හිරගෙදරදී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක්..

June 15, 2018 at 12:01 am | lanka C news
හිරගෙදරදී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක්..

අධිකරණය විසින් බරපතල වැඩ ඇතිව වසරක සිර දඬුවම් නියම කරන ලද බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට බන්ධනාරගාරයේදී ජම්පරය ඇදීම ප‍්‍රතික්‍ෂෙප කර ඇත.

තම සිවුර ඉවත් කලොහොත් උපවාසයක නිරත වන්නේ යයි උන් වහන්සේ සදහන් කර ඇති බවද වාර්තා වෙයි.

උන් වහන්සේ සිවුර පමණක් ඉවත් කර අදනකඩයට උඩින් සුදු රෙද්දක් පොරවාගෙන සිටින බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් බන්ධනාගාර නීතීය වන්නේ සියළු සිරකරුවන්ට ජම්පරය හා කමිසය ඇන්දවීමයි.

48,227 Viewers

43 Comments to “හිරගෙදරදී ඥාණසාර හිමිට සිවුර ගලවා ජම්පරය අන්දවන්න එකම යුද්දයක්..”

  1. LION says:

    ගෞරවනීය සංඝයාවහන්සේගේ උතුම් සිවුරට අත නොතබනු ..
    මේ සිංහල බෞද්ධ රටක් ජම්පරය හා කමිසය ඇන්දවීම තරම් අපරාධයක් අපේ හාමුදුරුවෝ කර නැත

    • Kamal says:

      උතුම් වූ සිවුරට අත් නොත බනු. උන්වහන්සේට උතුම් වූ විස්කිද සපයනු.

      • SUNIMAL says:

        හම්බයන්ට දැන් ජය මගුල් ..මෙතන හාමුදුරුවන්ට විරුද්ධව ප්‍රකාශ ,අවමන් කරන්නේ වැඩියෙන්ම අන්තවාදී හම්බයෝ.. NGO නරුමයෝ … අපේ රටේ ඉස්ලාම් අන්තවාදය ගැන කරුණු සොයා ජනතාව දැනුම් දීම ගැන අන්තවාදී හම්බයෝ ගරුතර ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් සමග පුදුම වෛරයකින් පසුවන්නේ

      • Love nature says:

        Kamal -විස්කි දීපන් මොහොමඩ් නබිට , 60 පැන්නත් හම්බයන්ගේ මුස්ලිම් ආගමික කෲරත්වය නතර කරන්න බැහැ

      • SUNIMAL says:

        ලංකා සන්නද්ධ ජිහාඩයට ඉස්ලාම් මානසිකත්වය සපුරා ගැනීමට යහපාලන ආණ්ඩුව යටතේ කෙරෙන භික්‍ෂු දඩයම වහා නතර කරනු
        ගරුතර ගලබොඩඅත්තේ ඥනසාර හිමි අත්අඩංගුවට ගැනීම සිරගත කිරීම පිටු පස සිටින්නේ ඉස්ලාම් අන්තවාදින්ය ..සන්ද්‍යා ඔවුන් ඒ සදහා යොදාගත් කප්පන් ඉත්තෙක් පමණි

      • sakwithi says:

        thopi wage marakkalayantath ira payana ekai pudume.wasala haththa.

  2. ලෝකේ උතුම් රට ලංකාවයි says:

    ලෝකේ උතුම් රට ලංකාවයි . ඒ ඉස්සර, දැන් යමපල්ලොත් රජවෙලා. දේවෝ වස්සතු කාලෙන සස්ස සම්පති හේතුච – පිතොභව තිලෝකොච- රජා භවතු ධම්මිකෝ කිව්වේ ඉස්සර. හොරු එළියේ ටයි කොට ගහන්. හාමුදුරුවරු අදනේ උඩින් ජම්පර අන්දවන රජෙක් නේ දැන් ඉන්නේ? රජ්ජුරුවන්ගේ දැහැමි හහ පාලනය් නිසා කිරි වෙහෙරත් ලෙයින් නාවනවා. අය්යෝ සිරි ලංකා..

