හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි.. පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා..- වෙල්ගම

June 22, 2018 at 10:48 pm | lanka C news
හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි.. පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා..- වෙල්ගම

අස්ගිරි අනුනායත පූජ්‍ය වෙඩරුවේ උපාලි හිමියන් විසින් සදහන් කල පරිදි මිලිටරි ආණ්ඩුවක අචමසට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ද යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රීකුමාර වෙල්ගම මහතා පවසයි.

මන්ත‍්‍රන්‍ිරයා පවසන්නේ යම් හෙයනික් එවන් තත්වයක් උද්ගත වුවහොත් පක්‍ෂයෙන්ද ඉවත් වී ජීවිතයද පරදුවට තබා සටන් කරන බවයි.

ප‍්‍රජාතන්ත‍්‍රවාධී පාලනයක් තමන් බලාපොරොත්තු වන බවත් රට මිලිටරි පාලනයක් ඇති වුවහොත් ඊට තමන් දැඩි විරෝධය පල කරන බවද ඔහු සදහන් කරයි.

මිලිටරි පාලනයක්, හිට්ලර් කෙනෙක් එනතුරු පුල පුලා බලා සිටි ඔබ වෙනුවෙන්මයි.වෙල්ගම, කියන්ඩ හිට්ලර් ඉල්ලන වහල්ලුන්ට විස්තරේ…

Gepostet von Nirosh Maithree am Donnerstag, 21. Juni 2018

20,626 Viewers

29 Comments to “හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි.. පක්‍ෂයෙන් ඉවත් වී දිවි පුදා සටන් කරනවා..- වෙල්ගම”

  1. saman qatar says:

    skole giya buddiyak thiyana ekekta witarayi hamuduruwo kiwwa eka therenne.

    • Kamal says:

      වල්ගම අපේ අගමැතිතුමාට ජයවේවා

      • CAT says:

        වෙල්ගම ඇමතිතුමෝ ,…උතුරේ විග්නේශ්වරන්ලා ,සුමතිදරන් TNA ජාතිවාදේ පතුරවන විට කොහෙද හිටියේ ?
        හිට්ලර් පන්නයේ මිලිටරි පාලනයට මං විරුද්දයි….-. ගරුතර හාමුදුරුවෝ පැවසූ ප්‍රකාශය තේරුම් ගන්න වත් බුද්ධියක් නැද්ද ඇමතිතුමෝ කොහෙද කවුද එවැනි පාලනයක් ලංකාවේ කරන්නේ ?
        දැන් දෙමළ ජාතිවාදීන් නැවත LTTE උතුරේ ත්‍රස්තවාදය පතුරනවා …TNA ඊළමට පාරකපනවා ,,,සිරිසේන අපේ රට අනතුරක හෙළමින් අධිආරක්ෂක කලාප ඉන්දියාවේ කල්ලතොනින්ට ඔප්පු සමග තෑගී දුන්නා ..නරකද දැන්වත් පක්‍ෂයෙන් ඉවත් වී ඒ වෙනුවෙන් දිවි පුදා සටන් කෙරුවොත් ..එක තමයි වීරකම , වීරයෝ කියන්නේ …රටේ සිටින සුළුජාතික ත්‍රස්තවාදීන් ඉවත්කිරීමට සහය දීම
        අපේ සංඝයාවහන්සේලාගේ ප්‍රකාශ ගැන නිසි අවබෝධයක් නැතුව බොරුවට මාධ්‍ය ඉදිරියේ ප්‍රකාශ නිකුත් කරමින් කාඩ්බෝඩ් වීරයෝ වීමට උත්සාහ කිරීම නොවේ

        • JOY says:

          මීසම අමා බසකින් දිවගට ගත්තු
          ආගම අතට හරවන මුත් සෙසු සත්තු
          ලෝකෙම තිබෙන නෝබිනකම් නො නැවත්තු
          මුලම තමයි අද ලක් මවගේ වෙල්ගම වැනි , ඇමති පුත්තු

    • පොරියා says:

      මෙහෙම ඔබ තුමන්ලා එලි පිට ගැටුම් හදා ගෙන දැගලුවොත් හමෝටම වලේ තමා ඉන්න වෙන්නෙ.කත කර ගන්න දෙයක් තියනවනම් ඇතුලෙ කතා කරල විසද ගන්න

  2. ‍ජ‍හ‍ම‍න‍ය says:

    වල්ගෙ පාගගෙන දඟලන්න එපා මන්ත්‍රීතුමෝ.උන්වහන්සේගේ කතාව හරියට අහල බලන්න.

