හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරුන් ගෝටාභයගෙන් ඉල්ලති… [Video]

June 20, 2018 at 10:39 pm | lanka C news
හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරුන් ගෝටාභයගෙන් ඉල්ලති… [Video]

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොසින් හෝ මේ රට හදන්නැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව අස්ගරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝ පවසති.

උන් වහන්සේ මේ බව කියා සිටියේ ගෝටාභය රාජපක්‍ෂ මහතාගේ 69 වන ජන්ම දිනය වෙනුවෙන් මිරිහානේ ඔහුගේ නිවසේදී පැවති දානමය පුන්‍ය කර්මයේදී අනුශාසනාවක් කරමිනි.

මෙම අවස්ථාව සදහා ත්‍රෛනිකායන් නියෝජනය කරමින් සංඝයා වහන්සේලා පිරිසක්ද වැඩම කරවා තිබින.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, චමල් රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ සියළු රාජපක්‍ෂ සහෝදරයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.

එමෙන්ම ආණ්ඩුවෙන් ඉවත් වූ 16 කණ්ඩායමෙන්ද වැඩි පිරිසක් මේ සදහා සහභාගී වී සිටියහ.

40,222 Viewers

59 Comments to “හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරුන් ගෝටාභයගෙන් ඉල්ලති… [Video]”

  1. සීගිරි says:

    කාලෙකින් අහපු මෝඩම කතාව…… !!!!!! හිට්ලර්ට අන්තිමේට වෙච්ච දේ මේ වහන්සේලා දන්නේ නෑ නේ….හිට්ලර්ට බයටම බඩ ගිහිල්ලා අන්තිමට තමන්ම ඔළුවට වෙඩි තියාගෙන මැරෙනවා ……

    • "කාලෝ-අයන්තේ" says:

      සහෝදර බැඳුම එකමුතුකම පෙන්නාලා
      යුධබිය මුලු දේශයෙන් සදහටම අතුගාලා
      සිංහ ධජය ලක්මෑණි සිව්කොන ලෙලදීලා
      කළ රාජපක්‍ෂ රටවැසියට දැන් ඕනිම වීලා

      වියත්මඟ දූරදර්ශිව සිත ගොඩනැගුමට රට
      කල උචිත දේශනය අගනේය යාත්‍රා කෙරුමට
      ගෝටා නිබයව ඉදිරිපත් වී සමඟි රට හැදු දිනට
      සතරවරම් දෙවියොත් රකි මතු මුතුඇට දියුනු රට

      • Vasana says:

        රටක් නැති ජාතියක් නැති ආගමක් නැති සේ පාලකයෝ ජාතිවාදී ආගම්වාදී සමඟ එක් වී රටේ ප්‍රශ්න විසඳීමට අරඅඳිමින් සිටිති. රට තුළ කිසිදු ප්‍රශ්නයක් පර දේශිකයන්ගේ උදව්වකින් තොර ව වසඳා ගැනීමට මේ රාට් නායකයන්ට හැකියාවක් නැද්ද ? මේ ආණ්ඩුවේ ක්‍රියා දාමය අපි පිළිකුලෙන් හෙළා දකිමු
        පරගැති බව ඉවතලා නැවත බුදු පිළිවෙතට පැමි⁣ණෙව්. එහි සාරය දකින ඔබලා තම සිංහල බවේ අගය වටහගනු නොවනුමානය. එවිට නියම සිංහල බෞද්ධයන් වීමේ භාග්‍යය ලබන ඔබලා සිය ජාතියට අවමන් කරන ජාතිදෝහිත්වයෙන් මිදෙනු ඇත. සිය ජාතියේ අගය දන්නෝ ම සෙසු ජාතීන්ගේ අගය ද දනිති. බෞද්ධයා ජාතිවාදියෙක් නොවේ. හේ සමානාත්මතා වාදියෙකි. සමානාත්මතාවය යනු බලය සමසේ බෙදා ගැනීම නොව සැප දුක් සමසේ බෙදා ගැනීමයි. බලය ලැබීමෙන් බලකාමීහු තෘප්තිමත් නොවෙති. රටක බලය ජා තීන් කිහිපයක් අතර බෙදීයෑම මහා විපතකට හේතුය. මේ ජාතික විපත ඇති වූයේ බලයේ ප්‍රශ්ණයක් නිසා නොව බලකාමී දේශපාලකයන්ගේ බලකාමීත්වය නිසා ඇති වූ අසමානතාවය හේතුවෙනි. හේතුව නසා එලය නැසිය යුතුය. එයයි දැහැමි විසඳුම.
        ( අති පූජනීය ගංගොඩවිල සෝම මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ.)

