හැට දෙලක්ෂයක් ජනතාවට සිරිසේන කොකා චාලි පෙන්නුවා.. ඕනෑම ගේමක් අපිටත් පුළුවන්…- චම්පික

December 5, 2018 at 3:25 am | lanka C news
හැට දෙලක්ෂයක් ජනතාවට සිරිසේන කොකා චාලි පෙන්නුවා.. ඕනෑම ගේමක් අපිටත් පුළුවන්…- චම්පික

යුක්තියේ ජනහඬ ජනහමුවක් අමතමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රි චම්පික රණවක මහතා මෙම අදහස් පල කලේය.

අද මේ රටේ සංචාරක ව්‍යාපාරය ඉවරයි.මේ රටේ ආර්ථික බලය ඉවරයි. මේ රට අද රාජපක්ෂලා ණයකාරයෝ බවට පත් කරලා තියෙනවා මිත්‍රවරුනි.ඒක නිසා මතක තියා ගන්න අපි අනාගතයේ ශක්තිමත්ව ඉදිරියට එනවා.ශක්තිමත්ව ඉදිරියට ඇවිල්ලා අපි කියුවා අපි ගෙනියන්නේ යුක්තියේ සටනක්,අපි කියුවා අපි ගෙනියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ සටනක්,අපි කියුවා අපි ගෙනියන්නේ නිදහසේ සටනක්,ඒ සටන පරදින් නෑ මිත්‍රවරුනි.ජයග්‍රාහීව ඉදිරියට යනවා කියලා අපි මහින්ද මහත්තයට කියනවා.

ඒ වගේම අපි උන්නැහේට කියනවා ඔබලාට ගහන්න පුළුවන් ඕනෑම ගේමක් අපිටත් පුළුවන් මහත්තයෝ.එදා කොටිත් එක්ක හිතවත් වෙලා,කතා කර කර කොටියට දොල පිදේනි දිදී බයවෙලා ඉද්දී අපි තමා පෙන්නලා දුන්නේ පරාජය කරන පාර.ඒ වගේම මිත්‍රවරුනි අපි මේ රටේ අනාගතය ගොඩ නගන්න බොහොම හොඳට වැදගත් විදියට රටේ නිදහස් අධිකරණයක්,නිදහස් මැතිවරණ ක්‍රමයක් ඇති කළා.අපි මැතිවරණ වලට බයද? නෑ අපි මැතිවරණ වලට බය නෑ.

ඒ වගේම පළමුවෙන්ම තියන්න ඕනේ මැතිවරණය වෙන මොකක්වත් නෙවෙයි සිරිසේන මහත්තයෝ ජනාධිපතිවරණයයි.ඒ මොකද මතකයි නේද තංගල්ලේ හිටපු චාලි.මිනිහා තමන්ගේ පැත්ත මාරු කරලා අනිත් පැත්තට ගිහිල්ලා අනිත් පැත්තේ අයට කොකා පෙන්නුවා.එදා ඉදන් මිනිහා කොකා චාලි.අපේ හැට දෙලක්ෂයක් ජන්ද අරන් අපිට කොකා චාලි පෙන්නුවේ සිරිසේන මහත්තයයි.ඒ නිසා අපි සිරිසේන මහත්තයට කියනවා පුළුවන් නම් ලබන ජනවාරි 09 කැඳවන්න ජනාධිපතිවරණය අපේ අපේක්ෂකයත් ලෑස්තියි,පෙරමුණත් ලෑස්ති කියලා අපි කියනවා මිත්‍රවරුනි.ඒ වගේම නිත්‍යානුකුල ආණ්ඩුවක් යටතේ,සාධාරණ මැතිවරණ කොමිසමක් යටතේ මහා මැතිවරණයට එක පාරක් නෙවෙයි දහ පාරක් අපි ලෑස්ති කියන එක අපි මහින්ද මහත්තයට කියනවා.

මාධ්‍ය ඒකකය
ජාතික හෙළ උරුමය

26,685 Viewers

53 Comments to “හැට දෙලක්ෂයක් ජනතාවට සිරිසේන කොකා චාලි පෙන්නුවා.. ඕනෑම ගේමක් අපිටත් පුළුවන්…- චම්පික”

  1. Lall says:

    Mubarak mathakada Las Vegas Nevada Fully Nude Strip Club ekedee umba Natapu natili Champakiyoooo?

