හිතුවාටත් වැඩි අති විශාල පිරිසක් මැයි රැලියට ඇවිත්.. අපට සමාවෙන්න..- රනිල්

May 6, 2018 at 12:40 pm | lanka C news
හිතුවාටත් වැඩි අති විශාල පිරිසක් මැයි රැලියට ඇවිත්.. අපට සමාවෙන්න..- රනිල්

එක්සත් ජාතික පක්‍ෂය විසින් අද පවත්වන මැයි දින සමරුවට බලාපොරොත්තු නොවූ තරමේ අති විශාල පිරිසක් පැමිණ සිටින බව පක්‍ෂ නායක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සදහන් කරයි.

මෙතරම් විශාල පිරිසක් පැමිනෙන බව දන්නේ නම් වෙනත් ස්ථානයක් තෝරා ගන්නා බවද ශාලාවට ඇතුළු වීමට නොහැකි විශාල පිරිසක් එලියේ සිටින බවද ඒ මහතා කියා සිටියේය.

ශාලාවට ඇතුළු වීමට නොහැකිව එලියේ සිටින පිරිසගෙන් තමන් සමාව ඉල්ලා සිටින බවද වික‍්‍රමසිංහ මහතා පැවසීය.

22,050 Viewers

14 Comments to “හිතුවාටත් වැඩි අති විශාල පිරිසක් මැයි රැලියට ඇවිත්.. අපට සමාවෙන්න..- රනිල්”

  1. Mahasona says:

    දැන් දැකගන්න පුලුවන් රනිල් මහා බැංකු හොරා පස්සේ යන වසලයෝ ටික බත් පැකෙට්ටුවට අරක්කු කාලට රට පාවා දෙන අය ලැජ්ජයි.

  2. Gadol says:

    මහා බැංකු හොරෙකුට ජනාදිපති වෙන්න ඉඩ නොදෙමු 2020 අපේ බලය පෙන්නමු

  3. SUNIMAL says:

    ‘‘ සිරිසේන – වික‍්‍රමසිංහ දෙමුහුන් ආණ්ඩුව අපේ‍්‍රල් 01 වැනිදා තමයි අලූත් බදුබර ජනතාව මත පටවන්න තීරණය කරලා තිබුණේ. අපේ‍්‍රල් 01 වැනිදා කියන්නේ ‘ මෝඩයාගේ දවස ’ නිසා මේ අය හිතුවා තමන්ට ඡන්දය දීපු මෝඩයන්ට සලකන්න ඕනෙ දවස අපේ‍්‍රල් 01 වැනිදා කියලා.

  4. dharshana says:

    RW,

    Pls try to refrain from making idiotic statements and shaming yourself further.

    You are no longer considered “legitimate”by the masses.

    • Mahasona says:

      රටේ ලොක්කා රුකඩ පබයා
      අනිත් ලොක්කා බැංකු හොරා
      ඉර කිව්වොත් ඉරත් කියන
      සඳ කිව්වොත් සඳත් කියන
      කනු කිව්වොත් අශුචි කන
      ජනයින්ගේ කරමත යන
      යහපාලන දියවන්නාවේ මීහරක් රැල
      පාහර දේශපාළුවො
      අද රටේ පාලනය යමපාලනයක් කල බව
      ගොළු, බිහිරි අඳ ජනයින් පවා දනී

      • Asaranaya says:

        මූට අමතකයි බැන්කුව කඩපු හැටී
        පඹයට මූගෙ කෙරුවාවන් හොඳට වටී
        කිසිම වගක් නැති බව දැන් රටම දිටී,
        පුපුරා හෙණේ මුන් ඔක්කොම මැරෙයි වැටී

        • JOY says:

          වරයක් රැගෙන පස් වස ජන මුලා කෙරූ
          බටලන්දේ වාදකයා දහස් ගණන් තරුණයන් මැරූ
          මුරයක් නොවෙන ජන්මය උගෙ ගතිය හුරූ
          සැරයක් ඇවිත් බිල්ලට දුන් දෙරණෙ විරූ
          බැංකු හොරා ඇවිත් මගෙ රන් බිම නොමර මැරූ

  5. Pedro says:

    MY GOD SUU GALA 100 WITHARA.

  6. හෙරෙක් තප්පුලයි ඊට නරි රැලක් උඩු බුරයි

  7. මහින්ද හොරා මහින්ද හොරා, මිත්‍රවරුණි ඒ මගේ තේමා ගීතයයි. මට බලතන්හාව නැහැ මට ඕනේ දෙමලට තම්බියට ඩොලර් වලට රට විකුණන්න විතරයි. ඔයගොල්ලෝ එකඟදදදදද එකඟදදදදද

    • Vasana says:

      ජනතාව තාමත් නිදි කිරනවද
      මුන් එලවන්න තව කල් යයිද
      හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
      පරයන් රජ කරණු දැකැ දැකැ හිසැ මතැම
      ඇහැ කණ පියා හිඳුමැයි අද හෙළ දහම
      හෙළයෝ අතක් නොමැ දෙති අද දින නිවට
      පත්වන කල දවස මේ නම් අප වගට
      තනි මම කුමක් කරම් ජාතිය කළ පවට

  8. please come joint my gardens

  9. visky says:

    රටක් ජාතියක් ජම්මයක් ආගමක් වනසන වසලයා කවුද ළමයි කියන්ට බලන්ට කියන්ට. ඔය උඩ ඉන්නේ අන්න එයා තමයි

  10. Sadda says:

    ඔච්චරවත් එයි කියල ෂුවර් නැතිවද ඔය මඩුවෙ රැස්වීම තිබ්බෙ. ලැජ්ජාවෙ සන්තෝසේ බැරුවා.

Main News