        • Nuwan says:

          ගෝඨා දැන් ඉතින් හාන්සියි…ආයේ ගොඩ ඒමක් නැත. හිටලර් කථාව NGO යහපාලන නඩයට රස පුඩිමක් වී තිබේ. හරියට රජාගෙ ඇගේ වහපු මැස්ස එළවන්න කඩුවෙන් කෙටුව වගේ….දැන් ඉතින් වෙනින් අපේක්ෂකයෙක් හොයා ගන්න බලහල්ල.

      • CAT says:

        හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයක් කරගෙන ගොස් හෝ රට හදාදෙන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරුන් ගෝටාභයගෙන් ඉල්ලති
        ඒ ඉල්ලීම අද අපේ රට ජාතිය ආගම බේරාගැනීමට ඇති එකම මාර්ගයයි ..අපේ සම්පුර්ණ සහය ලැබෙනවා

        • kuma says:

          Aaaa Umba PolPot da ?

          • JOY says:

            සිංහල සාමකාමී ජාතියක් එහෙත් ඕනෑවට වඩා ඔවුන්ට හිරිහැර කරදර සිදුකලොත් සිදුවියහැකි දේ එමටය ඉවසීමේ සීමාවක් ඇත
            බල්ලෙක්ට කෝ‍ටුවකින් ගැසූ පසු ඌ කරන්නේ එම කෝ‍ටුව හපා කෑමකි. ඒත් සිංහයෙකුට කෝ‍ටුවකින් ගැසුවොත් සිංහයා කෝ‍ටුව හපා කනවා වගේ ගැසූ පුද්ගලයාව සමතලා කර දමව්..
            අද වසර 30ක් අප පෙලු L.T.T.E ත්‍රස්තවාදය හා සමානම හෝ සමහරවිටෙක ඊටත් වඩා බියකරු මර උඟුලක් කරා මේ ලක් මාතාව රහසේම රැගෙන යමින් සිටිති..සිංහලයෙනි අවදිවෙව්

      • වෛද්‍ය සමරසේකර says:

        මුලු රටේම බලාපොරොත්තුව මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා නැවත බලයට ගෙන ඒමයි, එසේ නැතිව සමහර ජාවාරම් කාරයින්ට ඕන විදියට එතුමා යටපත් කොට වෙනත් පුද්ගලයකු පිම්බීම එතුමාට කරන ලොකුම අගෞරවය ක්. අවසානයට කියන්න තියෙන්නෙ එකම දෙයයි, කැලේ ගසක් අවශ්‍යයි කැලේ ගසක් නසන්න යන්නයි.

      • US Dual Citizen says:

        Hitler sought Lebensraum (“living space”) for the German people in Eastern Europe and his aggressive foreign policy is considered to be the primary cause of the outbreak of World War II in Europe. He directed large-scale rearmament and on 1 September 1939 invaded Poland, resulting in Britain and France declaring war on Germany. In June 1941, Hitler ordered an invasion of the Soviet Union. By the end of 1941, German forces and the European Axis powers occupied most of Europe and North Africa. In December 1941, he formally declared war on the United States, bringing them directly into the conflict. Failure to defeat the Soviets and the entry of the United States into the war forced Germany onto the defensive and it suffered a series of escalating defeats. In the final days of the war during the Battle of Berlin in 1945, he married his long-time lover Eva Braun. Less than two days later on 30 April 1945, the two committed suicide to avoid capture by the Soviet Red Army and their corpses were burned.