  3. SALMAL says:

    බෞද්ධයෝ අලසව වැතිර සිටියදී ඉතිහාසයේ පළමු වතාවට බෝගසක් ප්‍රසිද්දියේ කැපීම සිදුවිය .. වෙසක් පෝය දිනය වෙනස් කිරීම , වෙසක් ඉවරවී මාසයක් ගතවීමට පෙර ඉතිහාසයේ පළමු වතාවට දැන් උතුම් සංඝයාවහන්සේලා සිර ගත කර ජම්පරය කලිසම් ඇන්දවීමට උත්සහ කරයි
    මෙය පසු පස සිටින්නේ කවුද ? අන්තවාදී මුස්ලිම් ඇමතිලාද ?දෙමල කොටි ඩයස් පෝරාවද ? දේශපාලන බලවතුන්ද ?
    මෙය සෘජුවම බුද්ධ සාසනයට කරන පහරදීමකි…සිංහලයාත් බෞද්ධ උරුමයත් රකින බොදු බල සේනාවට අත නොතබනු
    සිංහල බෞද්ධයෙනි අවදිවෙව් …. යුද්දෙට නැති කඩුව කොස් කොටන්ද?’
    ගෞරවනීය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට දුන් අධිකරණ තීන්දුව වහාම ඉවත්කර, ගරුතර ඥාණසාර හිමියන් නිදහස් කරන මෙන් ජනාධිපති තුමාගෙන් අපි ඉල්ලමු

  4. CAT says:

    ගෞරවනීය ඥාණසාර හිමියන්ට කරන මේ අවමානය අපි තරයේ හෙළා දකිමු …බන්ධනාගාර නීතීය කුමක් වුවත් උතුම් සිවුරට අත නොතබනු …ජම්පරයක් ,කලිසමක් ඇදීමට තරම් අපරාධයක්, හිරිහැරයක් කිසිවකුට ඥාණසාර හිමියන් කර නැත

    • Rupa says:

      අහෝ මෙම අදිකරණයේ ඉලන්ගචේරියන් මැතිතුමා සිටියානම් ………මට මෙවන් දුකක් ඇති වේවිද. එක්නැලිගොඩ නෝනාට සතුටක් ඇති වේවිද.

  5. ගුරුළු says:

    ජනාවාරි 08 වැනිදායින් පසු යහපාලන ආණ්‌ඩුවක්‌ ඇතිවී රට වෙනුවෙන් පෙනී සිටි දේශප්‍රේමී බලවේග විනාශකරන දේශද්‍රෝහී බලවේග ප්‍රබල වී ඇත
    මේ රට කොටින්ගේ මරාගෙන මැරෙන ප්‍රහාර වලිනුත් යටත් කර ගැනීමට හැකි වූයේ නැත නමුත් අද දේශපාලන බලයෙන් සිංහල බෞද්ධයා මර්ධනය කිරීමට වෑයම් කරයි බොදුබල සේනා සංවිධානය සිංහල බෞද්ධ අන්තවාදී සංවිධානයක්‌ බවට බොරු ප්‍රචාරය කරමින් මුස්‌ලිම් අන්තවාදය දෙමල කොටි ත්‍රස්තවාදය පතුරවමින් සිටි..මුස්ලිම් අන්තවාදය හා ඊළම් ත්‍රස්‌තවාදය මහත් ගැටලුවක්‌ වී ඇත..මීට අවුරුදු තිහ හතළිහකට කළින් තිබුණට වඩා මුස්‌ලිම් අන්තවාදය මේ රටේ ව්‍යාප්ත වී තිබෙන බව මුස්‌ලිම් කාන්තාවන් ඔලුවේ සිට වසාගෙන සිටින ආකාරයෙනුත්, මුස්‌ලිම් මිනිසුන් මුස්‌ලිම් දේශපාලන පක්‌ෂවලට පමණක්‌ ඡන්දය දෙන ආකාරයෙන්ද පෙනේ…අද අපි දකින්නේ, ප්‍රධාන පක්‌ෂ දෙකටම පරිබාහිරව මුස්‌ලිම් නායකයන් පිරිසක්‌ මතුවී, ඔවුන් හැම ආණ්‌ඩු පෙරළියක්‌ සමඟම දිනන පැත්තට යන ප්‍රවණතාවකි. මේ කාරණය නිසා මුස්‌ලිම් නායකයකුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීමටවත් නොහැකි තත්ත්වයක්‌ ඇතිවී තිබේ
    අද රට පාලනය කරන නිවට දුර්වල පාලකයා නිසා ආධිපත්‍යයක්‌ මෙරටේ සිටින 10% ටත් අඩු මුස්‌ලිම් සහ දෙමළ ප්‍රජාවට ලැබී ඇත.
    අපේ භික්ෂුන්වහන්සේලා ඉලක්ක කරමින් ගෙනයන මේ අසත්‍ය ප්‍රචාර වලට එරෙහි වන්න. යුක්තිය වෙනුවෙන් මතවාදීව සටන් වදින්න!

