ආණ්ඩුව පෙරලන්න ඔනවතාවටත් වඩා තුරුම්පු ඕන තරම් ලැබුන හැබැයි ඔක්කොම අපිට කොලේ වහ 304 ගහනවා අපි 240 ට ඉල්ලුවත් අපි හැමදාම පරාදයි

Main News