        Under Hitler’s leadership and racially motivated ideology, the Nazi regime was responsible for the genocide of at least 5.5 million Jews and millions of other victims whom he and his followers deemed Untermenschen (sub-humans) or socially undesirable. Hitler and the Nazi regime were also responsible for the killing of an estimated 19.3 million civilians and prisoners of war. In addition, 29 million soldiers and civilians died as a result of military action in the European theatre. The number of civilians killed during the Second World War was unprecedented in warfare and the casualties constituted the deadliest conflict in human history.

        • Ellepola says:

          You must be able to perceive the difference between the forest and the tree.

          Verbatim is not the right approach to comprehend the purpose of the statement.

      • Gayani says:

        Jaya Niyathayi.

    • සිංහල බන්ඩා says:

      හාමුදුරැවො කියපු වචනයෙන් වචනයෙ තේරැම නෙවෙය් වදන් පෙලේ හරය කේරැම් ගනින් මෝඩයා.

    • dakshi says:

      ane sigiri uba ahenam ranilta ahawal eka deepan dan mokada wela thiyenne lankawata uba koi lokeda inne h….tho ?

    • john the baptice says:

      එක මෝඩ කතාවක් නොවේ ..මෙහිදී රට ජාතිය සැමදෙටම වඩා වැදගත් බවයි පෙන්නුම් කරේ .. එත් හිට්ලර් ඔහුගේ රට ජාතියට ලොකු සේවයක් කළා ..අද යුදෙව් ජාතිකයන් නැති නිදහස් රටක් ජර්මනිය ඔහු කල අපරාධ අපි අනුමත කරන්නේ නැහැ

    • Saman lanka says:

      Have you heard what he said? I think you have misunderstood and also some media distorted what Ven. Thero said. Listen carefully.

      He said he appreciates Mr. Gota’s service to nation. However some call Mr. Gota as a dictator and a Hiltar too. Whatever his way is called we need a leader like Mr. Gotabaya to rescue this country from the tragedy we face.
      Do you see the difference now?

    • kith says:

      In this message , Hitler symbolizes a person who rebuilt Germany from a catastrophic situation by exercising a strict and disciplined rule . He didn’t embezzled govt funds and Central Bank. but he went too far threatening the whole world.

    • ranjan says:

      උපමාවක් තේරුම්ගන්න බැරි අමනයෝ ,බුද්ධිය යන්න අර්ථ දක්වන්නවත් පුළුවන්ද ?

    • පොදු ජනයා, says:

      අනාගතයේදි සිදුවන දෙය නිසියාකාරව අද දැකීම සම්බන්ධයෙන් අස්ගරි පාර්ශවයේ අනු නායක පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියෝට ගොඩාක් පින්, අන්තිමේදී රට වැසියෝ පමණක් නොව මුලූ රාජපක්ෂලාම මරලා දායි.

    • Hitlor 2 Sri Lanka says:

      n April 30, 1945, as Allied forces converged on the capital of Nazi Germany, Hitler killed himself inside his Führerbunker. Days later, his remains were captured by the Red Army and were subsequently locked behind the Iron Curtain for decades.

      This proved fodder enough for conspiracy theorists, who wanted to argue that Hitler did not die in the bunker, but rather managed, somehow, to escape like other high-ranking Nazi officials, including Adolf Eichmann and Josef Mengele, who were able to slink off to South America to live out their lives after the collapse of the Third Reich.

      It didn’t help things that when Connecticut archaeologist and bone specialist Nick Bellantoni examined fragments of the skull believed to be Hitler’s in 2009, he claimed on the History Channel documentary, “Hilter’s Escape,” that the skull with the bullet wound actually belonged to a woman under the age of 40. (The Russian State Archive, for its part, denies that Bellantoni’s team was ever given access to examine the skull.)

      But now, reports Deutsche Welle, a study of the Fuhrer’s purported teeth in the Russian State Archive found them to be an exact match, confirming that Hitler did indeed die in his bunker, likely by taking cyanide and shooting himself in the head.