  6. S.B. says:

    ඉතා සාධාරණ අදිකරණ තීන්දුවක්… බුදු රදුන්ගේ අති පූජනීය චීවරයට නිගා කරමින් නීතිය අතට ගෙන, පාතාලයන්සේ හැසිරෙන, ජාති බේද, ආගම් බේද, බැඳුම්කර පගා ආදී ජරාව කමින් වැජඹෙන අනිත් හොර තක්කඩි සිවුරු දරන්නන්ටත් මෙය හොඳ පාඩමක්…

    • සුදු පරවියා says:

      S.B
      එය කෙසේද සාධාරණ අදිකරණ තීන්දුවක් වන්නේ ?.අපේ රට ජාතිය බේරාගත් රණවිරුවන් ට විරුද්ධව නඩු පැවරු මේ දේශද්‍රෝහී කාන්තාවට බැනීම ,බරපතල වැඩ ඇතිව මස 6 සිරදඩුවමක් නියම කිරීම කිසිසේත් සාධාරණ නැත…එය අපි තරයේ හෙළා දකිමු
      මිනීමරු ත්‍රස්තවාදීන් නිදහස් කරන ,සිගිරි බිතු සිතුවම් විනාශකිරීමට උත්සාහකල දෙමල කාන්තාවට නිදහස දී රජයේ රැකියා දෙන රටක ..විල්පත්තු ,නකල්ස් වන උද්‍යාන විනාශකරමින් මුස්ලිම් කොළණි ,කුකුල් ගොවිපලවල් හදන යහපාලන ඇමතිලා අන්තවාදී මුස්ලිම් ඇමතිලා දඩුවම් නොදී නිදැල්ලේ ..රටේ සිටින මහා බැංකු මංකොල්ලයට සම්බන්ද හොරු නිදැල්ලේ …මහබැංකු හොරා අර්ජුන රටේත් නැහැ …අපේ රටේ එතිහාසික පුරාවස්තු විනාශකරමින් නිධන් හාරපු කැළා කපන ඇමතිලා නිදැල්ලේ …මෙවැනි ජාතික අපරාධ කරන බලවතුන්ට දඩුවම් නොදෙන මේ රටේ අධිකරණ ගැන කවර කථා ද ?
      මේ රටේ දේශප්‍රේමී ජනතාව මේ සන්ද්‍යා නමැති ගැහැණියට බනිනවා විතරක් නොවේ ,සාප කරනවා..මේ දේශද්‍රෝහී කාන්තාව අපේ රටින් පිටමන් කල යුතුයි දැන් අන්තවාදී හම්බයෝ සතුටු වෙනවා ඇති ..
      .මේ අපේ බුදු සසුනට කල විශාල නින්දාවක් ..මේ ආණ්ඩුව සිංහල බෞද්ධ විරෝධී බව මේ සිදුවීම් දෙස බලන විට පැහැදිලිව පෙන්නුම් කරයි
      ගෞරවනීය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන්ට අපේ නමස්කාරය ..තෙරුවන් සරණයි

    • Gajaba says:

      Ube Ammage Redda Asse Sadarane Balapan. Mathaka Thiyaganin Me PakaLi Anduwata Wena De

  7. tilak says:

    බුද්ධ චිවරය සිපිරි ගෙට යැවීම ආත්ම ගානක් පල දෙනවා.

    • සෝමාරාම says:

      ඔබ හරි.. උන්නාන්සේට මේක ගෙවා ගන්න බැරි කර්මයක් වෙනවා. හොඳම විසඳුම සිවුර ගලවලා තියලා හිරේ යන එක නේද ?

      • ගිරවා says:

        උබ කවුද භික්ෂුන් වහන්සේගේ සිවුර ගැලවීමට යෝජනා කරන්නේ ?
        කටවහගෙන හිටපන් මෝඩයෝ .මේ බෞද්ධ මව් බිම …උබ අන්‍යආගමිකයෙක් බව පැහැදිලියි

  8. Nalaka says:

    අපි බලමු සුද්දගෙ නීතිය නැවෙනවද කියා…

  9. polonnaruve wije says:

    ජනාධිපති සමාව දී..මෛත්‍රි වීරයා වෙයි..

