හිරුණිකා දෙකෝටියක් මුදල් වංචා කරලා.. FCID උසාවියට දන්වයි..

October 10, 2018 at 3:50 pm | lanka C news
හිරුණිකා දෙකෝටියක් මුදල් වංචා කරලා.. FCID උසාවියට දන්වයි..

පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ දේශපාලන කටයුතු සහ වෙනත් කටයුතු වෙනුවෙන් මග නැගුම මාර්ග ඉදිකිරීම් යන්ත්‍රෝපකරණ සමාගමේ සේවක සුබසාධක සංගමයේ ගිණුමෙන් රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලක් යොදවා මූල්‍ය අපරාධ සිදුකර ඇතැයි චෝදනා එල්ල වෙයි.

මේඉ සම්බන්දයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

මෙම පරීක්ෂණය ආරම්භ කර ඇත්තේ සමාගමේ ප්‍රධාන විගණන නිලධාරී සරත් කුමාර මහතා විසින් ලද පැමිණිල්ලක් අනුවයි.

මේ අතර දෙමටගොඩදී තරුණයෙක් පැහැරගෙන ගොස් ඔහුට අඩත්තේටටම් කලේ යයි අධිකරණයේ විභාග වන නඩුවක් සම්බන්ධයෙන්ද ඇය විසින් වරද පිලිගෙන ඇත.

23,547 Viewers

13 Comments to “හිරුණිකා දෙකෝටියක් මුදල් වංචා කරලා.. FCID උසාවියට දන්වයි..”

  1. සනත් ඉතාලිය says:

    සභාග ආණ්ඩුවේ කස පෙරහැර ලාහෙට ගෙම්බො එකතුකරන හැඩයි

  2. REAL MAN says:

    Ammata hudu …. Lankawa beraganna awa amma…..

    Thu nodakin ……

  3. Baratha says:

    Tho nan mage naka kanna apu belliyak…

    Meeta baratha

  4. john says:

    ha ha … No wonder…. Chandrika’s student ne……

  5. අවුරැදු 15 කට විතර හිරේ යන වැඩක්නෙ…ලෙඩෙි තමයි ගෙදර මනුස්සයට අර කෝෂ දෙක කොටිටෙට තියාගෙන ඉන්න වෙයිද ?

  6. gadol says:

    යහපාලන අලිබබාගේ තව හෙරියක්

  7. RAtawesiyar says:

    sudupata nisath, wrusana kosa nisath mokuthma wenne netha
    meka sirilankawane

  8. මොකද වරද? අපට ගහන්න තහනම් ද? says:

    මොකද වරද? අපට ගහන්න තහනම් ද? අපි පාර්ලිමේන්තු ගියේ නඩු කියන්නේ මේ වගේ හම්බ කොර ගන්න නෙවෙයි නම් මොකටද?

  9. මන් වංචා කොලේ නෑ වස්තුවේ. ජනාදිපති තුමාටයි අගමැති තුමාටයි කියලයි කොලේ...මම ඇත දරුවෙක් ඉන්න says:

    මන් වංචා කොලේ නෑ වස්තුවේ. ජනාදිපති තුමාටයි අගමැති තුමාටයි කියලයි කොලේ…මම ඇත දරුවෙක් ඉන්න නළු බට්ටක්..මට සමා වෙන්න. පිලි ගන්නවා. ඕනේ වෙලාවක පිලි ගලවන්නත් සුදානම්…..

  10. Bubbet Rose says:

    මීලඟ ආණ්ඩුව ආපුහම නඩු අහල හිරේ යන එකෙන් බේරෙන්ඩ මේකි විපක්ෂයට එක් වෙන්ඩ හදයි.

    මේකිව ඒකාබද්ධ විපක්ෂයට නම් ගන්ඩ එපෝ!

  11. Sunil attanayaka says:

    බලාගන යනකොට යහපාලනේ ඉන්නෙම පට්ටම, පට්ට හොරුනෙ.

  12. චතුර පුතා says:

    තෝත් තොගෙ අප්පත් කුඩු වික්කා, මිනීමෑරුවා. ඊට අමතරව තෝ කුනු දතාට ඈල්ලුව. ඒක තමයි තොගෙ ඉතිහාසෙ

Leave a Comment

Main News