හිමිනමක් විසින් ගෙල මිරිකා පොලිස් නිලධාරියෙකු මරා දමයි.. තවත් පොලිස් කණ්ඩායමකට බෝම්බ ගසයි..

July 10, 2018 at 5:30 pm | lanka C news
හිමිනමක් විසින් ගෙල මිරිකා පොලිස් නිලධාරියෙකු මරා දමයි.. තවත් පොලිස් කණ්ඩායමකට බෝම්බ ගසයි..

භික්‍ෂූන් වහන්සේ නමක් විසින් පොලිස් නිලධාරියෙකුගේ ගෙල මිරිකා මරා දමා තිබේ.

අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි රත්නපුරයේ ගල්ලැන්ද විහාරස්ථානයේ හිමි නමක් විසින් මෙසේ ඝාතනය කර ඇත්තේ එම විහාරස්ථානයේ විමර්ශණයක් සදහා ගිය රත්නපුර පොලිසියේ නිලදාරියෙකි.

සිදුවීමෙන් බසු එම ස්ථානයට පැමිණි රත්නපුර පොලීසියේ කණ්ඩායමක් වෙත අත්බෝම්බ ප‍්‍රහාරයක්ද එල්ල කිරීමට උත්සාහ දරා ඇත.

අදාල හිමිනම මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

33,976 Viewers

24 Comments to “හිමිනමක් විසින් ගෙල මිරිකා පොලිස් නිලධාරියෙකු මරා දමයි.. තවත් පොලිස් කණ්ඩායමකට බෝම්බ ගසයි..”

  1. point blank says:

    niyamai.jeppange samajawadi bikshu peramune ganayek wennathi sure ekatama.
    un thamai bomba hadanna danne.
    Sadu..sadu..saaa

    • නානසාර says:

      මගේ නම ගෙනියන්න පරපුර බිහිවෙනවා. ජයවේවා සාදු සාදු සාදු.

      • JOY says:

        Don’t spread with your mouth what your eyes didn’t see.
        Stop insulting Buddhism & Ven. Buddhist Monks you , idiot hambaya නාන

    • Wijebahu says:

      When nayaka ganagediyas asking for a Hitler, it’s not surprising.

  2. sara says:

    දැන් මේ හාමුදුරුවන්ට මොකද කරන්නේ. හාමුදුරුවන්ට දඩුවම් දෙන්න ගිහියන්ට බෑනේ. හිරේ දැම්මොත් ජන්පර අදින්න වෙනවනේ.

    • JUDE says:

      සිවුරක් පොරොව ගත්ත පාතාලයෙක් වෙන්න ඇති. අනයආගමික මැරවරයෝ ඔවුන්ගේ ආරක්ෂාවට ජනතාව රැවටීමට දැන් සිවුරු අදිනවා මෙවැනි පුද්ගලයන් ගැන සොයා අත්අඩංගුවට ගත යුතුයි
      මෙසේ කරන්නේ බෞද්ධාගමට අවමන් කිරීමට ..ඔවුන්ට ඒ සදහා බෞද්ධාගමට විරුද්ධ NGO ලා ගෙන් සහය ලැබේ

      • Manoj says:

        Ane GON MOODA JUDOOO,

        “අනයආගමික මැරවරයෝ ඔවුන්ගේ ආරක්ෂාවට ජනතාව රැවටීමට දැන් සිවුරු අදිනවා මෙවැනි පුද්ගලයන් ගැන සොයා අත්අඩංගුවට ගත යුතුයි”

        Tho ape CATHOLIC namakuth dagena HARAK PODST danne ayi ? Me wage භික්ෂුන්වහන්සේලා hemadama hitiya. Unta kiyanne GANINNANSE la kiyala. BUDU HAMUDUROWO inna kale hitya DEVDATH kiyala golyek.

        Tho kiyanne DEVDATH uth NGO ලා ගෙන් සහය laba gath අනයආගමික මැරවරයෝ kiyalada ??? Ube MOLE ethi TOILET wale. Wala sudda karala hoyagain thoge MOLEEEE.

    • SUNIMAL says:

      sara ..
      I Hate People Who Talk Shit, Start Shit , shut your mouth sara.. no need your bulshit opinoin?
      Never insult Ven. Buddhist Monks….

