හිරු බලයේ ජය කෙහෙලිය නැංවෙයි.. හර්ෂාචාරියා සමග මොල සෝදන්නා කපෝතියි..

August 25, 2017 at 9:20 am | lanka C news
හිරු බලයේ ජය කෙහෙලිය නැංවෙයි.. හර්ෂාචාරියා සමග මොල සෝදන්නා කපෝතියි..

හිරු රූපවාහිනියේ ඊයේ රාත‍්‍රියේ පැවති බලය දේශපාලන වැඩසටහනට විපක්‍ෂය වෙනුවෙන් සම්බන්ධ වූ පාර්ලිමේන්තුමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ අදහස් පල කිරීම හමුවේ ආණ්ඩුවෙන් පැමිණ සිටි නියෝජ්‍ය ඇමතිවරැුන් වූ හර්ෂද සිල්වා හා මනුෂ නානායක්කාර මහත් ලෙස අපහසුතාවට පත් වූහ.

වීඩියෝව මෙතනින්

46,649 Viewers
Main News