‘හිරිපොද වැස්ස’ නිලිය අත්අඩංගුවට ගනී..

April 20, 2017 at 2:10 pm | lanka C news
‘හිරිපොද වැස්ස’ නිලිය අත්අඩංගුවට ගනී..

බුදු රජානන් වහන්සේගේ පින්තූරය සහිත ඇදුමකින් සැරසී සිටි රගන ශිල්පිනියක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඇය ‘හිරි පොද වැස්ස’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට රංගනයේ යෙදුන රංගන ශිලිපිනියකි.

38,442 Viewers

22 Comments to “‘හිරිපොද වැස්ස’ නිලිය අත්අඩංගුවට ගනී..”

  1. Maduwaligaya says:

    Wal balliyo ………………………. munta thalanda one Maduwaligen.

    • dingiri menika says:

      eka hada wadi puthe.harak liguwai hoda

      • Kamal says:

        පොලිසියට ජයවේවා බැඳුම්කර හොරාවවත් අල්ලල ඉවරයිනෙ නේද පොලිස් මාමෙ? 😀

  2. ABITHTHIYA says:

    Mun Hamuduruo kenekuta danagahala wadinwada?

  3. Police State says:

    POLICE NOW MASSAGE BACK OF GONILRANA

  4. dev says:

    Meke kisi waradak naa ne.
    Arabiyada me lankawada.
    buddagama da islam da dan mehe neethiya

    • Hansaya says:

      ඔය 2 ම නෙවෙයි රෝම-ලන්දේසි නීතිය. ක්‍රිස්තුස් වහන්සේගෙ රූපයක් පුකේ ගහ ගෙන Euerope වල nude beach එකකට ගිහින් බලහන් කො මොකද වෙන්නෙ කියල
      එක එක සාමජ සංකෘතීන් වලදි එකම දේ හරි වැරදි වෙනස් විදිහට තීරනය වෙන්නෙ

    • Boo says:

      Ithin ehenan Jesus ge pinthurayak yata andumata gaha ganimuda? Eketh varaddak thiyenna bahane.

  5. Lapaya says:

    Muna pennanko uda kata raunda kilaya balanna. Ita passe ithuru tika liyannam.

  6. siri says:

    ලංකාව දැන් ISIS කාරයන් අභිබවා ගියපු ගෝත්‍රික අදහස් වලට නැඹුරුවූ බෞද්ධයන්ගෙන් යුතු රටක්

    • gon thadiya says:

      ado uba pabayage thathda? tho all kiyala dubai newe…lankawe giyath thambi tika thota kotai…lankawe api sahajeewane kiyala balan inna kota..ape poth walin rate idapau wanachara nayakawiyanta pinsiddha wenna aian karana kota….un unge lamainata nathi ithihasayak kiyala denawa…..wadi dawasak na mun ape pitipassata handiye tiyala arina dawaata

    • Boo says:

      ඉතින් තමුන් ඒ ගෝත්‍රික රටේ ඉන්නේ නැතුව ඇයි කටුනායකින් හරි මීගමුවේ බෝට්ටුවකින් හරි පිටත් වෙලා සුද්දන්ගේ රටකට ගිහිං ඉන්නේ නැත්තේ, ගෝත්‍රිකයින්ට උන්ගේ පාඩුවේ ඉන්න ඇරලා ? කවුද තමුන්ව මේ ගෝත්‍රික රටේ බලෙන් තියාගෙන ඉන්නේ? තව ඕන තරං ටොප් රටවල් තියෙන්නේ, එහාට යහපත් වෙන්න වැදගත් උගත් මහත්තයෝ අපිට අපේ රටේ ගෝත්‍රිකයෝ විදිහට ඉන්න දීලා.

      හැබැයි යන්න ඉස්සෙල්ලා අපේ රටේ ගෝත්‍රික ක්‍රමයට නොමිලේ ඉගෙනගත්තනන් , නොමිලේ ඉස්පිරිතාලෙකින් බෙහෙත් ගත්තනං ඒවාට ගිය වියදම ආපහු ගෝත්‍රිකයින්ට ගෙවලා ගියොත් හොඳයි, ලජ්ජා නැද්ද ගෝත්‍රිකයින්ගේ මුදලින් යැපෙන්න හිඟන්නෙක් වගේ, වැදගත් උගත් පොහොසත් නම්බුකාර දියුණු සුදු මහත්තයෝ?

  7. ruwan says:

    These days all are main actors or actresses due to KASIKABAL teledrama. Therefore, we never need to say that they are popular just because of they are acting. Think wisely and write accordingly.

  8. Lolla says:

    Madu waligaya thiyenne Maha Eka langa

    • Brahmana says:

      ඔය කියන්නෙ සිරාගෙ දෙපරන්ද අස්සෙ තියෙන එක ගැනද?

  9. Alapaluwa says:

    ඔබට හරි වැරද්ද බලාගන්න තිබුණා වැරදිලාවත් ඉස්ලාම් ආගමේ අල්ලා යනවචන කොටපු ඇඳුමක් ඇඳන් රංගපැවනම්,ඔබලාටත් ප්‍රශ්නයක් නැතිවෙන්නේ බෞධාගම යන වචන බාවිතා කරොත් පමණද?

  10. asaranaya says:

    පඹයා හැට්ටය ගලවා බ්‍රා එක බලාවි, නොදෝමකින් බ්‍රාපතියා

  11. sinha le says:

    යෝහොවා ශාක්ෂි කාරයෝ නමැති ngo

  12. Kolitha says:

    Jaathika adumak thiyeddi hattayak adagaththu ekek karata gaththanam…..thawa monawa kiyannada…

  13. පොන්නප්පෙරරුම says:

    දැක්කම තේරෙනවා අවිචි මහා නරකාදියේ නිලියක් බව.හොඳ තැනකට අහු වුනානම් මරන්න ඉන්න උරා තව දවසක් හරි මොරන්න්න තියලා මේකිව කොක්කට එල්ලනවා අම්මපා.

Main News