      “Adolf Hitler definitely died in 1945,” reports Agence-France Presse, which explains that in March and July of 2017, Russia’s FSB, the successor to the Soviet Union’s KGB, gave a team of French pathologists access to Hitler’s jawbone and teeth.

      It’s well-documented that the Nazi leader had notoriously bad teeth and gum disease (which led to some extremely bad breath in the last years of his life); by the end, he had only a few of his original chompers left, which left him with a complicated set of bridges and dentures. That, according to the forensic team, made ID’ing his jawbone relatively simple. The teeth appear to match X-rays taken of Hitler in 1944 and descriptions provided to the Soviets by Hitler’s dentist and his dental assistant.

      “The teeth are authentic, there is no possible doubt. Our study proves that Hitler died in 1945,” Philippe Charlier, lead author of the study in the European Journal of Internal Medicine, tells AFP. “We can stop all the conspiracy theories about Hitler. He did not flee to Argentina in a submarine, he is not in a hidden base in Antarctica or on the dark side of the moon.”

      The team did not find any remains of meat in the teeth, which is also consistent with Hitler’s vegetarianism. Bluish stains on some of the false teeth indicate that he may have taken cyanide to end his life. Researchers did not find any gunpowder residue on the jaw, which suggests that if Hitler did shoot himself, it was done through the forehead or the neck, not the mouth.

      The story of why it’s taken more than 70 years to ID Hitler’s teeth is as screwy as the Fuhrer’s teeth, themselves. DW reports that Hitler, fearing that his body might be strung up or mutilated like Benito Mussolini’s, gave orders that his body and that of his wife Eva Braun be burned after their deaths.

      On May 5, the Soviets discovered the two charred bodies in a bomb crater outside the bunker. Head of the KGB, the later Soviet Premier Yuri Andropov ordered the remains to be thrown in the Biederitz River to prevent a burial site from becoming a place of pilgrimage for fascists.

      However, the Red Army did keep a portion of the jaw and a piece of skull with a bullet wound, transferring them to the archives in Moscow. DW reports that Stalin decided to sow doubt about Hitler’s death in a ploy called “Operation Myth.” The idea was to make the world believe the Americans or British were hiding Hitler for some nefarious reason and associate the West with Nazism.

      It may not have worked, but it was enough to spawn conspiracy theories, books and films like The Boys From Brazil, which kept alive the notion that Hitler somehow escaped the bunker and lived out his life elsewhere.

      Read more: https://www.smithsonianmag.com/smart-news/hitlers-teeth-confirm-he-died-1945-180969133/#CVQzHrimBB02KAe2.99
      Give the gift of Smithsonian magazine for only $12! http://bit.ly/1cGUiGv
      Follow us: @SmithsonianMag on Twitter

    • Salmal says:

      Oya Katha Kiyanna Epa …Gota Danatamath Baya Wela Athi..

      • SALMAL says:

        උබට අනන්‍යතාවයක් නැති හැඩයි ..උබේ අදහස් උබම තියාගනින්… හිට්ලර් කාලේ ගේ කතා අහලා බය වෙන්න තරම් සිංහලයෝ මෝඩයෝ නොවේ
        හිට්ලර්ගේ පාලනය ගැන ඔහු කල කියූ දේවල් දැන් පෙරපාසැල් දරුවොත් දන්නා සාමාන්‍ය දේවල් උබට එක අලුත් උනාට

    • Wijebahu says:

      Ganagediya goatage niyama keruwawen amantranaya kala wagai. Ilangatta idi amin kiyanu manawi ganagedi wahanse.

