හික්කඩුව සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්.. අධ්‍යක්ෂවරුන් 7 න් 7 ම පොහොට්ටුවට.. එජාපයට-ශ‍්‍රීලනිපයට එකක්වත් නෑ..

October 9, 2017 at 6:23 am | lanka C news
හික්කඩුව සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්.. අධ්‍යක්ෂවරුන් 7 න් 7 ම පොහොට්ටුවට.. එජාපයට-ශ‍්‍රීලනිපයට එකක්වත් නෑ..

ගාල්ල දිස්ත්‍රික්කයේ රත්ගම ආසනයේ සි/ස හික්කඩුව විවිධ සෙවා සමුපකාර සමිතියේ නිලවරණයෙන් මේ සෙනසුරාදා අති විශිෂ්ට ජයක් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛව පොදු විපක්ෂයට හිමිවිය.

සි/ස හික්කඩුව විවිධ සේවා සමුපකාර සමිතියේ පාලක අධ්‍යක්ෂක මණ්ඩලයට සාමජිකයින් 7 දෙනෙකුගෙන් සමනවිත වේ.

මෙවර එම අධ්‍යක්ෂක මණ්ඩල සාමජිකයින් 7 දෙනාම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ පොහොට්ටුව ලකුණින් තරග කොට අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබූහ.

ආණ්ඩුවේ ප්‍රමුඛ පක්ෂ වන එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රිලනිප මෛත්‍රී පිල එක්ව එකම අධ්‍යක්ෂක මණ්ඩල සාමජිකයකු හෝ දිනාගැනීමට නොහැකි වීම විශේෂිත ය.

මෙම ජයග්‍රහණය මෙහෙයවීම ශ්‍රීලංකා පොදු ජන පෙරමුණ වෙනුවෙන් විනී කාරියවසම් විසින් සිදු කලහ.

9,754 Viewers

7 Comments to “හික්කඩුව සමුපකාර ඡන්දයෙන් පොහොට්ටුවට විශිෂ්ට ජයක්.. අධ්‍යක්ෂවරුන් 7 න් 7 ම පොහොට්ටුවට.. එජාපයට-ශ‍්‍රීලනිපයට එකක්වත් නෑ..”

  1. Nim says:

    GOOD LUCK
    RATATA JAYA WEWA

  2. රාජපති says:

    මේ ඡන්ද ප්‍රථිථලය අසා භය වෙලාද ලොක්කා හදිසියේම තිරුපති ගිහින් තියෙන්නෙ.

  3. Gamini Abaya says:

    GOOD LUCK
    RATATA JAYA WEWA

  4. විවස්තාදයක මණ්ඩලය says:

    හදිසි පාර්ලිමේන්තු පනතකින් සියලුම සමුපකාර සමිති චද එකම දිනක තියන්නට තීරණය කල බව වාරතා වේ. චන්ද නොතියන කොමසාරිස්ගේ උදාර පළපුරුද්ද අනුව සමුපකාර චන්ද නොතියන කොමසාරිස් ලේඅස වැඩ බලන්නට යහපාලන රජය තිරා නොකලොත් පුදුම වෙන්න එපා. ඒ වගේම ජනාදිපති බලතල යටතේ පාලයන් පත් කිරීමද අපට සරිලන සෙ කරන බව අමරේ කියයි.

  5. අනිල් ..R... says:

    ජයවේවා !
    යහපාලන හොරු හිරගෙට යන දවස කවදා හෝ එනවා නියතයි!

    • Ratata Adare says:

      ඒ දවස එනකම් මේ රටේ බහුතර ජනතාව ඇඟිලි ගනිමින් ඉන්නෙ.

  6. vishnu says:

    නියමය්. හික්කඩුව සමුපකාර චන්දෙදි පොහොට්ටුවට චන්දයදුන් සියලු දෙනාට අපගේ ප්‍රණාමය

Main News