හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..

January 6, 2017 at 3:00 pm | lanka C news | ලංකා සී නිවුස්
හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..

හාල් මිල මෙරතම් ඉහල ගොස් ඇත්තේ හම්බන්තොට වරායට ගත් නය නිසා බවත් එම ණය නොවුයේ නම් හාල් කිලෝවක් රුපියල් 75කින් අඩු කිරීමට හැකියාව තිබූ බවත් මුදල් ඇමති රවි කරුණානායක කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.

එම මුදල තිබුනේ නම් රජයේ සේවකයින් 50,000කට වසරක් සදහා වැටුප් ගෙවීමටද තිබූ බව ඔහු පැවසීය.

ඉතා අකමැත්තෙන් වුවද මෙම අධික ණය පියවීමට ජනතාවට වැට් බදු 4%කින් වැඩිකිරීමට වූ බව ද කී ඇමතිවරයා අයිසීයූ එකේ තිබූ ආර්තිකය මේ වන විට යහපාලන ආණ්ඩුව විසින් වාට්ටුවට දමා ඇතැයිද පැවසීය.

11,784 Viewers

16 Comments to “හාල් මිල වැඩි වුනේ හම්බන්තොට වරායට ගත් ණය නිසා.. නැතිනම් කිලෝව 75කින් අඩු කරනවා.. ICU එකේ තිබූ ආර්ථිකය අපි වාට්ටුවට දැම්මා..”

  1. Sumane says:

    Meka katinda katha karanne

    • Aladdin says:

      මූට ඉක්මනටම වාටුවෙන් ICU එකටත්, එතනින් කනත්තටත් යන්න ලැබේවා

  2. Sathya says:

    Damn on your mouth for the lies.

  3. jerome says:

    ඩොලර් 100 ට මහින්ද යුගයේ තිබු බොර තෙල් බැරලය මෛත්‍රී-රනිල් ආණ්ඩුව 2015 ජනවාරි බලයට පැමිණි කාලයේ සිට සීඝ්‍රයෙන් ලෝක වෙළෙඳපොළ තෙල් මිල පහත වැටුන අතර එක අවස්ථාවක ඇ.ඩොලර් 27 දක්වා ද අඩුවිය.
    සමස්ථ වසර 2 කක් කාලය තුල දල වශයෙන් ඇ. ඩොලර් 50 ට අඩු මට්ටමේ තෙල් මිල තිබූ අතර මහින්ද යුගයේ ශ්‍රීලංකාවේ වාර්ෂිකව තෙල් සඳහා වැයකර ඇ.ඩොලර් බිලියන 5 මුදල මෛත්‍රී-රනිල් ආණ්ඩුව කාලේ හරි අඩකකින් අඩු කර ගැනිමට හැකියාව තිබුනි.
    ඒ අනුව පසුගිය දෙවසරක කාලයක් තුල ඉතිරිවන මුදල් ඇ.ඩොලර් බිලියන 2.5 කි. එය ආණ්ඩුව හම්බන්තොට වරාය චීන කොම්පැනියකට විකුණා ගන්න ඇ.ඩොලර් බිලියන 1.2 මෙන් දෙගුණයකටත් වඩා විශාලයි ,

  4. wasa says:

    Moo attatama hitagena inne janatawa harak kiyalada manda media ayath janatha godema tamai habai munkiyana ewa ahagena awit apata kiyanawa

  5. anjanam devi says:

    Kawadada eliya daanne?

  6. asaranaya says:

    අනේ අම්මපා කරුපයියාගෙ අන්කගනිත මොලේ , ජාඩිදාලා තියාගන්න වටිනවා,
    අඩා බැරි කල්ලා තොපලාගෙ උඩ මොරදුන්න පෝක්ස්වාගන් පැක්ටරිය වගේ තමයි සියලු වැඩ, පුදුමය පඹයත් අහුවෙන එකනේ පුදුමෙ, පුදුමවෙන්න විදියක් නහැ, පඹයාට ඉන්ගිරිසියෙන් ලියපු ගිවිසුම් තෙරෙන්නෙ නැහැ.

  7. ABC says:

    හාල් මිළ ඉහලගොස් ඇත්තේ ඇමරිකාවත් රුසියාවත් අභ්‍යවකාශයට රොකට් යවන නිසා නොවෙයිද ඇමති තුමා?

  8. leel says:

    පට්ට ආර්තික ඔස්තාර්…එතකොට කෝටිගනන් පෙර්මිට් වාහන 225 ක් පාරලිමේන්තු හරක්ට ගෙන්නපු නිසා, මහ බැන්කු වන්චාව නිසා රටේ මොනවද වැඩි උන දේවල්……ඔයිට වැඩිය හොදයි මහින්දගෙ අම්ම මහින්දව හදපු නිසා කියුවනම්….ලැඩ්ජ නැති උන්……කරගන්න බැරුව අනුන්ට හෙන ඉල්ලනව……ඔබලාගෙ බොරුව තව කවද හරි කකුල් දෙක ලග පලදෙනව….ඉදාට තේරෙයි….

  9. ABC says:

    හැමදාම එකම බොරුව නොකියා වෙනස් එකක් කියන්නකෝ අනේ

  10. යුක්තිය says:

    හම්බන්තොට වරායෙ නය හාල් විකුනලද ගෙවන්නෙ…පල,පල ටොයියො යන්න…

  11. සකල බුජං says:

    මී හරක් කවද්ද බත් කෑවෙ.ඒකනෙ මුන් තණකොළ ගනන් අරින්නෙ නැත්තෙ.හොඳට බලන්න මේ ඡායාරූපයෙ ඉන්නා මූරා වර්ගයේ සතා දෙස​.හොඳින් නිරීක්‍ෂණය කලොත් ඔබට පැහැදිලිවම පෙනේවි අං තට්ටුව හෙවත් ඔහුගේ ඔටුන්න​.

  12. JON Bass says:

    ආන්න ගෙදර ඉන්න ආච්චි අම්මත් ඔක්කරේ දානවලු. සොයලා බැලින්නම් එයත් නය අරං. හුටන්.

  13. Wessanthara karune says:

    Who let these dog out?

  14. Wessanthara karune says:

    Meyata pissu

  15. Boo says:

    Good one , another very good lie minister, many people will believe it for sure. Keep lying you thief.

Main News