  2. Kamal says:

    දැන් NGO කාරයන් නටයි..හිට්ලර් කියමින්….නමුත් හිට්ලර් නාසින්ගේ වීරයෙකි..යුදෙව්වන්ගේ ද්‍රෝහියෙකි…

    • JOY says:

      ජාතික දෙව් ගී ගයමූ
      මුළු ලෝකෙ මත් කරමූ
      නිදහස් දෙව් දූට හමූ
      වෙන්ට අපිත් පෙරට යමූ
      කුල බේදය ලියලන්නේ
      ජාතික බැමි පුපුරන්නේ
      මේ රට මේ විපතින්නේ
      උඹ ද පුතේ ගලවන්නේ
      නිදහස මහ මුහදක් වේ
      එහි උල්පත පුත නුඹ වේ
      ඒ බව සිහිකොට මෙලොවේ
      යුතුකම ඉටු කළ යුතු වේ

    • JUDE says:

      හිට්ලර් නාසින්ගේ වීරයෙකි නමුත් ඔහු දරුණු අපරාධකාරයෙක් වුවත් ඔහුගේ ජාතියට රටට ආදරය කල දේශපාලකයෙක්

    • Kamal says:

      හිට්ලර්ට බයටම බඩ ගිහිල්ලා අන්තිමට තමන්ම ඔළුවට වෙඩි තියාගෙන මැරෙනවා ……

      • Nimal says:

        Kamal

        thota wenneth wedi thiya ganna thamai

        Thoge adahas wala hatiyata thotath lagadime eka wenawa

    • sam says:

      අනේ නොදන්න දේ කතා නොකර ඉඳින්. හිට්ලර් මිනිස්සු මිලියන් 11ක් මැරුව. උගෙම ජෙනරල්ලා අවස්තා 6කදී ඌව මරන්න හැදුවා ඒත් මේ ලෝකේ අවාසනාවට උන් ෆේල් වුනා. හිට්ලර් කියන්නේ ලෙඩෙක්. ජර්මනිය දියුණු කරා කිව්වට ඌ ජර්මනිය නැත්තටම නැති කරල මැරුණේ.

  3. Janaka from Matara says:

    hapoi !

  4. Captain Phillips says:

    Cheers….new competitor for the best comedian competition. Looks like this monk is a follower of Hitlor cum gota..This statement clearly shows the present status of Buddhism in sri anka.

  5. Amila says:

    හාමුදුරුවෝ වදාරපු එකේ වලිගෙන් අල්ලාගෙන දැන් කට්ටිය නටන්න්න පටන් ගනී. හාමුදුරුවෝ කිව්වේ ගොටභය මහත්තයට දැනටමත් හිට්ලර් කියල සමහරු කියන එකේ හිට්ලර් කෙනෙක් වෙලා හරි රට හදන්න කියල. නෙතුව හිට්ලර් වෙන්ඩ නෙමේ

  6. PULATHISI says:

    තිස් ව්සරකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවත් ජනතාවත් පීඩාවට පත්කළ ජාතිභේදයකින් තොරව දේශපාලනඥයන් ඝාතනය කළ ගම්මාන සමූල ඝාතනය කළ ම්ලේච්ඡ් ත්‍රස්තවාදීන් මර්දනය කරවා අපේ මව්බිමට සාමය උදාකර දුන් එවකට ආරක්‍ෂක ලේකම් වශයෙන් ක්‍රියා කළ ගෝඨාභය රාජපක්‍ෂ අභීත මහසෙනෙවිතුමන්ට ජය සතුට සම්පත සමගින් දිගාසිරි ලැබේවා.
    එසේම 2015 ජනවාරි සිට දිනෙන් දින අගාධයට අපේ මව්බිම නැවත ගොඩනැගීමේ අරගලයට උරදෙන්නට එතුමාට තෙරුවන් බෙලෙන් ශක්තිය ධෛර්‍ය ලැබේවායි සුභාසිරි පතමු.

  7. nihal says:

    ඒක මෝඩ කතාවක් නෙවි. දැන් රටට අවශ්‍ය ප්‍රභාකරන් වගේ ඒකාධිපතියෙක්. නැත්නම් රට විනාස වෙන එක නවත්වන්න බැහැ.

    • Veemal says:

      Ay Hitapu Eka Adipatiyay Uge Pawlai Narakada ?