    • නැවුම් මාවත says:

      අම්මට හුඩු! එතකොට ආණ්ඩු පෙරලන්ඩ ඉගෙන ගන්ඩ කියල ඇමරිකාවෙන් ලැබුන මාසෙක
      ශිෂ්යත්වය අරන් ගිහින්ල මූ එහෙදි කරල තියෙන්නෙ මගුල් නටපු එකද?

      • Las Vegas Api says:

        Yes. We have the Photos that he was with another young Ganaya in Bellagio Casino, and Little Darlings Club.

        • Warnasinghe says:

          Please, please, can you publish them for all of us to see and to learn the true colour of this
          Patisothagamie Maha Upasaka?

          Thank you! Thank you!

    • NAK says:

      Hey…. cocka chalida nethnam chalige cokada?

  2. This fellow is challenging the patriotic people in this country , by taking the strength of the minority votes , which they seek to get by offering them , their undue and unjust demands , which are at the expenseof the majority peoples’ rights. They can do any form of betrayal , to retain or gain power . The patriotic people in our dear Motherland are also prepared to take up any challenge to safeguard our country at any time in the future.

  3. අප් ගොන්නු නොවේ... says:

    මහබැංකු මංකොල්ලය හිංදයි ආර්ථ්කය කඩන් වැටුනේ. සංචාරකයො ආවේ වැඩිපුර සමලිංගික සේවනයටයි.ණය අරන් සැප වාහන ගත්තා, ත්‍රස්තවාදයට ප්‍රජාතාන්ත්‍රික මුහුණුවරක් දුන්නා…..ලොක්කා ඔකට කියන්නෙ ….යූඑන්පී එක විනිවීදීම …..කියලා පොතක් ලියන්න පුලුවන් යහපාලන ආණ්ඩුව කරපු හානිය ගැන

  4. Janathaawa says:

    Yes, yes, the whole Nation witnessed what had happened to that 6.2 million votes at the last Local Election, which was the response of the people , for their that last three years of work, which had ruined the
    National defense, other National interests and the Culture of our Country.

  5. ගන්ජ බන්ඩා says:

    ඔය 62 ලක්ෂෙ අද වාෂ්ප ⁣වෙලා බව පලාත්පාලන චන්දෙන් පැහැදිලි උනා. අද තොපිට ඉතුරැ ටෙලා ඉන්නෙ මෝඩ කොලඅලි සහ අන්තවාදී රතුඅලි සහ රට බෙදන්න වලි තන කොටි ප්‍රොක්සි විතරය්

    • dayas says:

      oba kiyana 62,laksaya waaspa welaa bawa me deegajanthwaa hondatama dannawa,
      prajitha ekka set welaa minee marapu me aparaadha kaarayaa den wena gemak denta plan karanne,

  6. Nim says:

    MAHA JANATHAWA TA
    ” KOKA CHALE ”
    PENNANTA PERA
    ARA WAHANEETA YATA KARAPU
    THARUNA YATA SADARANAYA
    ETU KARANNA.
    GA L AGURU WADEE ?
    THAWA KIYANNA GODAI

  7. Donald Isuru Wilegoda says:

    We have heard of Prageeth Eknaliyagoda, we have also read the final article written by him.

  8. Manel says:

    PaCha Ranawake is thinking too much of him.

    • NAK says:

      Now he is in a fit of fear for pay back time for all his sins are near.
      Long Paul in a short jumper will be a sight to watch!

