හිරුණිකා දේශපාලනයෙන් සමුගනී.. සියල්ල හැරදා විදෙස්ගත වෙයි.. නැවත ඡන්දය නොඉල්ලයි..

September 9, 2017 at 11:20 am | lanka C news
හිරුණිකා දේශපාලනයෙන් සමුගනී.. සියල්ල හැරදා විදෙස්ගත වෙයි.. නැවත ඡන්දය නොඉල්ලයි..

එක්සත් ජාතික පක්‍ෂ කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී හිරුණිකා පේ‍්‍රමචන්ද‍්‍ර මහත්මිය ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් නොවී දේශපාලනයෙන් සමුගෙන විදේශගත වීමේ සූදානමකින් සිටින බව වාර්තා පල වෙයි.

ඇය මෑතකදී සිට බොහෝ සෙයින් නිහඬව සිටින අතර දේශපාලනය ගැන බොහෝ සේ කලකිරී සිටින්නේ යයිද සදහන්ය.

දේශපාලනයට පිවිසීම ගැන කණගාටු වන බවත් යලි කිසි දිනෙක දේශපාලනයට නොඑන බවත් ඇය සදහන් කර ඇති බවද පැවසෙයි.

35,667 Viewers

23 Comments to “හිරුණිකා දේශපාලනයෙන් සමුගනී.. සියල්ල හැරදා විදෙස්ගත වෙයි.. නැවත ඡන්දය නොඉල්ලයි..”

  1. Raj Shalik says:

    Umba wage kalaguna nodanna depita kattu geneyekuti meloke gohe giyath hari yanne ne

  2. K shantha says:

    The damaged you have done to our country is massive.

    U Will regret more and more in the future until you die it will haunt you.

    No best wishes for you.

  3. sathiyaseelan thillainayagam says:

    maka bewilapala wesi

  4. Alapaluwa says:

    හිටියත් වැඩක් නැති නැතුවත් වැඩක් නැති මෙවැනි අය රටේ ධනය නාස්ති නොකර මෙවන් ගමනක් ගිහින් තමන්ගේ ආත්මය සතුටෙන් පැවැත්වීම බොහොම හොඳය.

  5. මොහොමඩ් ෆාරුක් says:

    යේක මේ නෝන යෙන එක ෂරී පාඩු තමා. අපිට ෂරි හොන්ද පොලිටිශියන් තමයි නෙති වෙනව. කොලොන්නාවෙ අපිට දැන් කවුද තමා උදව් කරනවා?

  6. සුදා says:

    මිතොටමුල්ලේ කුණුගොඩ කඩා වැටුන වෙලාවේ ඒ මිනිස්සු උන්නද මලාද කියල බලන්න මේ ගෑනි ආවේ නැත්තේ ඕක තමයි .අයි චන්දෙ ඉල්ලන්නේ නැති නිසා උන්ව බලල වැඩක් නෑ නේ ,ලැජ්ජාවක් නැති ගෑනි අසරණ මිනිසුන්ගේ චන්දෙන් ඇවිල්ල එමිනිස්සු අමතක කළා . දැන් දීපන් ආණ්ඩුවට ආපහු සල්ලි ඩියුටි ෆ්‍රී ගත්ත වාහන වල සල්ලි දියුටිත් එක්ක . අසීලාචාර නරකාදී ගෑනි

  7. JUDE says:

    WOW !! What a good news …..Who need this stupied woman ?

  8. NAK says:

    Howe howe thenma yanda behe naduwk thiyenawa!

  9. බබා උක්කුන් says:

    මෙයා මොන තුත්තුකුඩියේ ගියත් කමක් නැහැ කොල්ල උස්සපු එකටයි, චන්දෙට කලින් සිංගප්පුර් ගිහිල්ල සල්ලි අරගෙන පාවල දීපු එක ගැන මීලග රජය යටතේ නඩු දාල ජම්පරේ අන්දන්න ඕන.

  10. Ranil says:

    තී දැම්මම පල

  11. අසිත says:

    කල ගූන නොදන්න ගැණි තො මකබැවිලා පල.

  12. malan brando says:

    Does she think that people gonna vote her again ? i dont think people will vote her.
    shame on you Hirunika

  13. Lapaya says:

    Mayilwaganam yanne Gammanpila deka thiyagen hitapu kotteth aragenu. Iba iba inna.

  14. jackaa says:

    Wait wait…..! lot more to come as soon as the next govt comes. you are at the top of the list.

  15. Gotaimbara says:

    Good riddance. Don’t come back.

  16. podivije says:

    difender nangi etakota difender brigade ekata mokada wenne , aith godzila awoth api kapothi wei neda ,danma yanna epa nangi!

  17. බබානිස් ගුරා says:

    කොයි ලෝකේ ගියත් ලංකාව පාවා දිපු පවට හෙන නොගැහුවොත් තමා පුදුමේ.

  18. Rochana says:

    No best wishes for you.
    You done massive damage to our country.
    One day you will punished to all of this.
    So be careful!
    KARMA ♻

  19. UK PM says:

    Please do not come to UK, You are a waste of space.

Main News