      • nihal says:

        හිට්ලර්ගේ සහ මහින්ද රාජපක්ෂගේ වෙනස ඔබ වටහා ගත යුතුය.
        අද ඔබටත් මටත් ලංකාවේ ඕනෑම තැනක ගිය හැකිය. මීට වසර 30 කට පෙර එවන් තත්වයක් තිබුණේ නැත.
        මට හිතෙන්නේ ඔබ මෑතකදී උපන් අයෙකු බවයි. දේශපාලන බේද නොතකා අප කවුරුත් ඒ සත්‍යය වටහා ගත යුතුය.
        MR නොහිටින්නට අපට අනුරාධපුරයෙන් එහා යාමට වීසා ගැනීමට සිදුවනු ඇත. එයිනුත් නොනැවතී අපට දේශ සීමා සටන් දැක බලා ගැනීමට සිදු විය යුතුව තිබුණි. දෙමළුන් අපට වඩා බොහෝ දක්ෂයින්ය. ඔවුන් ජීවිත පූජාවෙන් සටන් කලේ උන්ගේ ඊළම වෙනුවෙන්ය. රට වෙනුවෙන් අපේ කවුරුන් හෝ ගිනි තියාගෙන මළ බවක් ඔබ අසා ඇද්ද. යුද්ධය වසර 30 ක් ඇදි ඇදී ගියේ ඔබ වන් පුද්ගලයන් නිසාය.

  8. kith says:

    This is a great message by Maha Sangha which reflect the views of the majority Sri Lankans. Everybody knows that our country cannot be rebuild without a strict and disciplined rule. Now Sri lankans are living in fear. Our country’s assets are being embezzled by the political authorities.

  9. Nim says:

    ” GOTABAYA MAHATHA NANI OBATA
    HAPPY BIRTHDAY “

  10. Rohitha says:

    gota hitha honda modayangenuth berenne onae ne.

  11. Sam says:

    Lankaawa kawru aawath goda ganna ba. Minissu pissu ballo wage. Aakalpa ha gathi guna ballao hodai.. dawasin dawasa wala pallata. Adata wada heta vinaasai. Hoda minissu tikai. Hoda minissu rata hera yathi.

  12. karu 1 says:

    Assuaring sign of gotabhaya getting the nod for next presidency. Victroy for the mother land

  13. Gayantha says:

    Hitler katawa nokiya inna tiwuna. eken nikan ape gotabaya mahaththaya melechchayekuta samana kara wage katawak ( ethuma ape rata beragatta misak hitler wage gas gahsla mini mairuwai nai ). Habai lankawata mahinda, gota ho chamal wage konda pana thiyena nayakayek nan aniwa ona. ada waida bairi saha loose porak nayakaya wela ratata kelawela thiyenne.

  14. රොන් says:

    හිට්ලර් වෙලාවට වැඩෙ දෙයි.ඔබ වහන්සේ කරදර වෙන්ට
    එපා.

  15. srilankan says:

    This request from the mahasanga must have already prepared before the function of GR.

    FOOLING The fools

  16. wahallu says:

    Wahullu nidahase thiyena watinakama danne nethi.

  17. Kumaraa says:

    මේ හාමුදුරුවෝ සෙට් වෙලා ගෝඨා ගේ ජන්ද කඩන වැඩේ දැන්ම පටන් අරන් තියන්නේ.
    මේ වගේ මෝඩ කතා වලින් පාවෙන ජන්ද ගන්න අමාරුයි.

  18. click says:

    Clergy men of any religion used to work for the rulers but not for the common people from history.

    That is their bead & butter.

  19. Kalan says:

    නැතිව මේ රට හදන්න බැහැ, විශේෂයෙන් ජෙප්පෝ වගේ ගොන් හැත්තක් රටක් හදන්නම බැහැ.