    • Asaranaya says:

      චම්-පකයෝ ගේමට ගේම මල්ලි, ටිකක් ප්‍රවේසම් වෙලා ඉඳපන්, මව නැහැ පියා නැහැ ,, බයත් නැහැ, හිටියත් දාහයි මළත් දාහයි

  9. පොඩි රාජා කිතුල්ගල says:

    සෝභිත හාමුදුරුවන් වහන්සේ ජීවත්ව සිටිය නම් අද ජනාධිපති මන්දිරය ඉස්සරහ මාරාන්තික උපවාසයක් කරනවා ස්ථිරයි,ඒ යහපාලන ආණ්ඩුව පෙරලුවට නොවෙයි මේ ඒකාධිපති ඔල මොට්ටල වැඩපිළිවෙලට එරෙහිවයි.2015 පෙබරවාරි මස සිට මහින්දවාදියෙක් වූ මා ඔක්තෝම්බර් 26 වෙනිදායින් ආරම්භ කල මේ මුළු මහත් ක්‍රියාදාමයම ඉතාම පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරනවා අදටත් මහින්ද මහත්තයට බහුතරයක් නැති නිසා.ඉස්සර මහින්ද මහත්තය ගේට්ටු කඩාගෙන ගියේ බහුතරයක් අතේ තියාගෙනයි,ඒත් අද බහුතරයකුත් නැතුව මේ තරම් නොන්ජල්,පාච්චල් වෙච්ච ජෝකර් ජනාධිපතිතුමෙකුගේ දෙවෙනියා ලෙස අපේ අසහාය නායකයා,ප්‍රජාතන්ත්රවාදියා යයි අපි විශ්වාස කල මහින්ද මහත්තයට සිරිසේන දීපු මේ දඬුවම පාරක් පාරක් ගානේ හන්දියක් හන්දියක් ගානේ ඇවිද්දනවටත් වඩා ලොකු බරපතල දඬුවමක්.ඒ ගැන පොහොට්ටුවේ අපට තියෙන්නේ කිව නොහැකි තරම් දුකක්.

    • Sara says:

      මේ පිස්සගෙ කතාව අහන්න. ඌ හිතනව ඇති අපිටත් පිස්සු කියල ඌව විශ්වාස කරන්න. මූ මහින්දවාදියෙක් උනේ 2015 ෆෙබරවාරි ඉඳන්ලු. අම්මට හුඩු මොනව දැකලද. මම 2015 මයිත්රීට චන්දෙත් දීල 2016 රනිල්ට දීල එහෙම උනේ 2017 ඉදන්, මේ යහපාලනෙ කියල කරපු පිස්සු වැඩ හින්ද. ජනපති තුමාගෙ කතාව අහපන්. එකෙක් වත් ඒ කතා වැරදි කියල තියනවද.

    • රටවැසියා says:

      සෝභිත හාමුදුරුවන් වහන්සේ ජීවත්ව සිටිය නම්.. LOL..
      සෝභිත හිමිව මැරුවෙත් ඔය යහපාලන බල්ලො ටික තමයි.

      • වෙරිසොරි says:

        වාසනාවට ජනාධිපති බේරුනා. නැත්තං එයාට වෙන්නෙත් සෝපිත සාදුට වෙච්ච දේම තමයි.

  10. Ranjan says:

    These fellows know the results at a General Election. They postpone local Govt. elections for 2 years. Is that democracy? UNF & SLFP learnt a lesson. Talk big of මහා මැතිවරණයට එක පාරක් නෙවෙයි දහ පාරක් අපි ලෑස්ති. Bambuwa. Pennapiya `SAMASIRI` SAMANALA` YANTA. Ape rata jathiya sanskruthiya nethikala mun.

  11. රූපබන්දු අමරසිංහ says:

    ජාතික හෙළ කරුමය. ගිහින් අර නිළියව ගැටගහන් හිටපන් නරිය

  12. Dp says:

    අවුරුදු තුනමාරක් තිස්සේ රටම උකස් කලාම ජනතාව ගාවට යන්න බෑ නේද. යුක්තිය ප්‍රජාතන්ත්‍රවාදය කියල කෑ ගහන ඔහෙලා , ජනතාවගේ චන්ද අයිතිය වත් දීල නෑ. අපි මල් මාල තියාගෙන ඉන්නේ.

  13. n.s fasions kurunegala says:

    ay yako chandekata baya

  14. Sadda says:

    එහෙනම් අපිට ඔයා කොකා චාලි පෙන්නන්නෙ නැතිව මහ චන්දෙට යමුකො.