    • Wijebahu says:

      Yako ahala balanna deyak na. Oya hora ganagediya Gotage hati hondata dannawa. Enisa Hitler, idi amin kuwwata waradak na. Gota awoth oyatika wenewa.

      • Lebbe says:

        Wijebahu uba koheda hitiye mechchara kal. Api hituwe hirikote kakkussi wale watila kiyala.

    • Hithawathek says:

      We respect you as an honest politician with principles , who does not change sides for personal gains or glory. But No panic please. Donot not fall prey to the plots of nation’s enemies who try to split the patriotic people by whatever means, in order to bring their agent to power, just as did in Jan. 15 th 2015,with the help of foreign powers ,NGOs and separatists.There is no slightest threat to the deep rooted democratic process in this country in Reverand’s above speech.

  3. ෴හෙළයා෴ says:

    ගරු මන්ත්‍රී තුමා, සම්මා දිට්ඨියෙන් අනු නායක හිමියන්ගෙ අනුශාසනාවට සවන් දුන්න නම් මේ විදියට කාලය අපතෙ යවන්න වෙන්නෙ නැහැ.හෙළ බසේ තිබෙනා උපමා ඔබ තුමා පාසල් යන අවදියේ අසා ඇතැයි අපි සිතමු.එසේ නොමැති නම් ඒවා නැවත ඉගෙන ගැන්මට මේ කාලයයි.අපි සිහි බුද්ධිය පෙර දැරි කරගෙන ජීවත් විය යුතුයි.නැතහොත් අනුනායක හිමියන්ගේ අනුශාසනාව විකෘති කර ව්‍යාජ භූතයින් ,යකුන් මවන බංකොලොත් දේශපාලකයින්ගේ ගොන්නට ඔබත් එක්විය හැකියි.ගැලරියට කථා කර හැඟීම්වලට වහල් වනවාට වඩා බුද්ධියට මුල් තැන දීම යුගයේ අවශ්‍යතාවයයි..

  4. kith says:

    If Prince Gotabhaya becomes Head of State , are you going to be a suicide bomber?

  5. Nandasoma Suriyaarachchi says:

    මේක අනවශ්‍ය බයක් නෙ……!

    මිලිටරි පාලනයක් හොඳයි කියල කවුරුවත් කියන්නෙ නැහැනෙ….!!

    මේ තියෙන ජරා, අසාධාරණ, දේශද්‍රෝහී ආණ්ඩුව පෙරලන්න පුලුවන් නම් හමුදා පාලනයක් ආවත් කමක් නැහැ… ඒක අද තත්වය…..

    ඒකෙන් අදහස් වෙන්නෙ නැහැ ගෝඨාභය හමුදා පාලනයක් ගේනව කියල….!!!!

  6. Nandasoma Suriyaarachchi says:

    විමල් වීරවංශ මැතිතුමාත්, පාර්ලිමේන්තුවට බෝම්බ ගහන්න ඕනි කියල කිව්වෙත් ඔය වගේ අදහසකින්….

    එදත් සමහරක් කලබල වෙලා කෑ ගැහුව නේද?

    මේව තේරුම් ගන්න ටිකක් භාෂාව ගැනත්, භාවිතය ගැනත් දැන ගත යුතුයි…..

    පවතින තත්වය වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවතින බව නේද ඒ සෑම කථාවකින්ම පැහැදිළි වෙන්නෙ…..!!

  7. බන්ඩා says:

    රට මුහුන පා අැති විනාසකාරී තත්වය තේරුම් කරන අනුනායක හාමුදුරුවන්ගෙ පූර්ණ කතාවක කොටසක් අල්ලගන රට කෑ යහපාලන කල්ලිය පන්දු ගහනවා. අපේ වේල්ගම වගේ අවංක මංත්‍රි වරැ තමන්ගෙ අදහස් කෙලින් කියන එක ඉති හොඳය්. නමුත් වල්ගෙ පාගා ගන්න උන්ටත් අැටෑක් එකක් දිය යුතුය්.