    • SAPU says:

      සුළු ජාතික මහා අපරාධකාරයන්ට සමාව දෙන ඔවුන් ආරක්ෂා කරන යමපාලනය බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටීද ?
      ඒක අපිට ප්‍රශ්නයක් ?
      දැනට සිදු වී ඇත්තේ බෞද්ධයන්ට බුදු සසුනට එරෙහි කුමන්ත්‍රණ ක්‍රියාවල් පමණි

  10. Kamal says:

    ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් උපසම්පදා භික්ෂුවක් බැවින් උන්වහන්සේට වඩා උපසම්පදාවෙන් ඉහළ භික්ෂූන් වහන්සේ තුන් නමක් බන්ධනාගාර සිර දඬුවම වෙනුවෙන් උන්වහන්සේගේ සිවුර ඉවත් කිරීම සඳහා පැමිණිය යුතු අතර එතෙක් සිර දඬුවම ක්‍රියාත්මක කරමින් උන්වහන්සේට ජම්පරයක් ලබාදීමට බන්ධනාගාර නිලධාරීන්ට හැකියාවක් නැත.

    • Kamal says:

      නිකන් පච කෙලින්නෙ නැතුව හිටපන් බන් එලියෙ සෙල්ලම් ඇතුලෙ හරියන්නෙ නෑ. මූ තව අරක්කුත් ඕන කියයි පහු වෙනකොට

      • ලිහිණි says:

        kamal උබ බෞද්ධ විරෝධියෙක් .උබ අන්තවාදී මුස්ලිම් ජාතිකයෙක් නේද ?.එත් උබට අපේ සංඝයාවහන්සේලාට අපහාස කිරීමට කිසිදු අයිතියක් නැහැ අපෙත් ඉවසීමේ සීමාවක් ආගම්වාදය ඇතිනොකර කටවහගනින්

      • sky says:

        Kamal is an idiot …
        Avoid and ignore the idiots who try to bring you down in life; they are not worth your time.

  11. Sangadasa says:

    Api methumata Athigaru Janadhipathithumage samawa apeksha karamu.

  12. Asela says:

    දැන් එංගලන්තේ බවුද්ද පන්සලක සිවුරුකාරයෙක් බාලාපරාධ කේස් එකකට යස අගේට ජම්පරේ ඇඳගෙන එංගලන්තේ සිරදඬුවම් විඳින්නේ? මියන්මාරය තායිලන්තේ වගේ රටවලත් සිවුරුකාරයන් වැරදිකාරයනන් වුනාම යස අගේට සිවුර ගලවලා සිරදඬුවම් විඳිනවා. මුන් වගේ සිවුරුකාරයන් තමයි බුදුන්ගේ නිර්මල බුදුදහම කන්නේ.

    • sinha le says:

      Asela –උබේ මොලේ දෙවියන්වහන්සේ හැදුවේ මැටියන් නේද ? මං සිතන්නේ උබේ මොලේ මැටි වැඩිවෙලා කිසිවක් හරියට තේරුම් ගන්න බැහැ ..එංගලන්තයේ නඩු වෙනත් රටවල නඩු මෙයට අදාළ නැහැ ..මෙතන අපරාධයක් සිදුවී නැහැ
      අපේ හාමුදුරුවන්ට අවමන් නොකර පලයන් මානසික රෝහලට

    • හින්බබා සියා says:

      වසර 7 අයේෂට මොහොමඩ් කරපු අපරදෙට ඒකාලේ සිරගෙට ගියේ නැහැ නේද ?
      උබලා අද අනුගමනය කරන්නේ එවැනි අපාරධකාරයෙක් ගේ ආගම නේද ? විදුරු ගෙවල්වල සිට ගල් නොගසන්න

  13. Narada says:

    උසාවිය උසාවියෙ වැඩේ කරනව….
    පොලීසිය පොලීසියෙ වැඩේ කරනව…
    බන්ධනාගාරය බන්ධනාගාරෙ වැඩේ කරනව…
    හැබැයි..හාමුදුරුවරු හාමුදුරුවන්ගෙ වැඩේ කරනවද?…

  14. Samuvel says:

    මෙවන් එක් අයෙක් හෝ රජවී ඇති රාජ්‍යක් වේද , එම රජ්ජ්‍යයෙන් ජනතාවට සාදාරන සැනසුමක් බලා පොරොත්තු විය නොහැක. නිවටයා, කවටයා, කුහකයා, අමනයා,ද්‍රෝහියා …

  15. ගොන්ජ says:

    අධිකරනයට අපහාස කල අර ගොන්ජ ගැන කිසිම තීන්දුවක් නැහැ. මේ සේරම වෙන්නෙ බෞද්ධයා විනාශ කිරීමේ කුමන්ත්‍රන. ගොන්ජත් අන්‍ය ආගමිකයෙක් සහ දේශපාලුවෙක්. ඒ නිසා උන්ට නීතිය නමල තියෙන්නෙ. බෞද්ධයාට විතරක් මේ නීති. පසුගිය කාලයේ ගත්තු උසාවිය හැම තීන්දුවක්ම දේශපාලු ලොක්කන්ගේ උපදෙස් පිට ගත්තු ඒවා බව ඕනෙ කෙනෙකුට තේරෙනව.