    • නාගසිංහ says:

      මට පේන්නේ යම්කිසි මනසක රෝගයකින් පෙලෙන පුද්ගලයෙක්.
      මානසික රෝග කියන ඒවා ගිහි, පැවිදි, උගත්, නුගත්, ප්‍රසිද්ධ, අප්‍රසිද්ධ හැමෝටම හැදෙනවා. හැබැයි තමන්ට හැදුනා කියලා තමන් දන්නේ නැහැ. කෙසේ වුවත් (මගේ දැනීමේ හැටියට) මනුෂ්‍ය ඝාතනය නිසා විනයට අනුව මේ භික්ෂුව පාරාජිකා වෙලා ඉවරයි. එනම් භික්ෂුත්වය අහෝසි වෙලා ඉවරයි.

    • Amare says:

      Kaha Reddenma Jampare Andawanna Puluwanne ? ..
      Mahana Kama Kiliti Nowee Ayeth Eliyata Awith “WADA” karanna puluwan.

  3. susi says:

    මොනවා උනත් කමක් නෑ. චීවරේට අත තියන්න ආවොත් බලා ගමු.

  4. mahinda says:

    නිසැකවම පාත්ථර නිකායේ හරි ඤානසාර නිකායේ පොහොට්ටු කාරයකු විය යුතුයි ජම්පරය අන්දන්ට පෙර පාත්තර නිකායෙන් අවසර ගන්ට.

    • sinha le says:

      හරියට සත්‍ය දැනගන්නා තුරු බෞද්ධ භික්ෂුන්වහන්සේලාට අවමන් නොකරව්
      මේ චීවරදාරියා කිසිවිටකත් භික්ෂුන්වහන්සේ නමක් විය නොහැක

  5. ellum gasa wahama wasara thunakata kriyathmaka kala yutuyi

    nethnam mema rat aparadakaruwn grahanayata path weyi denatamatth pama wediyi

  6. අමිල says:

    සිවුරක් පොරොව ගත්ත පාතාලයෙක් වෙන්න ඇති. පොලිසියට තියෙන්නේ ඉස්සෙල්ලම සිවුර ගලවල මුට සරමක් අන්දලා ආයුධ හොයන්න පන්සල පිටිපස්ස පැත්තට එක්ක යන්න. අත් බෝම්බෙකුත් ගහල තියන නිසා වැඩේ ලේසියි. කවුරුවත් එන්නේ යන්නේ නැති පන්සලක් නිසා ප්‍රශ්නෙකුත් නැහැ. ඕනේ නම් මානව හිමිකන් කාරයෝ දවස් දෙක තුනක් බෙරිහන් දෙයි ඩොලර් ටිකක් හොයාගන්න. ටික දවසකින් ප්‍රශ්නේ අමතකයි සේරටම.

  7. Nihal says:

    Jumbar andawanda ida denda epa. Naayaka himiwarun madihathwei enda gnaanasarayata witharak nweine siwra wadagath wenne

  8. Gayantha says:

    Aittatama godak gamawal wala mai wage pissu wahela pansal asse ringala ape bududahamath winasa karanawa. Mai news pita rata walata giyahama ape ayata reddak aidan parai baihala yanna bai.

  9. agamulana MARAA says:

    ape haanduruwange cheewareta atha thiyala pali ganna epaa.

    • Wasantha says:

      Yes, let us organize pindapatha quickly to collect the money for bailing. Government is destroying Buddhism.

  10. Bandula says:

    There is no point blaming the priest, from the history I feel that he has had a mental illness to suspect others, probably schizophrenia. Proper treatment could have saved an innocent life.

  11. Sangadasa says:

    Sithasida monawada ewwa bara dena ekata nitharama STF bhatayin adu ganane 3 denekwath yawanta one.

  12. nalin says:

    I could remember Magalkande Sudaththa was one such person who was taken into custody by the police over giving protection to a robbery gang and it was shown liquor bottles in his arama. Now media is giving publicity to him for the drama he does here and there a good priest.

  13. PIN PAPPA says:

    DIRTY IDIOT, INSULTING TO BUDDHISM.

  14. sffwngr says:

    mea mara demiya uthuya

Main News