  8. dasum says:

    Well said. Respect you.

  9. Walaya says:

    වල්ගෙ පාගගෙන දඟලන්න එපා මන්ත්‍රීතුමෝ.උන්වහන්සේගේ කතාව හරියට අහල බලන්න.booruwo wage dagalannaepa

  10. Attanagalle banda says:

    vachanayak allagena boruvata kegahanne nathuva inna.mole pavichchikarala kathavata hondin ahumkan denna!!

  11. Ranarala says:

    kumara welgama mahathmayo, obathuma mahindata wishwasa pathaka yodayek. daen, gon thadiyek wenta epa. oya hitler kathawa waradawa therum ganne aey? badulle pohottu nayakaya obai. mahinda eka dilan kiyana hiwalata denne ne kawadawath.

  12. Dushantha says:

    මේ තත්වෙට මිනිස්සු පත් වෙලා තියෙන්නෙ මේ නපුන්සක පාලකයින්ගෙ වරදින්නෙ. එක්කො ජනාධිපති කරන්ඩ ඕනි එක්කො අගමෑති රට කරන්ඩ ඕනි. ජෙප්පො හදන්නෙ තව තව කෑලි කෑලි වලට බලේ බෙදලා දාලා කිසි කෙනෙකුට වෑඩක් කර ගන්ඩ බෑරි ක්‍රමයක් හදා ගන්ඩ. මිනිස්සුන්ට එපාම වෙලා තියන හින්දයි මිනිස්සු යකෙක් හරි කමක් නෑ මුන්ට වෑඩිය හොඳයි කියලා හිතන තත්වෙට පත් වෙලා ඉන්නෙ.

  13. vishnu says:

    වෙල්ගම අපි හිතන් හිටියෙ තමුසෙ බුද්ධිමත් සාදාරණ
    මිනිහෙක් කියල.තමුසෙ හරිම බූරු රජෙක්නෙ

  14. ලපයා says:

    හාමුදුරුවෝ කියපු දේ තේරුම් ගන්න බැරි මේ වගේ හරක් නේ අපි දියවන්නාවේ ගව මඩුවට කතිරේ ගහල පත් කර ගන්නේ. කියන්නා කෙසේ කිවුවත් අසන්නා සිහි බුධියෙන් ඇසිය යුතුයි කියල පැරැන්නෝ කියල තියෙන්නේ කට කහනවට නෙමෙයි. හමුදුරෝ දෙසන කරපු දේ යථාර්තයෙන් සිතිය හැකි මානසික තත්වයක නෙමෙයි දෙසපලුවෝ ඉන්නේ.

  15. sanidu sooriarachchi says:

    වෙල්ගම, ප්‍රසන්න දෙන්න බල තණ්හාවෙන් වෙන පාරක් හොයන බව දැන් දැන් පේනවා. මහින්ද මහතා ඉක්මන් ප්‍රතිකර්ම යෙදිය යුතුයි.

  16. Kalana says:

    මේ වගේ කාලකන්නි දේශපාලනයට සුදුසු නැහැ, එලවල දාපියව්

  17. Samuvel says:

    හුඟක් කාලෙකින් වෙල්ගම මැතිඳුන්ට වල්ගම පැත්තේ යන්න බැරිවෙලා වාගේ. මොකද මේ හොඳට හිටපු මහතුන් වල්ගෙ පෑගිලා වාගෙ දොඩවන්නේ. උන්වහන්සේගේ කතාව හොඳට අහන්න.

  18. David Milli-banda says:

    Modaya nikan kulappu wela.

    Kiyanna kese kiiwath , ahanna sihi budhiyen asiya uthuyi.

  19. mahesh says:

    We’ll said sir, you are one man who stood up with what was always right. We don’t not need a Hitler or a military rule. We need democracy to rule. Good luck to you future leader.

  20. Romesh says:

    What you said was 100% correct.

  21. Bishoo says:

    Finally a person who we can call a great leader. Well said great leader ! We don’t want to have a Hitler or anyone like that.

  22. ඉන්න බැරිනම් පල තෝ ගියා කියලා තෝ වගේ ගොන්නු හොයාගන්න පුලුවන්?

Main News