  15. Fass says:

    E napinsakayo, giya awurudu thunata me rata nannaththara kale kauda?

  16. Ryan says:

    Waren game gahanna apith thota dennam tho wage ballek mama jeewitheta dekala ne

  17. Wasalaya says:

    Rata, Jathiya saha Aagama wikunala balayata aapu me wasalaya maha bankuwen horakamen hambauna salli walata kahala wasala kama pennanawa.

  18. KP says:

    ඒ කියන්නේ මැතිවරණය තිබ්බත් මේ ප්‍රශ්නෙ ඉවර වෙන්නෙ නෑ… මුං දැංම ඉඳන් ලෑස්ති වෙන්නෙ මැතිවරනය දූෂිතයි, නිදහස් නෑ, සාධාරන නෑ කියලා පහුවදාම ආයිත් පාරට බහින්න…. මේ රට ඉංදියාවටයි ඇමරිකාවටයි බද්දට දෙනකන් මුං නවතින්නෑ

  19. desta says:

    pachawaka yo ko ube sinhala urume eken sinhalayan rekkada buddagama rekkada ube pakshaya tamai pacha urumaya

  20. usagonaa says:

    Metharam ratata kelawapu thopi thaamath thappulanne ugath gonnu nisaya. Janthawa thamath meeharak noweyi. UNP thopi thamayi meeharak!

  21. kukula says:

    Huka Charlie. Kata wahapiya hujja kolla.

  22. On looker says:

    Is it MOHAMMED CHAMPIKA RANAVANAYAGAM challenging the voters of the
    majority race ,on the behalf of JON JUAN???

  23. fernando says:

    real CIA/Western agent.

  24. යකෝ මේකා නේද අර ගෙදර උන්නු ලේකම් ගේ කෙල්ලට කොකා චලි පෙන්නපු පාලම්කොකා. says:

    යකෝ මේකා නේද අර ගෙදර උන්නු ලේකම් ගේ කෙල්ලට කොකා චලි පෙන්නපු පාලම්කොකා තෝ දැන් හදන්නේ රටට අපේ ජාතියට කොකා පෙන්නන්නද?

  25. Dhairya says:

    “නොවැම්බර් 14 දිනට ස්ථාවර නියෝග අත්හිටුවා බහුතරයේ ශක්තිය උරගා බැලීමට තීරණය කිරීම ස්ථාවර නියෝග 136 හා 143 යටතේ අවස්ථානුකූලව සිදු කළ බව සඳහන් කළ යුතුව ඇත” යකෝ කරු කියන්නෙ මෙහෙමයි. ස්තාවර නියෝග අත් හිටවල කොහොමද ස්තාවර නියෝග අනුව කටයුතු කරන්නෙ? ටොයි ලොජික් නේ?

  26. karoo says:

    don juwanta lajja nathiwa kade yana upasaka ammalage chanda kolla kapu helu urumaye yanaena manathi ekawa goweta pitiwahal karamo.

  27. වෙබ් බුවා says:

    මොහු දේශපාලනයට අාවේ දෙමළු මරමු කියාගෙන. දැන් ඉන්නෙ කොටි ඩයස්පෝරාව සමග කරේ අත දාගෙන

  28. Patriotic person says:

    This bugger Champika is a traitor. He cannot survive with out power. He should be punished heavily for what he has done for the country.
    He is a power greedy man who thinks of him self always but showing a false ptriotisam during elections and he is a person who will not think twice even to sell his mother to gain something

  29. vishnu says:

    ඉතින් ගොන් බිජ්ජො තියපන්කො මැතිවරණය
    අපිත් ඉන්නෙ මැතිවරණයක් තියෙනකම් තොපි
    වගේ අමනයන්ට හොඳ පාඩමක් උගන්නන්න

  30. chandapala says:

    ජාතික හෙළ කරුමය . බලය නැතුව මට යකා නැගල බොලන් .

  31. Kalawedda says:

    Kimbulawala kapu papatharaya….

    Sandeep happapu sex maniac………….

    Bothal paththare ………………

  32. Helaya says:

    Ha ha ha… Listen every one… This is the man who build KUMBULAWALA FLOATING TEMPLE………

    Eaten natural beauty of kimbulawalaa – Jayawardanapura….

