හැදෙන අලුත් ආණ්ඩුවට දෙගොඩ තලාගෙන එජාප මන්ත‍්‍රීන් පනී..

October 7, 2018 at 3:24 am | lanka C news
හැදෙන අලුත් ආණ්ඩුවට දෙගොඩ තලාගෙන එජාප මන්ත‍්‍රීන් පනී..

ඉතා ඉක්මණින් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ ඒකාබද්ධ විපක්ෂයේ එක්ව සභාග ආණ්ඩුවක් පිහිටුවීමේ ඉඩක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

එවන් තත්ත්වයකදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් ද දිගු ද තලා එම නව ආණ්ඩුවට එක් වනු ඇති බවට ඔහු විශ්වාසය පළ කළේය.

15,415 Viewers

11 Comments to “හැදෙන අලුත් ආණ්ඩුවට දෙගොඩ තලාගෙන එජාප මන්ත‍්‍රීන් පනී..”

  1. Karu says:

    එතකොට වෙනසක් නම් නෑ. ඒත් රනිල් රාජිත මලික් චම්-පක වගෙ තක්කඩියි සජිත් වගෙ වම්බොට්ටොයි නැති වෙන එකත් එකක්.

  2. සිංහල කොන්ග්‍රස් says:

    ද‌ෙග‌ොඩ තලා ග‌ෙන ඒම ක‌ොහ‌ොම ව‌ෙතත් රතන, විජ‌ේදාස වග‌ේ එජාප මංත්‍රි ලත්, සුලු පක්ෂත් අවශ්‍ය බහුතරයටත් වැඩියනේ අලුත් ආණ්ඩුවට එකි ව‌ෙ‌ය්

  3. Asaranaya says:

    “නාඩගම්- විගඩම් ” නාටකයේ අන්තිමේදි පපඩම් වෙලා ඉවරවෙයි. ගරු රඟපෑම් සරළ පඹයා,
    විගඩම් නාටකයට අපගේ වචනයකින් වත් සහයෝගයක් නැත

  4. Jagath says:

    Sad situation, people who were refused by the people at the last election must not be absorbed in to the new government if happens !

  5. sirimal says:

    කකුල් දෙකේ පුදුම සත්තු . මොනවිදිහෙන් භරි රනිල් පන්නලා රට ජාතිය ආශම රකිමු.

  6. Open mind says:

    ඒ පැත්තෙන් මේ පැත්තට……මේ පැත්තෙන් ඒ පැත්තට………කවදා මේ රට ගොඩ යයිද ?

  7. Gayantha says:

    උබ වගේ ගෙම්බෝ එක්ක කවුද බන් අන්ඩු හදන්න්නේ. රනිල් ගොනා නිසා උබලව ලන් කරගත්තට මහින්ද එක්ක ඔය සෙල්ලම් දෙපත් නයි වැඩ බැරි වෙයි.

  8. D .Nimal says:

    Well establishment to the of that political corruption has come neck to our Economy.
    The majority People become voiceless ,the rule of democracy had been paralysis, survival of life for three meals for day is uncertainties around our sky.
    political classes of ruling elites play havoc of People life. UNP mortgage country for IMF and World Bank. What else for future of our People???

  9. Nim says:

    ME ALA PALUWO NATHUWA TA LANKA WE UGATH AWANKA
    MENISSU NADDA

  10. Saradiel says:

    මුන් දකින්නේ දවල් හින තව වසර 20කට 30 කට රනිල් පක්ෂයට බලයක් ලැබෙන්නේ නැහැ

  11. Love nature says:

    “රනිල් ගොනා ගොනා ගොනා ගොං පනතක් ගෙනා ගෙනා” යනුවෙන් කුඩා පාසල් සිසුන් සටන් පාඨ කිව්වා තවමත් මතකය.

Leave a Comment

Main News