හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට හින්දු කටයුතු භාර දීමට විරෝධය…

June 13, 2018 at 3:00 pm | lanka C news
හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට හින්දු කටයුතු භාර දීමට විරෝධය…

උතුරු  සංවර්ධන නැවත පදිංචිකිරීම් හා හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන් මහතා පත්කිරීම හින්දු ජාතියට නිගා කිරීමේ ක්‍රියාවක් යැයි ශ්‍රී ටෙලෝ සංවිධානයේ මහලේකම් පී.උදයාරාසා  මහතා පැවසීය.

එහිදී උදයරාසා මහතා වැඩි දුරටත් කියා සිටියේ වත්මන් රජය ලයට ගෙන ඒමට වැඩි වශයෙන්ම සහය ලබා දුන්නේ උතුරේ දෙමළ ජනතාව බැවින් මේ වන විට උතුරේ දෙමළ ජනතාව ජනාධිපති වරයාට අමතක වී ඇති බවක් පෙනෙන්නට ඇති බවටද පැවසීය.

හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති හින්දු  ධර්මය පිළිබද අල්ප මාත්‍ර දැනුමක් හෝ නොමැති අයෙකු හට  හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යධූරය පිරිනැමීම කිසිසේත් අනුමත කළ නොහැකි අතර මෙතුලින්  රජයේ වගකීම් විරහිත බව ඉස්මතු වන අතරම මෙවැනි ක්‍රියාවන් තුලින් කලින් පැවති රජයන්ට වඩා අධූරදර්ශ්‍රී ක්‍රියාවන් වත්මන් රජය විසින් සිදු කරන බවටද හෙතම කියා සිටියේය.

ජනතාව ගැන නොසිතා සිදු කරන මෙවැනි ක්‍රියාවන් වහා නවතා හින්දු කටයුතු  විෂය හින්දු භක්තික අමාත්‍යවරයෙකු වෙත පිරිනමන ලෙස ඉල්ලන බවත් උදයරාසා මහතා වැඩි දුරටත් කියා සිටියේය.

මේ අතර දෙමළ ජාතික සන්ධානයේද හවුල්කාර පක්ෂ විසින් මෙම නියෝජ්‍ය අමාත්‍යධූරය ලබාදීමට එරෙහිව දැඩි විරෝධය පල කොට ඇත.

– වන්නි රොමේෂ් මධුෂංඛ

12,079 Viewers

18 Comments to “හින්දු සිද්ධස්ථානයකට පය තබා නැති මුස්ලිම් මන්ත්‍රීවරයෙකුට හින්දු කටයුතු භාර දීමට විරෝධය…”

  1. kith says:

    nariyata kukullu baradeemay hitang hutang yahapalana kramaya.

    • Nalaka says:

      බෞද්ධ කටයුතු මරක්කලයෙකුට…..ආයුර්වේදය බටහිර දොස්තර කෙනෙකුට…විද්‍යාත්මක ඇමති බෙදිල්ල…

  2. Aruna says:

    Vidyathmaka Ematilane .

  3. Kalan says:

    Ekath raten nethi karala dhaanna epaane, Buddhaagamath nethi karala kona kapan jeewath weyalla

  4. yukthiya says:

    hindu kata yuthu bhaara denavaa, muslim kenekuta, kristhiyani katayuthu denavaa, baudeyakuta, vayamba denavaa, basnaahira ayekuta, mona moda pathveemda, mekada kiyanne vidyathmaka pathveem kiya, janapathitath, agamathitath pissu, moda harak denenk, munta ratak palanaya kala nohakiya.

  5. maraya says:

    දෙමළ ජාතික සන්ධානයේ ජාතිවාදය නතරකිරීමට හින්දු කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කාදර් මස්තාන්,මුස්ලිම් ඇමති පත්කරලා වගෙයි .දැන් උතුරේ අන්තවාදී මුස්ලිම් පල්ලි ගොඩනගයි

  6. John says:

    පිරපාකරන් මිනීමරු ත්‍රස්තවාදියා උතුරේ සිංහලයන් මුස්ලිම් ජාතිකයන් එළවා ඔවුන්ගේ ඉඩම් දේපල අත් පත් කරගත්තා ඒ නිසා මොහු පත්කිරීම හොදයි TNA ජාතිවාදීන්ට හොද පාඩමක් …අල්ලාහු අක්බාර් …..

  7. sinha le says:

    උතුරේ වැඩි කුරුසකාරයෝ ..නමින් පමණයි හින්දු

  8. Niru says:

    He has been appointed to do a scientific study to see if Allah is among the millions of Hindu gods.
    kohomada My3palange mole!!!

  9. chandapala says:

    මොලේ කචල් . දෙකොන මාරුවෙලා අම්මප මෙහෙමත් පිස්සු වැඩ.

  10. ආප්පකෑ සිරළ සරා says:

    It’s called “SCIENTIFIC METHOD”

  11. Nandasoma Suriyaarachchi says:

    මේක තමයි යහපාලනය දන්න විද්‍යාත්මක ක්‍රමය……!

  12. Samuvel says:

    මේක තමයි හලෝ විද්‍යාත්මක ඇමති කම්. සබ්ජෙක්ට් එකට සන්වේදී දැනුමැති ඇමතියෙක් පත් කලොත් තමයි ලොක්කන්ට පැමිනිලි වැඩි. ඉතින් චූන් එකේ ඉන්න නම් සබ්ජෙක්ට් එක නොදන්න උන් ඒකෙම ඇමති කරනවා.

  13. ExUNPer says:

    I think it is unfair to appoint a non-Hindu person for Hindu affairs !
    It is an insult to a great religion !
    It is ok only if you cannot find a Hindu person in Sri Lanka !

    • john the baptice says:

      Look like now all hindu priests & hindu people convert to to Christianity in North
      In Europe all tamil tigers wearing cross with jesus

  14. David Milli-banda says:

    Masthaan converted to Islam because he was a Low Caste Hindu and he had no place in the society.

  15. john the baptice says:

    අනේ ගවයා කියන්නේ හින්දු දෙවියන්ගේ වාහනය මුස්ලිම්ලා මරාගන කනවා හින්දු දෙවියන් කෝප වෙන්නේ නැද්ද?

Leave a Comment

Main News