  20. LION voice says:

    WELL SAID ….Hon:Gotabaya must come very soon & chase away the sakkili eelam yamapalana HITLER leaders like brapathi gramasevakaya & rani eelam sunakayo……

  21. බබා උක්කුන් says:

    හාමුදුරු කෙනෙක් කියන දෙය තේරුම් ගන්න පොඩි කාලේ ඉදල දහම් පාසැල් ගිහිල්ල, බණ අහල තියෙන්න ඕන. බණ කියන කොට ඒවා තේරුම් ගන්නත් බුද්ධියක්, ශික්ෂණයක් අවශ්යයි. හැම බූරුවටම, පව්කාරයටම ඒවා තේරුම් ගන්න බැහැ. සමස්ත කතාවේ හරය තේරුම් ගන්න බැරි එවුන් සහ ඒ කතාව දේශපාලන පහර දීම සදහා යොදා ගන්නා එවුන් දැන් වචන හරඹයක යෙදෙනවා. ඕකට තාම කාලකන්නි ජෙප්පෝ ටිකයි, කුණු දතා, පචය, අසික්කිත පෙරේරා, කලවැද්ද, නලියන බණ්ඩාර වගේ පොන්න රනියගේ කටු ලෙවකන එවුන් ටික බැස්සේ නැහැ. උනුත් අද හෙටම වැඩ පටන් ගනීවි.
    දැන් ලංකාවේ කිසිම එකෙකුට හාල් මිල, පොල් මිල ගැන කිසිම වගක් නැහැ. මුන් දැන් වට්ටක්කයි, මයියොක්කයි නේ කන්නේ.
    ප්රභාකරන් කියපු දේ හරියටම හරි. අපේ එවුන්ට ඕනෑම දෙයක් මතක තියෙන්නේ සති දෙකයි. දැන් මුන්ට කන්න ඕනත් නැහැ, සාමසර කන්ද නාය ගිහිල්ලත් නැහැ, කොස්ගම හමුදා කඳවුර පිපිරුනෙත් නැහැ, මීතොටමුල්ල කඩ වැටුනෙත් නැහැ. තව ටික දවසක් ඇද්දම මහා බැංකුවක් තිබිලත් නැහැ.
    ඉතිහාසය පාසල් විෂය මාලාවෙන් අයින් කරලම දැම්මම අතීතයේ දුටුගැමුණු කෙනෙක්, පරාක්රමබාහු කෙනෙක්, දසමහ යෝධයෝ ඉදලම නැහැ. මිහිඳු රහතන් වහන්සේ ලංකාවට වැඩම කරලත් නැහැ, බුද්ධාගම ලංකාවට ගෙනවිත් නැහැ.
    අනේ මෙහෙමත් කාලකන්නි ජාතියක්.

  22. Kabaraya says:

    The truth is that Mahinda will never let Gota to become the next Executive president of this country. Because Mahinda as the Prime Minister will not be able to control Gota. Mahinda will nominate someone who can be easily controlled by him.

  23. David Milli-banda says:

    Bottom line here is that the Country needs a firm Leader…………………..Who else can the masses turn to other than Gota…………………

  24. Dushantha says:

    මේ කතාවෙ අදහස තමයි මේ රටට ඕනි කරන්නෙ රණසින්හ ප්‍රේමදාස, මහින්ද රාජපක්ෂ වගේ තවත් කොන්ද පන ඈති නායකයෙක් කියන එක. දෑන් මේ රටේ මිනිස්සුන්ට මේ නපුන්සක පාලනේ ඈති වෙලා තියෙන්නෙ.

  25. KAMAL says:

    hamuduruwaney mamath kiyanney oyatikama thama. hitlarla 1k noway 2kak hari wanna gotabaya mhathata apagey chandaya 1ekenma. puusala wagey edagana hora wanchaa,dusana karapu ciyaludena tama goda noenna supiri wadak karannna. rata hadanawa kiya kiya rata jatiya bududhama vinasa kara eunata elllum gha genennna please esey karana oba samata budu sarane devi pihitae. mhama rediadina garadiya wagey edagana nainn ta kiri powana ekkka viseysae.

  26. ape upali hamuduruwo adhas kale hitlar kenekuta rata bara denna nowe, riju ,thada, edithara nayakayek wela rat hadanna kiyana deyayi kiwwe adahas kale….. mama ape anunayaka himipano wasara 35 tisse dannawa. mage pasele siti daksama guruwaraya wana methumano ugath ,silwath, buddimath ayek waradawa wataha ganna epoooooooooooooooo

Main News