    • JOY says:

      බුද්ධ චිවරය සිපිරි ගෙට යැවීම ආත්ම ගානක පාපයක් ගැහැනියේ එකේ සතුටු වෙන්න දෙයක් නැහැ
      අපේ රණවිරුවන්ට විරුද්ධව අපරාධ චෝදනා යොමු කරපු උබේ වැරැද්ද නේද සන්ද්‍යා .. ඒගැන හිතපන්
      රට ජාතිය පාවාදී ලබා ගන්නා මුදල් වලින් යැපෙන්න ලජ්ජා නැද්ද ?ඒ මුදල් වලින් උබේ සතුට කවදාවත් ලබාගන්න බැහැ

  16. mike says:

    Mahinda would have control this idiot, if it is so he is still in the power and Gnanasara is living peacefully in his Temple. Analyse and see what Buddhists have achieved through BODU BALA SENA., Only discredit and disaster.

  17. su says:

    මේ නාටකය පිටුපස. ඇත්තේ උන් වහන්සේ අදහන දේශපාලන ආභාශය ක ප්‍රතිමූර්තිය යි ඔහු කවදාවත් සිල්වත් උගත් භික්ෂූ නමක් නොවේ. මොහු ගැලපෙන්නෙ මරියකඩේ ස්වාමීන් වහන්සේ නමක ටයි මොහුට මෙම දඬුවම ලැබීමට පරක්කු වුණා වැඩියි

  18. Game Biya says:

    ගෞරවනීය සංඝයාවහන්සේගේ උතුම් සිවුරට අත නොතබනු ..

  19. paul peiris says:

    Kudu container ganan genwapu un , kale akkara dahas ganan horata kapapu un ,mahabankuwa sudda karapuun, BMW 1675 badhu wancha karala genwapu un okkoma nidalle iddi, deshadroheenta bannaya kiyala mewani danduwamak denaeke waraddak mama dakinawa…

  20. Amila says:

    yako eka eka parayange niti valata ape bikshun vahansela namenna ona na.
    sudda hadapu nitiya ape ratata galapenne na kiyana ekata tavath eka shakshiyak me

  21. Karu says:

    මෙම හමුදුරුවන්ගේ හැසිරීම හොඳ නැහැ.තමා සියල්ලටම වඩා ඉහළයි කියල හිතා ගෙන වැඩ කරන්නෙ.විනීත නැහැ. හික්මීමක් නැහැ.රටේ නීතියට ගරු කළ යුතුයි.
    සන්ධ්‍යා නෝනා, එක්නැලිගොඩ මහතා ගැන කියන්නේ ඇත්තද දන්නේ නැහැ.
    ඒත් මේ හාමුදුරුවන් ගේ අවිනීත හා හිංසාකාරී හැසිරීමට විරුද්ධව කටයුතු කරන්නට ධර්‍යය ගැණීම අගය කරනවා.මේකට දේශපාලනයක් නැහැ.

  22. R. W. says:

    ඥාණසාර හිමි හලාල් ප්‍රශ්නයට විරුධව කතා කරපු නිසාද ?

  23. pawadenage baryawa says:

    siw jathyanthara atha koluwak una papi ek nali godage ganita atha kiya dimayi unwahanse kale. athithayeth eknaligodala suddata sabara gamuwen rata pawa dunna.ura galawa hire danna tharam waradak unwahanse kara naha.

  24. Sameera says:

    Well done
    Respect to our judiciary..

  25. ඩී.එම්. බුද්ධදාස says:

    දැනගන්නට ඇති පරිදි, මේ වන විට ජම්පරය අන්දවා ඇත. නීතිය කඩකර හිරේ ගිය එකම භික්ෂුව මොහු නොවේ. දැන් ජම්පරය ඇදගෙන සිටින බව දැනගන්නට තිබේ.

Main News