හිටපු ජනපති මහින්ද සහ නියෝජ්‍ය ඇමති අරුන්දික ජපානයේදී හමු වී සාකච්චා…

June 10, 2017 at 4:40 pm | lanka C news | ලංකා සී නිවුස්
හිටපු ජනපති මහින්ද සහ නියෝජ්‍ය ඇමති අරුන්දික ජපානයේදී හමු වී සාකච්චා…

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සහ නියෝජ්‍ය ඇමති අරුන්දික ප්‍රනාන්දු මහතා අතර හමුවක් ජපානයේ ටෝකියෝ නුවරදී සිදුව තිබේ.

හිටපු ජනාධිපතිවරයාගේ ජපාන සංචාරය අතරතුර ජුනි 05 වන දා මෙම හමුව සිදුව ඇති අතර එරට වෙසෙන ශ‍්‍රි ලාංකික ව්‍යාපරිකයෙකු වන සමන් ප‍්‍රියංකර මහතාද එම අවස්ථාවට එක්ව ඇත.

12,548 Viewers

One Comment to “හිටපු ජනපති මහින්ද සහ නියෝජ්‍ය ඇමති අරුන්දික ජපානයේදී හමු වී සාකච්චා…”

  1. Aussie says:

    Shame on you Arundika,you are a Depathnaya. We will advise President to have friends close and you closer. You know very well that there are several offences you are allegedly committed and for which we can start investigation. Public know that you are a lier and a guy who cannot be counted on. Good Luck.

Main News