    Did not complete single project… Not even a public toiler….

    Now issuing big talks…. UNP Vote HINGANNA………………

  33. janaya says:

    Meya karapu uddayak thibunada.

  34. kama says:

    62 Chali Koka penuwe obata palath saba chanden terunathnam bala yali hari

  35. siri says:

    Rata,Jathiya,Agama vanaseemata hamuduruwange karamathin pamini Dhrohiyek

  36. පොඩි බයියා says:

    බයියො ලොකුවට කෑ ගහනව බැංකු මංකොල්ලය ගැන. ඒකට නඩුවක් යනව. දෙන්නෙක් රිමාන්ඩ් කරල ඉන්නව. දේපල විකිනීම අත්හිටුවල තියෙනව. කියපල්ල බලන්න ග්‍රීක් බඳුම්කර මගඩිය, හෙජින් සූදුව, සුනාමි මුදල් වංචාව, මිග් යානා ගනුදෙනුව වගේ බිලියන ගනන්වල වංචා වලට මොකාද රිමානඩ් කලේ. කොහේද නඩු තියෙන්නෙ.

    • U.N.J.V.P says:

      Nadu danna puluwan padanamak thiyenawa nam ay yako Raniya _ Lapaya _Sumandhiram _ Hakeem Jadapalana anduwa nadu damme naththe.

      Thopi jada jeppo than than wala horu horu horu kiya kiya giya kiyala thopi hithanawada ewa okkoma aththa wela usavi vala nadukara pawathwagena yanna puluwan wenawa kiyala.

      Ay yako Gotawa kotu karanna D.A.Rajapaksha samaru padanamata nadu dapu jada palana anduwa aththatama nadu danna puluwan nam Oya Kiyana Mig ganudenuwata nadu noda indiyda.

      Anika Jadapalanen oya therumak nathi boru nadu dala pahugiya kale ewa paraduna umbata mathaka nathida?

    • Hoo !!! says:

      බොලං බොඩි පයියො නඩු දැම්මෙ බැංකුමංකොල්ලෙ කොස් ඇට බාපු බලල්ලු දෙන්නට විතරයි. මහ එකා තාම එලියෙ.
      බලයෙ ඉද්දි හතර වරං ගැහුව ඒකා දැං හතරවරං දෙයියන්ට කියනවා මහින්ද එලවන්න කියලා!!! 😀😁😂

  37. Modaya says:

    Padadaya…………….Paharaya………………. Kalakanni Moosalaya

    Padadaya…………….Paharaya………………. Kalakanni Moosalaya

    Padadaya…………….Paharaya………………. Kalakanni Moosalaya

    Padadaya…………….Paharaya………………. Kalakanni Moosalaya

  38. desha diyani says:

    Meya Rata bedana rata pawa dena apathayek.
    Social values anthimai.
    Kathawa Pathakada class eke. Ane munge ammala munta rata gana kiya nodun hati.

  39. චමිපිකයෝ උබ කියන ඔය 62 බිමින් තියල ඉද ගනින්.අද තොපිට ඉතුරැ ටෙලා ඉන්නෙ මෝඩ කොල අලි සහ අන්තවාදී රතුඅලි සහ රට බෙදන්න වලි තන කොටි විතරයි.මෝඩයෝ.

  40. ලලිත් කුමාර බියුරෝ says:

    බුරුවා තොට පුලුවං එකක් කොරපං. ඔය 62 ලක්ෂෙ අද වාෂ්ප ⁣වෙලා බව පලාත්පාලන චන්දෙන් පැහැදිලි උනා. අද තොපිට ඉතුරැ ටෙලා ඉන්නෙ මෝඩ කොලඅලි සහ අන්තවාදී රතුඅලි සහ රට බෙදන්න වලි තන කොටි ප්‍රොක්සි විතරය්

  41. david milibanda says:

    Is this the manner in which an alleged responsible politician speak out……
    Muge ‘Jathake” podi adu paaduwak thiyenawa. ” Baala Wela”

    Now we see your up bringing………….. Disgraceful

Leave a Comment