හැදුනුම්පත් නිකුත් කරන්නත් ගාස්තුවක් නියම කරයි..

August 10, 2018 at 5:30 pm | lanka C news
හැදුනුම්පත් නිකුත් කරන්නත් ගාස්තුවක් නියම කරයි..

ජාතික හැදුනුම්පතක් අලූතෙන් ලබා ගැනීමේදී හා එහි පිටපතක් ලබා ගැනීමේදී අය කරන ගාස්තු සංශෝධනය කර ඇත.

ඒ අනුව එළැඹෙන සැප්තැම්බර් පළමුවැනිදා සිට මුල් වරට ජාතික හැදුනුම්පත් ලබා ගන්නා අයගෙන් රුපියල් 100ක් අය කිරීමට නියමිතය.

ජාතික හැදුනුම්පතක අනු පිටපතක් ලබා ගැනීම වෙනුවෙන් අය කරන ගාස්තුව රුපියල් 500කි.

අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන අමාත්‍ය එස්.බී. නාවින්න මහතා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනයකින් මෙම ගාස්තු වැඩිවීම සිදු කර ඇත.

8,372 Viewers

3 Comments to “හැදුනුම්පත් නිකුත් කරන්නත් ගාස්තුවක් නියම කරයි..”

  1. Asaranaya says:

    ජතික හැඳුණුම් පත ලෝකයේ නොමිලේ නිකුත්කරන පත්‍රිකාවකි, ඊලඟට ගැබ් ගත් කාන්තාවන්ගෙන්ද ගැබ් ගත්තට බද්දක් ගහාවි.බදු ගෙවා සන්සර්ගයේ යෙදිය යුතුයි
    පඹයාට මේවා කල්පනාකරන්න මොලයක් නැති හැටි, තොපිලට හෙණම ගහපිය

  2. sam says:

    munta chande dennath gasthuwak aya karamu

  3. Amila says:

    Don’t tell like even uae also charge

Main News